ඇයි බන් මේක ඉන්දියා කියලා කියන්නේ..
මේකේ බලපන් 18:30 ඉදන්, මේ පෙන්නන්නේ මැලේශියාවේ ලන්කාවෙ පන්සලක් නේද? ඇයි මේක ඉන්දියන් කුසීන් කියන්නේ.. මට හිතෙන්නේ ඒකේ ඉන්නේ ලන්කාවෙ මිනිස්සු..