ඇයි බන් මෙහෙම රජ පවුලක් ෆෝම් කරන්නෙ ?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලංකාවෙ කසිප්පු කාරයට චන්දෙ දෙන උන් අහනව ඇයි එංගලන්තෙ උන් රජ පවුලට පුක දෙන්නෙ කියලා :lol:
     
    • Like
    Reactions: Rockstar Athelete

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    බ්‍රිතාන්ය කිව්වාම ඉතින් පට්ට මොලේ තියන ඉස්සරහින්ම ඉන්න ජාතියක් කියලනෙ ලෝකෙ පිළිගන්නෙ. ඒත් උන් ඇයි මෙහෙම රජ පවුලක ඉපදිච්ච පලියට උන්ට වැඳගෙන උඩ දාගෙන ඉන්නෙ?
    උගත් කමක්, සුදුසු කමක් බලන්නෙ නැතුව රජ පව්ලේ ඉපදුනා නම් උන් එවුන්ට වඳිනවා. අද තිබුන වෙඩින් එක බලන්න ඒ මිනිස්සු දවසකට කලින්ලු පාර දෙපැත්තෙ බලන් ඉඳලා තියෙන්නෙ. වෙඩින් එකේ වියදම විතරක් යුරෝ මිලියන 32ක්.
    ඇයි මෙච්චර දියුණු කාලෙකත් මෙහෙම වෙන්නෙ. මොකක්ද මේකෙ තියන වැදගත්කම

    ඉපදිච්ච පලියට උන්ට වැඳගෙන උඩ දාගෙන ඉන්නෙ?

    ඔතන උන් රජ කපල් එකට වැදලා නෑනේ බන්,
    උන් රෙස්පෙක්ට් කරන, උන් අතර ජනප්‍රිය හෝ උන්ගේ රජිනගේ පවුලේ වෙඩින් එක බැලුවා විතරනේ.
    උබ මහින්දවව, මයිත්‍රීව, හෝ වෙනත් හයි ෆ්‍රොෆයිල් එකක් පාරේදී දැක්කොත් උබ ගනන්ගන්නේවත් නැතුව ඉන්නවද සාමාන්‍ය මිනිහෙක් දැක්ක විදියට. අන්න එහෙමනම් උබගේ කතාවට අපි මොකුත් කියන්නේ නෑ.නමුත් ඔනේම මිනිහෙක් ප්‍රසිද්ධ චරිතයක් ගැන අවධානය යොමුකරනවා. ඌ මොනවහරි කරනවානම් අපි බලනවා, මයිත්‍රීගේ පුත්තරයා බැන්දා කිව්විත් කවුද බෝලේ බැදපු කෑල්ලකියලා අපි බලනවා උබත් බලනවා.
    පොර බැදලා අපේ ගේ ඉස්සරහින් යනවානම් අපි ජනේලෙන් බලනවා. උබත් බලනවා.ඌව බලන්න අපි ජනේලේ ගාවට යද්දී, සමහර විට හොදට බලන්න උබ පාරටම යයි. ඒකයි ඇත්ත ඒක මිනිස්සුන්ගේ හැටි මෝඩකම නෙවෙයි.ඒකට කියමු ඉන්ටරෙස්ට් එක කියලා.

    අපේනේ හොරුන්ට වදින මානසිකත්වය තියෙන්නේ. අර මන්ගල කිව්වේ මොනවා උනත් විවුර්තවම, මම කුඩුවිකුනනවද ඔයල දන්නේ නෑ, එහෙම තියාගන පොලිටීශියන්ලට වදින්න එපා කියලා.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ලංකාවෙ කසිප්පු කාරයට චන්දෙ දෙන උන් අහනව ඇයි එංගලන්තෙ උන් රජ පවුලට පුක දෙන්නෙ කියලා :lol:

    කියපු කතාවට , උබට වදින්න හිතෙනවා( මටවඩා වැඩිමල් නම් )
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ලමයව පාසැලක්නැතිරටක( ලග පාසැල හොදම පාසල නොකරපු රටක ),
    පොලීසියට අරන්ගිය සහෝදරයා ඌම එල්ලෙන රටක,
    හරියට පොදුප්‍රවාහනයක් නැතුව මිනිස්සු බලුදුක් විදින රටක,
    රැජින හදපු කෝච්චිපාර මේන්ටේන් කරන්න බැරුව වහලාදාපු රටක,
    තෙල්ටැන්කියේ පැට්ටෝල් කොච්චර තියනවාද කියලා ඇමති නොදන්න රටක,
    උවමනා වෙලාවට යුරියා දෙන්නැතුව වගාව කොට උඩයවන රටක,
    ප්‍රවුවට් බස් කාරයෝන්ට ටිකට් එකක්දෙන්න නීතයක් ගේන්නැබැරි, මීටර් ටැක්සි නැතුව පොඩිමිනිහගේ සල්ලි මන්කොල්ල කනරටක,
    කසල මාෆියා කාරෝ නිසා ක්ලබ කුනු ඇදගන්න බැරි ට්‍රටක,
    60 වසරක් පාලනය කරලා, මෙට්‍රො ට්‍රේන් එකක්නැතුව කෙ මී 2-3ක් යන්න පැය දෙකක් යන රටක,
    60 වසරක් පැරනි සුද්දගේ ටිකට් ගන්න පෝලිමේ ඉද්දී කොච්චිය මිස්වෙන රටක,
    කෝටි 3-7 වාහන ගෙන්නගෙන එක කෝච්චියක් මිනිස්සුන්ට අලුතින් නොදෙන රටක,
    වැට්බදුවන්චා කාරයෝ ටිකෙන් බදු නොගෙන අපිට බදුදෙන්න කියලා පත්තරේ ඇඩ් දාන රටක,
    නීතියේ සමානාත්ම තාව නැතිරටක,
    ජපනට අලුත් රෙජිස්ටර්ඩ් වාහන 5ක් ගන්නයන සල්ලිවලින්, ඌ පාවිච්චිකරපු ලදරම සිරිලන්කිකයට ගන්න වෙන රටක
    සීනි ටික, කිරිටික, පොල්ටික, ඉගුරු ටික තමුන්ට හදාගන්න වැඩපිලිවෙලක් නැතිරටක,
    හදන එකම වාහනයට බදුගහලා, පිටරට වාහන ගේන්න උනන්දුකරවන රටක ප්‍රශ්නයක් නැතුව ඉදගන,
    සුද්දෝ රැජින්ගේ මගුල බැලුවා කියලා ප්‍රශ්නයක් අද. :P:D:yes::cool:
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    printhouse

    Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    රුසියාවේවත් නැති සමාජවාදයක් කරපින්නා ගනිමින් හැම දේකම වැරදි පැත්ත පමණක් දකින, කොමියුනිස්ට් සංකල්ප අහුලා ගෙන සිටින, ඔබලා වැනි දුප්පත් මානසිකත්වයකින් පෙලෙන කුහක ගෝත්‍රිකයින්ට වඩා එංගලන්තයේ පුරවැසියන් බොහෝ වෙනස් ජාතියක්. ඔවුන් බ්‍රිතාන්‍ය ජාතික කොඩියත් අතැතිව, මහා මාර්ගය දෙපසට පෙළගැසී රැස්වී සිටියේ, ඔවුන්ගේ හදවතින්ම, නව යුවලට ශුභ පතන්නයි. මනුෂ්‍යයින් ලෙස මෙලොව ඉපදී, තිරිසන් සතුන්ටත් වඩා අන්ත ලෙස සිතන පහත ආකල්ප වලින් හෙබි මනුශ්‍යයින්ගෙන් මෙලොවට සිදුවන සේවයට වඩා වැඩි යහපතක් සිව්පාවන්ගෙන් මෙලොවට සිදුවෙන බව නම් මට සහතිකයි.
    (විකුම් රංගන)

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහලින් කතා කරන අපේ නායකයින්ට උපදෙස් දෙන රටේ තාම පවතින්නේ රජ පෙලපත් සම්ප්‍රදායක්. මුලු රජ පවුලම යැපෙන්නේ මහජන මුදලින්. හැබැයි කවුරුවත් උද්ගෝෂණ කරන්නේ නැහැ. ඒ වගේම තවත් රටක බලගතු නායකයින් බිහිවෙන්න මොවුන් ඉඩ දෙන්නෙත් නැහැ . අපේ රටේ මිනිස්සු මේ යතාර්ථය තේරුම් ගත යුතුයි.
    (Thilina)

    ඉහලින් තියෙන්නෙ ලංකාදීප පත්තරේ තිබුන කමෙන්ට්ස් දෙකක්... තිත්ත ඇත්තක් මෙතන තියෙනව ‍නේ..? යමක් ගැන කතා කරද්දි තමන්ගෙ දැනුම හරිම වැදගත්..නැත්නම් තමන්ගෙ දැනුමෙ ඇති හිස් බව අනෙක් අයට නිරැවත් වෙනව... ඒ වගේම අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ.. වහල්ලු.. නිවටකම.. වගේ කරුණු ගැන තර්කානුකූලව හිතන්න බැරිකමයි අපිට වෙලා තියෙන්නෙ... දැන්වත් මම මොකෙක්ද කියන එක හදුන ගනිමු....
    ජය වේවා...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලේට ආපු ටිකකාලෙට, දහයට ගනින්න බැරිව හිටිය මහින්දගේ පුතාල නටපු නාඩගම් දැක්කහම මේ කොල්ලෝ දෙන්නා රත්තරන්. පොඩි කාලේ ඉදලා අම්මත් නැතිව, උපතින්ම හැමදේම ලැබිලත් ඉන්නවිදිය බලපං, මම හිතන්නේ ඔය යකා මගුලට කියලා කොන්ඩේවත් පීරලා නෑ ඒකට අපේ උන්.......... හිගන්නෝ තමයි වැඩියෙන් රගන්නේ...........
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    බලේට ආපු ටිකකාලෙට, දහයට ගනින්න බැරිව හිටිය මහින්දගේ පුතාල නටපු නාඩගම් දැක්කහම මේ කොල්ලෝ දෙන්නා රත්තරන්. පොඩි කාලේ ඉදලා අම්මත් නැතිව, උපතින්ම හැමදේම ලැබිලත් ඉන්නවිදිය බලපං, මම හිතන්නේ ඔය යකා මගුලට කියලා කොන්ඩේවත් පීරලා නෑ ඒකට අපේ උන්.......... හිගන්නෝ තමයි වැඩියෙන් රගන්නේ...........

    කට කට ..


    බොට පිස්සුද, උබ හදන්නේ මෙහේ සැලුන් කාරයන්ට වෙඩිමක්වත් නැතිකරන්නද.කෙල්ලෙක් එහෙම මේක දැක්කොත්.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන්ට ඕනිනම් උන් වැදගෙන ඉදී බන්.. ඒකට අපිට මොකද, උන්ට ඔයිට වඩා වියදම් කරන්න සල්ලි තියනව.. කොහොමත් මේ wedding එකෙන් UK GDP එකට 1 billion USD විතර value එකක් add වෙනව කියල තමයි කියන්නෙ, tourism industry එක විතරක් 300 million USD හොයනව මේකෙන්..

    උන්ට ඒක ආතල් එකක්,උන් එහෙමයි ජීවිතේ විදින්නෙ. මේ වගේ event එකක් එනකන් උන් බලාගෙන ඉන්නෙ සමරන්න.

    ලන්කාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 යි, තව අර පලාත් පාලන ආයතන වලයි ඉන්න එවුන්ට වඩානම් මේ රජ පවුල හොදයි බන්.. උන් මෙහේ ඇවිත් හදපු කෝච්චි පාරවල් ටිකවත් අපේ එවුන් නඩත්තු කරන්නෙ නැ, උන් හදපු රත්නපුර කෝච්චි පාර අපේ එවුන්ම වහල දැම්ම.. royal wedding එකේ වැරදි කියල thread දානවට වඩා හොදයි මචන් ලන්කාවෙ දේශපාලුවන්ගෙ වැරදි ගැන කතාකරන එක.. ඒකෙන් අපේ රටට වැඩක් හරි වෙයි..:yes: ..
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මචෝ මේක බලන කිසි කෙනෙක් මුගේ රෙප් කපන්න එපා.
    මු අපිට කතාකරන්න හොද ටොපික් එකක් ගෙනත් තියෙන්නේ.
    අනික මේකේ සමහර උන් දාන දේවල් වලින් තව එකෙක් දෙයක් දැනගන්නවා. එහෙම නේද?
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    බ්‍රිතාන්ය කිව්වාම ඉතින් පට්ට මොලේ තියන ඉස්සරහින්ම ඉන්න ජාතියක් කියලනෙ ලෝකෙ පිළිගන්නෙ. ඒත් උන් ඇයි මෙහෙම රජ පවුලක ඉපදිච්ච පලියට උන්ට වැඳගෙන උඩ දාගෙන ඉන්නෙ?
    උගත් කමක්, සුදුසු කමක් බලන්නෙ නැතුව රජ පව්ලේ ඉපදුනා නම් උන් එවුන්ට වඳිනවා. අද තිබුන වෙඩින් එක බලන්න ඒ මිනිස්සු දවසකට කලින්ලු පාර දෙපැත්තෙ බලන් ඉඳලා තියෙන්නෙ. වෙඩින් එකේ වියදම විතරක් යුරෝ මිලියන 32ක්.
    ඇයි මෙච්චර දියුණු කාලෙකත් මෙහෙම වෙන්නෙ. මොකක්ද මේකෙ තියන වැදගත්කම


    image


    royal-wedding-meghan-markle-prince-harry-terror-isis-police-695186.jpg

    උන් උන්ගේ සංස්කෘතියට පෙලපතට අතීතයට ගරු කරනවා. ඒකයි :D:D
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උන් නිදහසේ ඉන්න උන්. ටෙස්ට් මැච් දවස් පහම බලනව බියර් බිබි. උන් ඉවෙන්ට් කවර් කරනවා ජීවිතේ විදිද්දී

    ado sirawata, ai ban apita ehma bari,:(
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ලංකාවෙ කසිප්පු කාරයට චන්දෙ දෙන උන් අහනව ඇයි එංගලන්තෙ උන් රජ පවුලට පුක දෙන්නෙ කියලා :lol:

    අපි හරිම වෙනස් ජාතියක් බ්‍රෝ :cool:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    anna ekata lankawe raja paula hitiyanam, melahata munata kelath galaha pannala, bakingham maligawa live tv wala pennalath ivarai. api harima aluth vidihata hithana aluth parapurak ne...