ඇයි බන් මෙහෙම රට යන්නෙ? 😏😏😏

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    IMG_0716.jpeg
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රට යන උන් හිතාන ඉන්නෙ මෙහෙ වගෙ නිකම් කන්න බොන්න වැටෙයි කියලා, ලන්කාවෙ අලෙයක් හරි තම්බන් කාල, ගමෙ අම්මලාගෙ ගෙදෙර ගිහින් හරි ගෙමක් ගහ ගන්න පුලුවන්,

    මිනිහා එක්ක ඔන්ලිෆැන්ස් කරනම් ගොඩ නෙ, එකම පොර්න් හබ් එකට ස්ට්‍රිම් කරනවා,,,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව ඉතින් වෙන්නේ ආදායමට අනුව වියදම් කරන්න දන්නේ නැතිවුනාම.
    ලොකු ගෙවල් ගන්නවා, වාහන ගන්නවා වියදම් වැඩිකරගන්නවා, ෆේස්බුක් දාලා සතුටුවෙනවා. අන්තිමට හිරවෙලා වැලපෙනවා.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මොනවා වුනත් මිනිස්සු අමාරුවේ වැටිච්ච වෙලාවල් වල හිනා වෙන්ඩ හොඳ නැහැ.මීට වැඩිය හොඳයි ලංකාවේ ආණ්ඩුවෙන්ම ඔය උදව්ව ඉල්ලුවනම් කැන්ඩාවේ කෝස් ෆී එක ඉල්ලලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවට අනං මනං කියන්න හොඳ නෑ. කවුද දන්නේ තව ටික දවසකින් අපිටත් ඔහොම රටපනින්න වෙයිද කියල. ඊළඟ මාස කීපයේදී අලුතෙන් ටැක්ස් ගහනකොට තේරෙයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මේවට අනං මනං කියන්න හොඳ නෑ. කවුද දන්නේ තව ටික දවසකින් අපිටත් ඔහොම රටපනින්න වෙයිද කියල. ඊළඟ මාස කීපයේදී අලුතෙන් ටැක්ස් ගහනකොට තේරෙයි

    already 36% genawane thawa mona gahannada :shocked:
    ehenam itin yannama tamai wenne
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    රට යන උන් හිතාන ඉන්නෙ මෙහෙ වගෙ නිකම් කන්න බොන්න වැටෙයි කියලා, ලන්කාවෙ අලෙයක් හරි තම්බන් කාල, ගමෙ අම්මලාගෙ ගෙදෙර ගිහින් හරි ගෙමක් ගහ ගන්න පුලුවන්,

    මිනිහා එක්ක ඔන්ලිෆැන්ස් කරනම් ගොඩ නෙ, එකම පොර්න් හබ් එකට ස්ට්‍රිම් කරනවා,,,

    ❤️

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කැනඩා වල ,ඕසි ,etc..,වල ලංකාවේ ගණිකා වෘත්තිය කරන ස්ටුඩන්ට්ස් කෙල්ලො ඉන්නවද නැද්ද?
     
    • Like
    Reactions: italymad

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කැනඩා වල ,ඕසි ,etc..,වල ලංකාවේ ගණිකා වෘත්තිය කරන ස්ටුඩන්ට්ස් කෙල්ලො ඉන්නවද නැද්ද?
    සිංහලු උඩ දාගෙන ගියාට සුද්දියෝ කැමතිද බං කලු මිට්ටො එක්ක සෙක්ස් කරන්නේ 🤔
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Godak un yanne rallata
    api danna bank magesla dennek innawa (husband and wife)
    un denna dan newzeland wala pan beekariyaka paan baanawa
    බේකරියේ වැඩ කලත් කාලා ඇදලා ඉන්න තරම් ගානක් ලැබෙනවා නම් shape නේද? ලංකාවේ වගේ අඩු පඩියට මරවන්නේ නැතිව ඇති නේ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    බේකරියේ වැඩ කලත් කාලා ඇදලා ඉන්න තරම් ගානක් ලැබෙනවා නම් shape නේද? ලංකාවේ වගේ අඩු පඩියට මරවන්නේ නැතිව ඇති නේ?
    bakery job patta amarui, ude 4ta wage wada patanganna ona
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Godak un yanne rallata
    api danna bank magesla dennek innawa (husband and wife)
    un denna dan newzeland wala pan beekariyaka paan baanawa
    මම දන්න දෙන්නද මන්දා. උනුත් යූකේ අවුල් කියල නිව්සීලන්ඩ් හරි ගිහිං ෆාම් එකක හරි වැඩකරනව කිය කිය හිටිය🤔