අනේ මන්දා බන්. මට කේන්ති යන්නේ මුන් මේවා genaralize කරන සීන් එකට. ලන්කාව discipline පැත්තෙන් ලොකු අවුලකට යනවා මට පේන හැටියට නම්. Western රට වල අඩුම ගානේ නීති හින්දා විනයක් තියනවා. ලන්කාවේ දැන් නිතිත් නෑ, ආගමත් නෑ, සදාචාරෙත් නෑ.
pissu HHTP la ban.
අනේ මන්දා බන්. මට කේන්ති යන්නේ මුන් මේවා genaralize කරන සීන් එකට. ලන්කාව discipline පැත්තෙන් ලොකු අවුලකට යනවා මට පේන හැටියට නම්. Western රට වල අඩුම ගානේ නීති හින්දා විනයක් තියනවා. ලන්කාවේ දැන් නිතිත් නෑ, ආගමත් නෑ, සදාචාරෙත් නෑ.
ඒ මගුලක් නෙමේ බන් මම කියන්නේ. දැන් බොන එක promote කරලා සාමන්‍යකරනය කරල යන trend එක.Facebook කියන්නේ පරිනත උන්ට Outdated platform එකක්. තොපි තාම ෆේස්බුක් එකේ තියෙන ඒව බලල වැලලෙනවනම් දෙකක් නෑ අඩුකුලේ![]()
ට්‍රිගර් වෙන්න එපා Negative මාකටින් කියල දෙයක් තියෙනවනේ.. අන්න ඒකතමයි මෙතන වෙන්නෙ. ඔය ඉන්න සර් කාරයා බලපන් තරුන කොල්ලෙක් 2000න් පස්සෙ උනත් නැත්තන් ඊට කිට්ටු හරි එකෙක්. ඉතින් ඔය ඔක්කොම අඩුකුලේ ගෙනරේශන් එකේ. උන් ඔක්කොම කරන්නෙ ඔයවගේ වැඩ. අනික තියෙන බෝතල් හතර බලපන්ඒ මගුලක් නෙමේ බන් මම කියන්නේ. දැන් බොන එක promote කරලා සාමන්‍යකරනය කරල යන trend එක.
එහෙම එකක් නෑ කියලා හිතෙනවා හිතාගෙන ඉදපන්.
අපෙ කාලෙත් මෙක ටිකක් තිබ්බා.මේක නම් සිරා සිද්දිය.
බලපන් මොන්ටිසෝරි යන වයසේ ඉඳන් බොන එක හොඳ නැහැ කියල උගන්නල උගන්නල. ආගමේත් ඕක වැරදි කියල උගන්නල. පව් පිරෙනවා කියල බය කරලා . marketing වලට දාන්න පුළුවන් තරමක් නීති දාල. විකුණන එක රෙස්ට්‍රික්ට් කරලා එත් බලපන්කො වදින ප්‍රොමෝෂන් පාර.
උඹල දෙමව්පියෝ නම් පොඩ්ඩක් පරිස්සමින්. AL කරන ළමයින්ගෙන් 70% ආසන්නව මොකක් හරි මත්ද්‍රව්‍යක් ට්‍රයි කරලා තියනව. ගොඩක් වෙලාවට alcohol.
තව අවරුදු 10ක් වගේ යද්දී ලංකාවේ හොස්පිටල් වලට නම් ටිකක් අමාරු කාලයක් එයි.
දැන් බොන ඩයල් එකක් ඉන්නවා පොර දැක්කම මට හිනා යනවා පොර ස්කෝලෙ කාලේ බීමත් කමේ ආදීනව ගැන කරපු කතාවක් මතක් වෙලා.අපෙ කාලෙත් මෙක ටිකක් තිබ්බා.
ආගම් වලින් කොච්චර වැලලුනත් බුදු තාත්තෙ බොන්න එපා කියලා බොඩ් එල්ලන් ඉස්කොලෙ පෙල පාලි ගියත් අන්තිමට කරටි කැඩෙන්න ගහන සෙට් එකක් බිහි වෙන්නෙ .
අපෙ කාලෙ ඒ කිව්වෙ දෙදහ දශකය කාලය තමා ඔය ටී වී එකෙ බොන එව්වට කොටු කොටු දාන්න ගියෙ.
එත් වැඩක් උනාද ?
ගොඩක් උන් බොන එක සාමන්‍ය කරනය කරගන්නවා .
අපෙ කාලෙත් මතකයි සෝලාංගාඅරච්චි කියන ගණිත ගුරුවරයා අයිලන්ඩ් රැන්ක්ස් දාන්න පුළුවන් මට්ටමෙ උන්ට විතරක් වෙනම බොන්න පාටි දෙනවා කියලා අහලා තිබ්බා.
ඕක දැන් නෙමෙයි ඉස්සරත් තිබුන දෙයක්..ලන්කාවේ හුත්තලට බිව්වා කියලා පෙන්නල, ඔන්න අපි ජීවිතේ වින්දා, අපි රැඩිකල්, අපි දැන් පොරවල් කියලා කියාගන්නයි වැඩිපුර ඕනේ.
https://www.facebook.com/reel/873438617672644ඉතින් බන් Gov එකෙන්ම ප්‍රමෝට් කරනවා නේ. දැන් පෝයට දවස් 4 ක් වහනවා. වහන දවස් 4 මේ වෙද්දී නිවුස් වලට කියල ඉවරයි. මොකක්ද ඒ කියන්නේ ? කලින් අරන් තියාගනින් කියල නේ
