ඇයි බන් මෙහෙම වෙන්නේ

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇයි බන් මෙහෙම වෙන්නේ

    ඇයි බන් මෙහෙම කුසල් ජනිත් ගෙනියලත් ගහන්න දෙන්නේ නැත්තේ ඇමති මැදිහත් වෙලා දාපු නිසාද ? යකෝ උට වැදුනොත් match ගොඩ අනික වූ බාගෙට ගහන එකෙක් නෙවිනේ
     
    • Like
    Reactions: HKavinda