ඇයි බන් මෙහෙම රට යන්නෙ? 😏😏😏

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කැනඩා වල ,ඕසි ,etc..,වල ලංකාවේ ගණිකා වෘත්තිය කරන ස්ටුඩන්ට්ස් කෙල්ලො ඉන්නවද නැද්ද?

    cleaning ayyala thama wadagena gahanne ;)
     
    • Like
    Reactions: Melon8 and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහෙවත් පාට් ටයිම් දාල ෆුල් කොස් ෆී එක ගෙවන්න අමාරුයි. ලිවින් කෝස්ට් එක නම් කවර කරගන්න පුළුවන්. අඩුම ගානේ අවරුදු දෙකක වත් කෝස් ෆී එක ලංකාවෙන් එනකොට හදාගෙන එන්න ඕනේ. එහෙම උනාම සැප සේ ඉන්න පුළුවන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපි එක එකාට චෝදනා කර කර ඉන්නවා, හිනාවෙනවා, අපි ඔක්කොමාලාව මේ තත්වෙට ඇද දාපු උන් අපිට තව බයිලා කියා කියා සැපේ ඉන්නවා
    ඒ උනාට කෙලවුන සිංහලුන්ට හිනාවෙන එකේ වෙනම ආතල් එකක් තියනවා 😄
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න මලලසේකර මාවතේ දීපු ගෙවල් හරියේ සද්දෙ වැඩි කියලා ක්‍රසන්ට් ද මොකක්ද මාවතකට යනවලු ගෝතා
    සද්ද ඇහෙනකොට තාමත් බයෙන් වෙව්ලනවලු !
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    already 36% genawane thawa mona gahannada :shocked:
    ehenam itin yannama tamai wenne
    36% walata amatharawa gewana service fee TAX ehema ok da ban? they are not refunding those ne.. 36% deduct karala ena salary eka again taxed by bank for WHT. Then when we pay for utilities other bills or buy goods there's also taxes included..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ උනාට කෙලවුන සිංහලුන්ට හිනාවෙන එකේ වෙනම ආතල් එකක් තියනවා 😄
    උබ දනන්වද ඒ වගේ ඒවා ආපිට තමන්ටම වදිනවා
    එහෙම වෙන්නේ මචන් උබ ආතල් එකේ ඉන්න වේලට නෙමේ. උබ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිත් කෙලවෙලා එපා වෙලා ඉන්නකොට තමා අරවත් පල දෙන්නේ. එහෙම එකක් තියනවා. ඒ නිසා කිසිම කෙනෙක්ට එහෙම හිනා වෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ
     

    I Am Groot

    Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    උබ දනන්වද ඒ වගේ ඒවා ආපිට තමන්ටම වදිනවා
    එහෙම වෙන්නේ මචන් උබ ආතල් එකේ ඉන්න වේලට නෙමේ. උබ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිත් කෙලවෙලා එපා වෙලා ඉන්නකොට තමා අරවත් පල දෙන්නේ. එහෙම එකක් තියනවා. ඒ නිසා කිසිම කෙනෙක්ට එහෙම හිනා වෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ
    @siri_ayya @Hamu mahaththaya1 @2osama me thundenagen kawahari oyage ratata ganna barida bro.