ඇයි බන් මේ කුලී හේවායෝ 3% ජෙප්පන්ට මෙච්චර බය?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම කියන්නෙ රට හදන්න කලින් කැම්පස් වල එහෙම කැට හොල්ලලා ලමයින්ව හිගමනේ යවන එක. දේශපාලනය කැම්පස් වලින් අයින් කරන එක කරන්න ඔන.එක කරන්න ඔන ජේවීපී එකෙන්. පෙනවානේ කැම්පස් වල අන්තරේ සෙට් වලින් එහෙම විකුර්ති විදිහට රැග් කරන විදී එහෙම.
    එතකන් අපි මොකද කරන්න ඕනේ කියලත් කිවා නම් :rolleyes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තෝ ගුපියා රනිල්ට පුක අල්ලපන් . 😂
    අපෝ වඳ ගෑනියෙකුත් රිංගල පැත්තෙන් පුක දෙන්න ගත්තා ඒ පාර 🤭🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතකන් අපි මොකද කරන්න ඕනේ කියලත් කිවා නම් :rolleyes:

    ලොකු බලාපොරොත්තු තියාන් මිනිස්සු බලං ඉන්නව බන්. එකයි ඉතිං කිව්වේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එහෙම වෙන්නෙ නෑ බන්. ඔය පක්ශ තුනම එකයි බන්. උනුත් හොරු නෙවේ නම් 2005 මහින්දව දිනවයි ද??? 2010 යු.එන්.පී එකත් එක්ක SF දිනවන්න යයි ද? 2015 සිරිසේන දිනවන්න යයිද??? ඔය ඔක්කොම එකයි.2019 ගෝටාබය එනකොටත් මිනිස්සු ඔහොම හිතුවේ.

    උනුත් බලපං අදින ශර්ට් වල ගනන් එලි වෙද්දි අර සහොදරයා දුන්නා මෙයා දුන්නා ගානවා. ගෑනිට මාලබේ බිල්ඩිමක් තියෙනවා කියලා එලි උනා කාගෙද එකෙක් ගේ මම දන්නෙ නෑ ගානවා.

    ලාල්කාන්ත මන්ත්‍රී පට්ටම නැතිව, මාදීවෙල මන්ත්‍රී නිවාස එක අවබාවිතා කරනවා කියලා මොකකද සටන ද එකෙ ගියා එතකොට npp එකෙන් ආව එකා කෑගහලම බෙරිහන් දීල එක වහගන්න බැලුවා. ඔය ඔක්කොම එකයි බන් බලද්දි.

    2005 mahinda dinewwe ranil parada karanna oni nisa. 2005 JVP wipakshe indagena mahindata sup kale.
    2005 unge move eka hariyata hari, mahindawa kohoma hari yuddeta adagena giya ekin api goda giya
    2005 wipaksheta giya ekath hoda move ekak chandrika LTTE eka tsunama sahana mandalayata dapu nisa

    Jeppanta seats 39k tibba e kale, ewai JHU ekai set wela yuddeta start karanna sup eka dunna UNP, UPFA eke aya wirudda weddith

    2010 SF wa genapu ekanam jeppo karapu moda move ekak :no: mahindage chora weda tibbath 2010 mahindata 2nd term eka dena eka hodai, habai pora eka nagatta

    2015 unge focus une mahinda paraddanna mama nam eke weraddak dakinne naha thawamath. scene eka une sira and UNP ewun balaya aran pissu keliya. e pissu goda danna 2019 minissu gota ta dunna, mama nam eketh loku weraddak dakinne naha. 2020 2/3 dunnu moda wedai gota gana over estimate karapu ekai weradda

    Jeppo perfect naha, un horakan karanne nathi supirisidui kiyala katawath 100% kiyanna baha
    habai me welawe me UNP, SLPP boruwa kadanna puluwan hodama pakshaya NPP

    un dinanne nathi unath % eka aniwa wedi karanna oni, oken sahenna dewal wenas wenawa kotinma kiwwoth alut paksha alut minissunta enna motivate wenawa.

    mage pudgalika mathaya nam ubala api wage middle class, somewhat educated crowd ekama NPP dunnath un dinanne naha, habai percentage eka wedi wena eka sira

    Jeppanta unath horakanna baya hithenna dan inna horunta shot eka dennama oni, dan wela tiyenne horakama nasthiya normalize wela
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Jeppo perfect naha, un horakan karanne nathi supirisidui kiyala katawath 100% kiyanna baha
    habai me welawe me UNP, SLPP boruwa kadanna puluwan hodama pakshaya NPP

    un dinanne nathi unath % eka aniwa wedi karanna oni, oken sahenna dewal wenas wenawa kotinma kiwwoth alut paksha alut minissunta enna motivate wenawa.

    mage pudgalika mathaya nam ubala api wage middle class, somewhat educated crowd ekama NPP dunnath un dinanne naha, habai percentage eka wedi wena eka sira
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    2005 JVP එක මහින්දට එකතු වෙලා චන්දෙන් සීට් 39ක් ගත්තට 2009 යුද්දේ ඉවර වෙන්න කලින්. උන් අයින් වෙලා ආන්ඩුව පෙරලන්න ගියා.

    මිනිස්සුන්ට එක අමතක වෙලා යුද්දෙ දින්නෙ jvp නිසා කියන එක වැරදී.

    jvp එක ආන්ඩුවෙන් අයින් වෙලා විපක්ශේට ගිහින් ආන්ඩුව පෙරලුවා නම් හරි. මහින්දය unp සෙට් එක කඩා ගෙන ආන්ඩුව බේරා ගන්න බැරි උනා නම්. කොටී කොලබත් අල්ලා නතර වෙන්නේ.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මට සාමන්‍ය යෙන් ජෙප්පො පෙන්න බෑ. උන්ට ගහල fb ඒකේ ඇරගත්ත අප්‍රමානව. යාලුවොත් තරහ කරගත්ත.

    ඒත් රට රකින විරුව ඇවිත් කොච්චර කෙලියද කිව්වොත් ආයි චන්දයක් තිබ්බොත් දෙන්නෙ JVP. අහන්නෙපා මොකද කියල. දෙන්නෙ JVP
     
    • Haha
    Reactions: siri_ayya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔව්වා මචන් චන්ද කාලෙට විතරක් කියන කතා. ඔය ඔක්කොම එක්කෙනාට එක්කෙනා යාලුවො. ඔය හොරා කාපුවා ගන්න කතා සුරංගනා කතා බන්.

    2015ත් ආවා සෙට් එකක් ඔහොම කියාන. රංජා එහෙම අරලිය ගහ මන්දිරේට පැනලා ඒ දවස් වල ඒවාගේ පිස්සු කෙලින සින් ගියේ මට නම් ඔවා හොදට මතකයි.

    ඔය හොරා කාපුවා ගන්න ජේවීපී එකට ඔන නෑ.එයාල එක කරන්නෙත් නෑ. එයාලට චන්ද දිනන්න ඔනත් නෑ.එයාලට ඔන මොකක් හරි එකක් ගැන මාතෘකාවක් කතා කර කර ඉදලා එක අවුස්ස අවුස්ස ඉන්න විතරයි. කවදාවත් බලයට එන්න ඔන නෑ කියලා ඔය කට්ටිය කොහෙ හරි කියලා තිබ්බා මීට කලින්.

    මෙන්න මෙක ඇති දෙශපාලනය තේරුම් ගන්න එයාලා යාලුවෝ කියලා තේරුම් ගන්න මම කියන්නෙ.

    විපක්ශේ ඉන්නකම් විතරයි බන් ඔව්වා. දින්නොත් ඔව්වා ඔක්කොම වෙනස් වෙනවා. එක මේ රටේ හැටී. උබ බලපං දින්නොත් බිස්නස් කාරයෝ ඔක්කොම ගිහින් ජැක් එක ගහන ඔව්වා ඔක්කොම වෙනස් කරන හැටි.

    මම කියන්නෙ රට හදන්න කලින් කැම්පස් වල එහෙම කැට හොල්ලලා ලමයින්ව හිගමනේ යවන එක. දේශපාලනය කැම්පස් වලින් අයින් කරන එක කරන්න ඔන.එක කරන්න ඔන ජේවීපී එකෙන්. පෙනවානේ කැම්පස් වල අන්තරේ සෙට් වලින් එහෙම විකුර්ති විදිහට රැග් කරන විදී එහෙම.

    අන්තරේ කියන්නේ jvp වත් NPP එකවත් කරන එකක් නෙවේ. පෙරටුගාමී උන් කරන එකක්. උන් කරන හැම දේම අපි හරියි කියල කොහෙවත් කියල නෑ.

    රන්ජන් ගැන කිව්වොත් රන්ජන් තමයි UNP ඉඳන් කිව්වේ. හොරු අල්ලන්න ඕනේ නම් JVP එකට දෙන්න කියලත්.

    video එක ගැන කිව්වොත්. උබ මාධ්‍ය අහන ප්‍රශ්නෙකට උත්තර දෙද්දී උබේ පිටට කෙනෙක් තට්ටු දාගෙන යනවා උබ කොහොමද ඒකට react කරන්නේ ?
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2005 JVP එක මහින්දට එකතු වෙලා චන්දෙන් සීට් 39ක් ගත්තට 2009 යුද්දේ ඉවර වෙන්න කලින්. උන් අයින් වෙලා ආන්ඩුව පෙරලන්න ගියා.

    මිනිස්සුන්ට එක අමතක වෙලා යුද්දෙ දින්නෙ jvp නිසා කියන එක වැරදී.

    jvp එක ආන්ඩුවෙන් අයින් වෙලා විපක්ශේට ගිහින් ආන්ඩුව පෙරලුවා නම් හරි. මහින්දය unp සෙට් එක කඩා ගෙන ආන්ඩුව බේරා ගන්න බැරි උනා නම්. කොටී කොලබත් අල්ලා නතර වෙන්නේ.
    ඔව් ඉතින් ගියා තමයි. ගියේ හොරකම් කරන්න ගත්ත නිසා. ඇයවැයෙන්. අනේ මේ යුද්ධයක් කරනවනෙ. ඒ නිසා අපේ සල්ලි ටිකක් හොරාකෑවට කමක් නෑ කියල ඉන්න ඕන කියල මම නම් හිතන් නෑ. යුද්දයක් නෙවෙයි ලෝක විනාසෙ උනත් හොරකම වැරදියි. විරුද්ධ වෙන්න ඕන
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    උන්ට යුද්දෙ ඉවර කරන්න උවමනාවක් තිබ්බ නම් යුද්දෙ ඉවර වෙන්න කලින් ආන්ඩුවෙන් අයින් නොවී ඉන්න තිබ්බා. ඊට පස්සෙ කරූ ජයසූරිය එක්ක යූඑන්පී එකෙ ඉදලා ආව සෙට් එකම නේ ආන්ඩුව ඇදගෙන ගියේ. එහෙම බල්ද්දි ඉතින් එත් යූ.එන්.පී තමා.

    හොරා කාපුවා ගන්න බෑ බන් ඔය කියන විදිහට ඔය හොරාකාපු ගන්න කතා ඔක්කොම බොරු. ඔහොම ගන්න පුලුවන් නම් වෙන රටවල වල ආන්ඩු පෙරලුනාම ඔහොම කරන්න පුලුවන් ඒවා කරනවා බන්. ලොකේ කිසි රටක හොරාකාපු ඒවා එහෙම අරගෙන නෑ.
    හොරා කාපුවා නම් ගන්න පුලුවන් වෙයි කියලා කියන්න බෑ මොකද ඕක උන් විතරක් තනියම හොරා කාපු එකක් නෙවෙයි හින්දා , පුලුවන් තරන් යටින් ගේම් ගහනවා ඇති ඩීල් එකක් දාගන්න , ඉස්ස්‍රහට හොද නාට්ටි ටිකක් බලාගන්න පුලුවන් වෙයි , හොරා කාපුවා ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ හීනයක් වගේ , මිනිස්සු අන්දන්න මොනවා කරයිද දන්නේ කව්ද ඉලගට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔව්වා මචන් චන්ද කාලෙට විතරක් කියන කතා. ඔය ඔක්කොම එක්කෙනාට එක්කෙනා යාලුවො. ඔය හොරා කාපුවා ගන්න කතා සුරංගනා කතා බන්.

    2015ත් ආවා සෙට් එකක් ඔහොම කියාන. රංජා එහෙම අරලිය ගහ මන්දිරේට පැනලා ඒ දවස් වල ඒවාගේ පිස්සු කෙලින සින් ගියේ මට නම් ඔවා හොදට මතකයි.

    ඔය හොරා කාපුවා ගන්න ජේවීපී එකට ඔන නෑ.එයාල එක කරන්නෙත් නෑ. එයාලට චන්ද දිනන්න ඔනත් නෑ.එයාලට ඔන මොකක් හරි එකක් ගැන මාතෘකාවක් කතා කර කර ඉදලා එක අවුස්ස අවුස්ස ඉන්න විතරයි. කවදාවත් බලයට එන්න ඔන නෑ කියලා ඔය කට්ටිය කොහෙ හරි කියලා තිබ්බා මීට කලින්.

    මෙන්න මෙක ඇති දෙශපාලනය තේරුම් ගන්න එයාලා යාලුවෝ කියලා තේරුම් ගන්න මම කියන්නෙ.

    විපක්ශේ ඉන්නකම් විතරයි බන් ඔව්වා. දින්නොත් ඔව්වා ඔක්කොම වෙනස් වෙනවා. එක මේ රටේ හැටී. උබ බලපං දින්නොත් බිස්නස් කාරයෝ ඔක්කොම ගිහින් ජැක් එක ගහන ඔව්වා ඔක්කොම වෙනස් කරන හැටි.

    මම කියන්නෙ රට හදන්න කලින් කැම්පස් වල එහෙම කැට හොල්ලලා ලමයින්ව හිගමනේ යවන එක. දේශපාලනය කැම්පස් වලින් අයින් කරන එක කරන්න ඔන.එක කරන්න ඔන ජේවීපී එකෙන්. පෙනවානේ කැම්පස් වල අන්තරේ සෙට් වලින් එහෙම විකුර්ති විදිහට රැග් කරන විදී එහෙම.

    ජේවීපී එක ඕන තරම් කියනවා රාජපක්ෂලා එක්ක පුද්ගලික ප්‍රශ්නයක් නෑ කියලා. පිටට තට්ටුවක් දැම්මම අනේ උඹෙ අම්මට කියල කෑගහන්නද කියන්නේ???

    අන්තරේ තියෙන්නේ පෙරටුගාමී එක යටතෙ. ලඟදි ඉඳන් නෙවෙයි 2012 ඉඳන්. අවුරුදු 11ක් ගිහිල්ලත් තාම ඒක නොදන්න උඹ ජේවීපී එක ගැන හිතන් ඉන්න දේවල් හරි කියල උඹට උනත් හිතන්න අමාරු නැද්ද?
     
    • Like
    Reactions: hkiz and siri_ayya