ඇයි බන් මෙහෙම රජ පවුලක් ෆෝම් කරන්නෙ ?
බ්‍රිතාන්ය කිව්වාම ඉතින් පට්ට මොලේ තියන ඉස්සරහින්ම ඉන්න ජාතියක් කියලනෙ ලෝකෙ පිළිගන්නෙ. ඒත් උන් ඇයි මෙහෙම රජ පවුලක ඉපදිච්ච පලියට උන්ට වැඳගෙන උඩ දාගෙන ඉන්නෙ?
උගත් කමක්, සුදුසු කමක් බලන්නෙ නැතුව රජ පව්ලේ ඉපදුනා නම් උන් එවුන්ට වඳිනවා. අද තිබුන වෙඩින් එක බලන්න ඒ මිනිස්සු දවසකට කලින්ලු පාර දෙපැත්තෙ බලන් ඉඳලා තියෙන්නෙ. වෙඩින් එකේ වියදම විතරක් යුරෝ මිලියන 32ක්.
ඇයි මෙච්චර දියුණු කාලෙකත් මෙහෙම වෙන්නෙ. මොකක්ද මේකෙ තියන වැදගත්කම
කොහොම උනත් රජා කියාගත්තෙ නැති උනාට අපේ උන් කරන්නෙත් ඕකම තමයි. මේකෙ වෙනස එක පවුලකට ඒක සීමා වෙලා තියන එක.
අපේ මිනිස්සු පවුල් කීයකට නම් වහල් කම් කරනවද, එයාලට කොච්චර නම් සල්ලි නාස්ති කරන්න දෙනවද.

Last edited: