ඇයි බන් මෙහෙම වෙන්නේ..............................

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඇයි බන් මෙහෙම වෙන්නේ..............................

    මම ගූගල් ආදාන මෙවලම් වලින් ටයිප් කලා ව්‍යාප්ති කියන වචනේ, එත් ඒක Word වලට කලාම මෙහෙම වෙනව ව්යාප්ති. දන්න කෙනෙක් කියනවද විසදුමක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩිරෙක්ට් ටයිප් කරන්න පුළුවන් බං කිසිම ගේමක් නැතුව ඕක..:cool:

    4CQELQB.gif

     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    මෙහෙමයි මචන් google එකේ ටයිප් වෙන්නේ unicode වලින් ඒත් word වල ටයිප් වෙන්නේ ෆොන්ට් වලින් google එකෙන් අරන් word වලට දැම්මම ඔය ප්‍රශ්නෙ එනවා ඕකට කරන්න තියෙන්නේ google එකෙන් අරන් word වලට දැම්මට පස්සේ word වල තියෙන ඔක්කොම ටික select කරලා iskola pota කියන ෆොන්ට් එකට දාන එක එතකොට ඕක හරියනවා:lol::lol:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ගූගල් ආදාන මෙවලම් බාගනින් බඩිය එහෙම තමා ටයිප් කරලා තියෙන්නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් තූති කාලෙ ඔහොම සිද්ධියක් වුනා :yes: :yes:
    මං වර්ඩ්පෑඩ් එකේ යුනිකෝඩ් වලිං හරියට ටයිප් කල්ල දුන්න..
    උන් ගිහිං වර්ඩ් වලිං ඕපන් කරල ප්‍රින්ට් කල්ල...
    උන් කියනව මට හරියට සිඞ්හල කොටන්න බෑලු :angry:
    පා*යො. :growl: :growl:

    බඩී..
    තෝ කොටන්නෙ විජේසේකර කීබෝඩ් එකෙන්ද ?
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    e magula kohomada ban daa ganne. kiyapanko poddak :(

    1.මෙතනින් බාගනින්
    Untitled.png


    2. ක්‍රෝම් ඉන්ස්ට්‍රෝල් වෙනවා වගේ සේටප් ෆයිල් එක ඉන්ස්ට්‍රෝල් කරන්න

    3. language bar එකේ සිංහල තෝරන්න
    image.png


    4. දැන් හරි සිංහල කෝටන වෙලාවට සිංහල දාගන්න අනිත් වෙලාවට ඉන් දාගන්න
    image.png
     
    Last edited:
    • Like
    Reactions: madhustf