ඇයි බන් මෙහෙම - කොන්ෆියුස් වෙනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අරගලයට ජයවේවා 🤣🖕🤣🤣🤣

    ezgif-5-bd9eb17bde.gif
     
    • Haha
    Reactions: kevin_levin

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රනිලා යවන්න කියල පටන්ගත්තු මාරාන්තික උපවාසය ඒකා ජනාධිපති උනා විතරයි උපවාසේ නවත්වල
    dan balamuko JVP union tika parata bahida kiyala..pahugiya tikema nam parata wela hitiye..karaida general strike ekak :p
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උන් ඉල්ලීම වෙනස් කල, we need an election කියල! ඒකයි නවත්තල තියෙන්නෙ!
     
    • Haha
    Reactions: kevin_levin

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,765
    113
    අම්බකිස්ස
    සෙට් එකක් ඉදගෙන හිටියාම කිරියේ එකෙක් ඇවිල්ල ඇයි බන් මුන් ඉදගෙන ඉන්නේ දුව දුව ඉන්නේ නැතුව,78 දිත් දුව දුව ඉන්දලා තමා කලේ කියනවා, ඊට පස්සේ ලංකාවේ තව කොනක සෙට් එකක් දුව දුව හිටියම කිරියේම එකෙක් ඇවිලලා ත්‍රෙඩ් එකක් දානවා ඇයි බන් මුන් දුව දුව ඉන්නේ මුන් පැන පැන ඉන්නවා කියලනේ පටන් ගත්තේ කියලා..ඕක තමයි කිරියේ අරගල ත්‍රෙඩ් වල සාරාංශය.
     
    • Haha
    Reactions: siri_ayya