ඇයි බන් මෙහෙම කරන්නේ

Kenway8989

Member
Mar 13, 2015
76
4
0
ඇයි බන් මෙහෙම කරන්නේ

ඇවිත් බලපල්ලා
.
.
.
.
.
.
.
.
.



බයියෝ හරි ටොයියො හරි හිතට අවංකව මේ ගැන අදහස් දක්වපල්ලා නොදැක්කා වගෙ යන්නේ නැතිව.මටනම් මේ ගැන ලොකු කලකිරීමක් දැනෙන්නේ
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් හොදයිනේ යකෝ......ඊලම් ගීතය කියන්නේ නැතුව මේක කියන එක ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113


    මේකද උඹලා හිතන්නේ කියන්න ඕනි කියලා දෙමල මිනිස්සු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :( මේක නම් වැරදියි.

    මොන පදනමේ ඉදලද?....මහා ජාතිය ...සුළු ජාතිය ..මැරුණට පස්සේ ඔකොම පොලවට පස්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොන පදනමේ ඉදලද?....මහා ජාතිය ...සුළු ජාතිය ..මැරුණට පස්සේ ඔකොම පොලවට පස්
    ඔහොමම හිතල උන්ට බැරිද වාක්‍ය 20ක් පාඩම් කර ගන්න? :sorry:
    උබේ තර්කය අනුව රටෙන් කෑල්ලක් දුන්නත් වැරදි නෑ. අනිඔතිමට ඔක්කොම පොලවට පස් නිසා :lol:
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉන්දියාවෙත් තියෙන භාෂා ගානට උන් ගායනා කරනවද හැම එකෙන්ම?මේක වැරදියි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔහොමම හිතල උන්ට බැරිද වාක්‍ය 20ක් පාඩම් කර ගන්න? :sorry:
    උබේ තර්කය අනුව රටෙන් කෑල්ලක් දුන්නත් වැරදි නෑ. අනිඔතිමට ඔක්කොම පොලවට පස් නිසා :lol:
    ඒකනෙ බන්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොන පදනමේ ඉදලද?....මහා ජාතිය ...සුළු ජාතිය ..මැරුණට පස්සේ ඔකොම පොලවට පස්

    උබ කියන තර්කය උඩ ඕක හරි, නමුත් ලොකු පරාසයකින් හිතන්න, එතකොට ඕක වැරදියි. ලංකාව අයිති සිංහල බෞද්ධයන්ටයි. එතකොට ජාතික ගීය වගේ රට නියෝජනය කරන දෙයක් සිංහල භාෂාවෙන් ගයනා කරන්න ඕනේ, අනෙක් හැමෝම සිංහල ඉගෙන ගන්න ඕනේ. නමුත් දැන් එහෙම වෙන්නේ නෑ, උතුර නැගෙනහිර මිනිස්සු සිංහල වැඩියේ දන්නේ නෑ, සිංහල භාෂාව දන්නේ නැතුව ඒ මිනිස්සු කොහොමද ලංකාව නියෝජනය කරන්නේ? අපිට කියලා අන්‍යනයතාවක් තියෙන්න ඕනේ, හැමෝම මැරුණට පස්සේ පස් වෙනවා කියලා ,හිගන්නේ වගේ ජීවත් වෙන්න බෑ.