මෙන්න මෙක ඇති දෙශපාලනය තේරුම් ගන්න එයාලා යාලුවෝ කියලා තේරුම් ගන්න මම කියන්නෙ.
කරන කථාවත් අමතක උනා
මෙන්න මෙක ඇති දෙශපාලනය තේරුම් ගන්න එයාලා යාලුවෝ කියලා තේරුම් ගන්න මම කියන්නෙ.
එතකන් අපි මොකද කරන්න ඕනේ කියලත් කිවා නම්මම කියන්නෙ රට හදන්න කලින් කැම්පස් වල එහෙම කැට හොල්ලලා ලමයින්ව හිගමනේ යවන එක. දේශපාලනය කැම්පස් වලින් අයින් කරන එක කරන්න ඔන.එක කරන්න ඔන ජේවීපී එකෙන්. පෙනවානේ කැම්පස් වල අන්තරේ සෙට් වලින් එහෙම විකුර්ති විදිහට රැග් කරන විදී එහෙම.

තෝ ගුපියා රනිල්ට පුක අල්ලපන් .එතකන් අපි මොකද කරන්න ඕනේ කියලත් කිවා නම්![]()
අපෝ වඳ ගෑනියෙකුත් රිංගල පැත්තෙන් පුක දෙන්න ගත්තා ඒ පාරතෝ ගුපියා රනිල්ට පුක අල්ලපන් .![]()
එතකන් අපි මොකද කරන්න ඕනේ කියලත් කිවා නම්![]()
එහෙම වෙන්නෙ නෑ බන්. ඔය පක්ශ තුනම එකයි බන්. උනුත් හොරු නෙවේ නම් 2005 මහින්දව දිනවයි ද??? 2010 යු.එන්.පී එකත් එක්ක SF දිනවන්න යයි ද? 2015 සිරිසේන දිනවන්න යයිද??? ඔය ඔක්කොම එකයි.2019 ගෝටාබය එනකොටත් මිනිස්සු ඔහොම හිතුවේ.
උනුත් බලපං අදින ශර්ට් වල ගනන් එලි වෙද්දි අර සහොදරයා දුන්නා මෙයා දුන්නා ගානවා. ගෑනිට මාලබේ බිල්ඩිමක් තියෙනවා කියලා එලි උනා කාගෙද එකෙක් ගේ මම දන්නෙ නෑ ගානවා.
ලාල්කාන්ත මන්ත්රී පට්ටම නැතිව, මාදීවෙල මන්ත්රී නිවාස එක අවබාවිතා කරනවා කියලා මොකකද සටන ද එකෙ ගියා එතකොට npp එකෙන් ආව එකා කෑගහලම බෙරිහන් දීල එක වහගන්න බැලුවා. ඔය ඔක්කොම එකයි බන් බලද්දි.
mahindage chora weda tibbath 2010 mahindata 2nd term eka dena eka hodai, habai pora eka nagattaJeppo perfect naha, un horakan karanne nathi supirisidui kiyala katawath 100% kiyanna baha
habai me welawe me UNP, SLPP boruwa kadanna puluwan hodama pakshaya NPP
un dinanne nathi unath % eka aniwa wedi karanna oni, oken sahenna dewal wenas wenawa kotinma kiwwoth alut paksha alut minissunta enna motivate wenawa.
mage pudgalika mathaya nam ubala api wage middle class, somewhat educated crowd ekama NPP dunnath un dinanne naha, habai percentage eka wedi wena eka sira

2005 mahinda dinewwe ranil parada karanna oni nisa. 2005 JVP wipakshe indagena mahindata sup kale.
2005 unge move eka hariyata hari, mahindawa kohoma hari yuddeta adagena giya ekin api goda giya
2005 wipaksheta giya ekath hoda move ekak chandrika LTTE eka tsunama sahana mandalayata dapu nisa
Jeppanta seats 39k tibba e kale, ewai JHU ekai set wela yuddeta start karanna sup eka dunna UNP, UPFA eke aya wirudda weddith
2010 SF wa genapu ekanam jeppo karapu moda move ekakmahindage chora weda tibbath 2010 mahindata 2nd term eka dena eka hodai, habai pora eka nagatta
2015 unge focus une mahinda paraddanna mama nam eke weraddak dakinne naha thawamath. scene eka une sira and UNP ewun balaya aran pissu keliya. e pissu goda danna 2019 minissu gota ta dunna, mama nam eketh loku weraddak dakinne naha. 2020 2/3 dunnu moda wedai gota gana over estimate karapu ekai weradda
Jeppo perfect naha, un horakan karanne nathi supirisidui kiyala katawath 100% kiyanna baha
habai me welawe me UNP, SLPP boruwa kadanna puluwan hodama pakshaya NPP
un dinanne nathi unath % eka aniwa wedi karanna oni, oken sahenna dewal wenas wenawa kotinma kiwwoth alut paksha alut minissunta enna motivate wenawa.
mage pudgalika mathaya nam ubala api wage middle class, somewhat educated crowd ekama NPP dunnath un dinanne naha, habai percentage eka wedi wena eka sira
Jeppanta unath horakanna baya hithenna dan inna horunta shot eka dennama oni, dan wela tiyenne horakama nasthiya normalize wela
ඔව්වා මචන් චන්ද කාලෙට විතරක් කියන කතා. ඔය ඔක්කොම එක්කෙනාට එක්කෙනා යාලුවො. ඔය හොරා කාපුවා ගන්න කතා සුරංගනා කතා බන්.
2015ත් ආවා සෙට් එකක් ඔහොම කියාන. රංජා එහෙම අරලිය ගහ මන්දිරේට පැනලා ඒ දවස් වල ඒවාගේ පිස්සු කෙලින සින් ගියේ මට නම් ඔවා හොදට මතකයි.
ඔය හොරා කාපුවා ගන්න ජේවීපී එකට ඔන නෑ.එයාල එක කරන්නෙත් නෑ. එයාලට චන්ද දිනන්න ඔනත් නෑ.එයාලට ඔන මොකක් හරි එකක් ගැන මාතෘකාවක් කතා කර කර ඉදලා එක අවුස්ස අවුස්ස ඉන්න විතරයි. කවදාවත් බලයට එන්න ඔන නෑ කියලා ඔය කට්ටිය කොහෙ හරි කියලා තිබ්බා මීට කලින්.
මෙන්න මෙක ඇති දෙශපාලනය තේරුම් ගන්න එයාලා යාලුවෝ කියලා තේරුම් ගන්න මම කියන්නෙ.
විපක්ශේ ඉන්නකම් විතරයි බන් ඔව්වා. දින්නොත් ඔව්වා ඔක්කොම වෙනස් වෙනවා. එක මේ රටේ හැටී. උබ බලපං දින්නොත් බිස්නස් කාරයෝ ඔක්කොම ගිහින් ජැක් එක ගහන ඔව්වා ඔක්කොම වෙනස් කරන හැටි.
මම කියන්නෙ රට හදන්න කලින් කැම්පස් වල එහෙම කැට හොල්ලලා ලමයින්ව හිගමනේ යවන එක. දේශපාලනය කැම්පස් වලින් අයින් කරන එක කරන්න ඔන.එක කරන්න ඔන ජේවීපී එකෙන්. පෙනවානේ කැම්පස් වල අන්තරේ සෙට් වලින් එහෙම විකුර්ති විදිහට රැග් කරන විදී එහෙම.
ඔව් ඉතින් ගියා තමයි. ගියේ හොරකම් කරන්න ගත්ත නිසා. ඇයවැයෙන්. අනේ මේ යුද්ධයක් කරනවනෙ. ඒ නිසා අපේ සල්ලි ටිකක් හොරාකෑවට කමක් නෑ කියල ඉන්න ඕන කියල මම නම් හිතන් නෑ. යුද්දයක් නෙවෙයි ලෝක විනාසෙ උනත් හොරකම වැරදියි. විරුද්ධ වෙන්න ඕන2005 JVP එක මහින්දට එකතු වෙලා චන්දෙන් සීට් 39ක් ගත්තට 2009 යුද්දේ ඉවර වෙන්න කලින්. උන් අයින් වෙලා ආන්ඩුව පෙරලන්න ගියා.
මිනිස්සුන්ට එක අමතක වෙලා යුද්දෙ දින්නෙ jvp නිසා කියන එක වැරදී.
jvp එක ආන්ඩුවෙන් අයින් වෙලා විපක්ශේට ගිහින් ආන්ඩුව පෙරලුවා නම් හරි. මහින්දය unp සෙට් එක කඩා ගෙන ආන්ඩුව බේරා ගන්න බැරි උනා නම්. කොටී කොලබත් අල්ලා නතර වෙන්නේ.
හොරා කාපුවා නම් ගන්න පුලුවන් වෙයි කියලා කියන්න බෑ මොකද ඕක උන් විතරක් තනියම හොරා කාපු එකක් නෙවෙයි හින්දා , පුලුවන් තරන් යටින් ගේම් ගහනවා ඇති ඩීල් එකක් දාගන්න , ඉස්ස්රහට හොද නාට්ටි ටිකක් බලාගන්න පුලුවන් වෙයි , හොරා කාපුවා ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ හීනයක් වගේ , මිනිස්සු අන්දන්න මොනවා කරයිද දන්නේ කව්ද ඉලගටඋන්ට යුද්දෙ ඉවර කරන්න උවමනාවක් තිබ්බ නම් යුද්දෙ ඉවර වෙන්න කලින් ආන්ඩුවෙන් අයින් නොවී ඉන්න තිබ්බා. ඊට පස්සෙ කරූ ජයසූරිය එක්ක යූඑන්පී එකෙ ඉදලා ආව සෙට් එකම නේ ආන්ඩුව ඇදගෙන ගියේ. එහෙම බල්ද්දි ඉතින් එත් යූ.එන්.පී තමා.
හොරා කාපුවා ගන්න බෑ බන් ඔය කියන විදිහට ඔය හොරාකාපු ගන්න කතා ඔක්කොම බොරු. ඔහොම ගන්න පුලුවන් නම් වෙන රටවල වල ආන්ඩු පෙරලුනාම ඔහොම කරන්න පුලුවන් ඒවා කරනවා බන්. ලොකේ කිසි රටක හොරාකාපු ඒවා එහෙම අරගෙන නෑ.