සෙට් එකක් ඉදගෙන හිටියාම කිරියේ එකෙක් ඇවිල්ල ඇයි බන් මුන් ඉදගෙන ඉන්නේ දුව දුව ඉන්නේ නැතුව,78 දිත් දුව දුව ඉන්දලා තමා කලේ කියනවා, ඊට පස්සේ ලංකාවේ තව කොනක සෙට් එකක් දුව දුව හිටියම කිරියේම එකෙක් ඇවිලලා ත්‍රෙඩ් එකක් දානවා ඇයි බන් මුන් දුව දුව ඉන්නේ මුන් පැන පැන ඉන්නවා කියලනේ පටන් ගත්තේ කියලා..ඕක තමයි කිරියේ අරගල ත්‍රෙඩ් වල සාරාංශය.