ඇයි බන් මෙහෙම බොන එක promote කරන්නේ.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ මන්දා බන්. මට කේන්ති යන්නේ මුන් මේවා genaralize කරන සීන් එකට. ලන්කාව discipline පැත්තෙන් ලොකු අවුලකට යනවා මට පේන හැටියට නම්. Western රට වල අඩුම ගානේ නීති හින්දා විනයක් තියනවා. ලන්කාවේ දැන් නිතිත් නෑ, ආගමත් නෑ, සදාචාරෙත් නෑ.

    pissu HHTP la ban.
     
    • Like
    Reactions: Amew

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    ලංකාවේ ඉස්සර ජෙනරේෂන් වල උන් අම්බානක බීපු සිගරට් ගහපු උන්, ඒත 2000 වගේ කාලෙට එනකොට බොන්න එපා කියල ලොකු කැම්පේන් එකක් අරන් ගියා. ඒ කාලේ හිටපු උන් බොන එක සිගරට් ගහන එක අඩු උනා. කොම්පැනි වලට පාඩු උනා. ඉතින් ඔය උන්ගෙ psychological operation තමය්
     
    • Like
    Reactions: Bart_Allen and Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Facebook කියන්නේ පරිනත උන්ට Outdated platform එකක්. තොපි තාම ෆේස්බුක් එකේ තියෙන ඒව බලල වැලලෙනවනම් දෙකක් නෑ අඩුකුලේ 🤭
    ඒ මගුලක් නෙමේ බන් මම කියන්නේ. දැන් බොන එක promote කරලා සාමන්‍යකරනය කරල යන trend එක.
    එහෙම එකක් නෑ කියලා හිතෙනවා හිතාගෙන ඉදපන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Sinhalu acharaya karanawa kiyanne dan enna enna mara stress ekak.paduwe innakota puduma sepak tiyenne
     
    • Like
    Reactions: thomian

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඒ මගුලක් නෙමේ බන් මම කියන්නේ. දැන් බොන එක promote කරලා සාමන්‍යකරනය කරල යන trend එක.
    එහෙම එකක් නෑ කියලා හිතෙනවා හිතාගෙන ඉදපන්.
    ට්‍රිගර් වෙන්න එපා Negative මාකටින් කියල දෙයක් තියෙනවනේ.. අන්න ඒකතමයි මෙතන වෙන්නෙ. ඔය ඉන්න සර් කාරයා බලපන් තරුන කොල්ලෙක් 2000න් පස්සෙ උනත් නැත්තන් ඊට කිට්ටු හරි එකෙක්. ඉතින් ඔය ඔක්කොම අඩුකුලේ ගෙනරේශන් එකේ. උන් ඔක්කොම කරන්නෙ ඔයවගේ වැඩ. අනික තියෙන බෝතල් හතර බලපන් 🤭 ඉන්න 4 දෙනාගෙ මූනු ටික බලපන්. හිතනවද හතරදෙනාට ඔය බෝතල් වලින් දෙකක් වත් ගහන්න පුලුවන් වෙයි කියලා. 😂 ට්‍රිගර් වෙන්න එපා negative මාකටින්. උන් සමාජෙ ට්‍රිගර් කරන එක කරන්නේ.. උගෙ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න. Just ignore posts like this.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,504
    113
    🤍
    owa balapalla compare krgnn nathuw

    un wenwi uba wenai

    un loan ghla show off dnw wen plwn
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    බොන එක ප්‍රමෝට් කරනවට සම්පූර්ණයෙන් විරුද්දයි, විශේෂයෙන්ම පොඩි එවුන්ට
     
    • Like
    Reactions: Alexb

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    මේක නම් සිරා සිද්දිය.

    බලපන් මොන්ටිසෝරි යන වයසේ ඉඳන් බොන එක හොඳ නැහැ කියල උගන්නල උගන්නල. ආගමේත් ඕක වැරදි කියල උගන්නල. පව් පිරෙනවා කියල බය කරලා . marketing වලට දාන්න පුළුවන් තරමක් නීති දාල. විකුණන එක රෙස්ට්‍රික්ට් කරලා එත් බලපන්කො වදින ප්‍රොමෝෂන් පාර.

    උඹල දෙමව්පියෝ නම් පොඩ්ඩක් පරිස්සමින්. AL කරන ළමයින්ගෙන් 70% ආසන්නව මොකක් හරි මත්ද්‍රව්‍යක් ට්‍රයි කරලා තියනව. ගොඩක් වෙලාවට alcohol.

    තව අවරුදු 10ක් වගේ යද්දී ලංකාවේ හොස්පිටල් වලට නම් ටිකක් අමාරු කාලයක් එයි.
    අපෙ කාලෙත් මෙක ටිකක් තිබ්බා.
    ආගම් වලින් කොච්චර වැලලුනත් බුදු තාත්තෙ බොන්න එපා කියලා බොඩ් එල්ලන් ඉස්කොලෙ පෙල පාලි ගියත් අන්තිමට කරටි කැඩෙන්න ගහන සෙට් එකක් බිහි වෙන්නෙ .
    අපෙ කාලෙ ඒ කිව්වෙ දෙදහ දශකය කාලය තමා ඔය ටී වී එකෙ බොන එව්වට කොටු කොටු දාන්න ගියෙ.
    එත් වැඩක් උනාද ?
    ගොඩක් උන් බොන එක සාමන්‍ය කරනය කරගන්නවා .
    අපෙ කාලෙත් මතකයි සෝලාංගාඅරච්චි කියන ගණිත ගුරුවරයා අයිලන්ඩ් රැන්ක්ස් දාන්න පුළුවන් මට්ටමෙ උන්ට විතරක් වෙනම බොන්න පාටි දෙනවා කියලා අහලා තිබ්බා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    අපෙ කාලෙත් මෙක ටිකක් තිබ්බා.
    ආගම් වලින් කොච්චර වැලලුනත් බුදු තාත්තෙ බොන්න එපා කියලා බොඩ් එල්ලන් ඉස්කොලෙ පෙල පාලි ගියත් අන්තිමට කරටි කැඩෙන්න ගහන සෙට් එකක් බිහි වෙන්නෙ .
    අපෙ කාලෙ ඒ කිව්වෙ දෙදහ දශකය කාලය තමා ඔය ටී වී එකෙ බොන එව්වට කොටු කොටු දාන්න ගියෙ.
    එත් වැඩක් උනාද ?
    ගොඩක් උන් බොන එක සාමන්‍ය කරනය කරගන්නවා .
    අපෙ කාලෙත් මතකයි සෝලාංගාඅරච්චි කියන ගණිත ගුරුවරයා අයිලන්ඩ් රැන්ක්ස් දාන්න පුළුවන් මට්ටමෙ උන්ට විතරක් වෙනම බොන්න පාටි දෙනවා කියලා අහලා තිබ්බා.
    දැන් බොන ඩයල් එකක් ඉන්නවා පොර දැක්කම මට හිනා යනවා පොර ස්කෝලෙ කාලේ බීමත් කමේ ආදීනව ගැන කරපු කතාවක් මතක් වෙලා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉතින් බන් Gov එකෙන්ම ප්‍රමෝට් කරනවා නේ. දැන් පෝයට දවස් 4 ක් වහනවා. වහන දවස් 4 මේ වෙද්දී නිවුස් වලට කියල ඉවරයි. මොකක්ද ඒ කියන්නේ ? කලින් අරන් තියාගනින් කියල නේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    Nidahase hithana sudu mahaththurunge katha rupa pettiyen dakkahama oya wage dewal hithenta puluwan….
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි රැඩිකල් ,රෙන බෙට්ට පවා රැඩිකල්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ලන්කාවේ හුත්තලට බිව්වා කියලා පෙන්නල, ඔන්න අපි ජීවිතේ වින්දා, අපි රැඩිකල්, අපි දැන් පොරවල් කියලා කියාගන්නයි වැඩිපුර ඕනේ.
    ඕක දැන් නෙමෙයි ඉස්සරත් තිබුන දෙයක්..
    අපේ තාත්තලටත් ඉස්සර සිගරට් බොන එක හරි ලොකු කමක්..
    ඒක කොළඹ හිටපු ගොඩක් අයට තිබුන..
    අම්ම කියනව ඉස්සර ගෝල් ෆේස් එකේ ලකී ඩයස් සිගරට් බොන බිල් බෝඩ් පවා ගහල තිබුන කියල බ්‍රිස්ටල් හරි ගෝල්ඩ් ලීෆ් හරි
     
    • Like
    Reactions: Amew

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොන ලෝබ හුකන්නෙක්ද බං මේ ටියුසන් ලබ්බා... රට බඩුවක් ගස්සන්නෙපෑ යකෝ අයිලන්ඩ් ප්‍රස් කොල්ලන්ට,, අනික සල්ලි නැති එවුන්ද.. මේ හතර දෙනාගෙ මාසෙ පන්ති ගාස්තුවට හරි යන්නද කොහෙද මූ බෝතලේ ඇරන් තියෙන්නෙ.. 😂😂
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය නරකයි කියන සේරම හැන්ගි හොරා රජකාලෙ ඉදල වෙනවා පුද්ගලිකයි රහසිගතයි.
    නමුත් මේ ඊයෙ පෙරේදා ටියුශන් සල්ලි අතගාල පෝසත් වෙච්චි සෙට් එකක් මවාගත්ත පොශ් බවක් පෙන්න උන් කන එකයි,බොන එකයි අහවලෙකයි සමාජමාද්ය තත්පරෙන් තත්පරේ පින්තුර විඩියෝ දදා ස්ටේටස් අප්ඩේට් කරන එක උන්ගෙ අඩුව පෙන්නනවා
    අරක්කුයි දුමයි ගන්ජයි ලෝකෙ පොදුවෙ පිලිගන්නෑ ප්‍රොමෝට් කරන්න හොදයි කියල මුමේ සිසුන්ට බොන්නදීල ලෝකෙට ශෝ දාන එක වැරදියි

    ඇත්තම ගුරුවරයෙක් ගෝලයට දෙන්නෙ ටෙක්නිකලි සබ්ජෙක්ට් දැනුම විතරක් නෙවෙ යහගුනය,මනුස්සයෙක් විදිහට සමාජෙ ඉන්න ඕන කොලිටි එක කියල දෙනව මුන්නම් නිකන්ම නිකන් ප්‍රයිවට් බස් කොන්දොස්තරට ත් පහල ටියුශන්කඩකාරයො..උගත් චන්ඩාලයො බිහීවෙන්නෙ මේකෙන්..ඊලග එකා විභාග පාස් කොල්ලො ගෙන්නල සුපිරි බඩ්ඩක් ගෙන්නල ශෙයාකරන් වැඩේ කරල fbනොදායිද මේ යන විදිහට
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    ඉතින් බන් Gov එකෙන්ම ප්‍රමෝට් කරනවා නේ. දැන් පෝයට දවස් 4 ක් වහනවා. වහන දවස් 4 මේ වෙද්දී නිවුස් වලට කියල ඉවරයි. මොකක්ද ඒ කියන්නේ ? කලින් අරන් තියාගනින් කියල නේ
    https://www.facebook.com/reel/873438617672644 :lol:
     
    • Haha
    Reactions: Xi Jinping