ඇයි බන් මේ බයිBit ඩිල්ෂාන්ට මල පැනලා? 🤷‍♂️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    519423988_10237520504213593_5266099523058150324_n.jpg



    P.s. - කෑගහන අනාත කුකුල්ලුන්ට උත්තරයක්
    mrbeast ඉදන් linus වෙනකම් දාන්නෙ clickbait titles තමා
    මීහරක් නෙමෙනෙ video එක නොබල click කරල යන්න, හරි ගියත් මොකෝ වෙන්නෙ? සල්ලි නැති වෙනවද ?
    Scam ගහන උන්ට මෙව්ව තේරෙන්නෙ නෑ
    😂

    Video එක පුරාම කියනවා
    ස්පොසර්ශිප් එකක් කියල,
    සින්හලෙන්ම ඩිපොස්ට් එකෙන් නෙමේ ට්‍රේඩින් ෆීස් වලින් මට එන්නෙ කියල,
    betting වල වගේ ඔයාල සල්ලි දාන ඒවට, ලොස් වෙන ටිකෙන්, දිනන ටිකෙන් නෙමේ මට එන්නෙ කියල
    රෙෆරල් ලින්ක් එකෙන් ඕනි නම් විතරක් යන්න කියල ( උබ වගේ කුහකයන්ට කිව්වෙ ),
    විඩියෝ එකෙන් බාගයක්ම කිව්වම ට්‍රඩින් වලින් ගොඩ යන්න බෑ කියල තියෙද්දිත්
    I genuinely believe you ( කෑගහන උන් වීඩියෝ එකත් නොබලා ) may be struggling with reasoning and logical thinking, possibly due to cognitive underdevelopment or lack of exposure to critical thinking environments.

    p.s. : මෙයාල විතරක් නෙමේ FRIMI එකෙනුත් මට රෙෆ් ලින්ක් දුන්නා, මේකෙ ට්‍රේඩින් ෆී වලින් එන ගානෙන් එන සොච්චම මට වැඩක් නෑ, හැබැයි වීඩියෝ එක දානවට දෙන ලොකු ගාන නම් වටිනවා, හැබැයි මෙයාල ඒක දෙන්නෙ ලින්ක් එක දානව නම් විතරයි..කොච්චර රිස්කි උනත් මේකෙ තියෙන අවුල් ටික එක්ස්ප්ලෙන් කරා මන්, ඒකත් කරද්දි ඉතින් මෙහෙම අනාතයො කියනවා දකිද්දි මල පයිනවා.

     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කොයි කොයි අයියටත් සල්ලි එනව නම් ඕනෙ පයි#ක්
    :yes::yes:

    loweth aththa ban. Role model type eke inna unge real colors penne salli sambanda wena thanwaladi thamai. :yes:
    ඔය ඉන්නෙත් අර කෝසල ඵදිරිසිංහ කියන ඵකා වගේම ගූත් රත්තරං කරන ඵකෙක් තමා..

    Thopita dollar 150k free dunnama madida? kuhaka sinhalunta mewa kiyala denawata muta madu waligen thalanna one. 🤭🤭
     
    • Haha
    Reactions: Nidarshana_k

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    කවුද යකෝ අපේ ඩිල්සාන් සර්ට එක එකවා කියන්නේ. ලංකාවේ AI ගුරු තමා අපේ ඩිලා සර්.. පේනවනේ YFM එකේ ජජ් බොඩ් එකෙත් අපේ සර් ඉන්නවා.. තොපිට හෙන ගහනවා සර්ට එක එකවා කියනවට
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඌව ෆෝම් කරල ගෙන්න ගනිං

    @DragonD
    මූ දැන් කිරියට එන්නේ නෑ, මොකද YouTube එකේ වගේ දායක සභාවක් නෑනේ මේකේ, උගේ අතවැසියානම් තාම එනවා @gcj
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Muge malabe mokakda thiyena office eka? Muge yaluwada wada karaya? Muge nama yanawa yaluwage hama yanawa seen ekak mata penne. Olee kiyala ai tool ekak gana kiyawanawa. NFT bubble ekn passe muta ellenna bubble ekak set wela na wage thama
    මාලබේ තියෙන එක මුගේ & දිලිප දෙන්නාගේම, ඇත්ත වැඩකාරයා දිලිප තමයි. තාත්තා නැත්නම් ඩිල්ෂාන් නිකම්ම නිකම් ඩිල්ෂාන් විතරයි 🤷🏽‍♂️
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    Sinhalunta deyak nikan dunnama ewa iwasanna beri un meke inne. 🤭🤭


    වැඩක් නැ බං කතාකරලා. බලපං පොරගේ චැනල් එකට ගිහින් තියෙන විඩියෝ වල කමෙන්ට්ස්.:lol:

    ලංකාවේ තරුණ පරපුර පව් ඉතින්. ඕව කිවම ඊරිසියාව , කුහක කම උට්ටවල් කියන්න එනවා. ලංකාව මලාට හැදෙන්නේ නැ. :no:

    සල්ලි තිබ්බනම් හොදම රට කිවට, පට්ටම ගොං ගස් ඉන්නේ. මුං වගේ උන් කියන ඕන රෙද්දක් පිලිගන්නවා. බලපං තියෙන කමෙන්ට්ස්. මුං වගේ උන්ට ඕව නමන්න හරි ලේසි. කියන්නේ .. "මම හැමදාම කියනව වගේ. මම කියන දේවල්ම පිලිගන්න එපා. search කරල ඔයාල ඔයාලගේ නිගමෙන්ට එන්න " කියල ,ඕන ජරාවක් හිට් කරනවා sl youtubersලා