P.s. - කෑගහන අනාත කුකුල්ලුන්ට උත්තරයක්
mrbeast ඉදන් linus වෙනකම් දාන්නෙ clickbait titles තමා
මීහරක් නෙමෙනෙ video එක නොබල click කරල යන්න, හරි ගියත් මොකෝ වෙන්නෙ? සල්ලි නැති වෙනවද ?
Scam ගහන උන්ට මෙව්ව තේරෙන්නෙ නෑ
Video එක පුරාම කියනවා
ස්පොසර්ශිප් එකක් කියල,
සින්හලෙන්ම ඩිපොස්ට් එකෙන් නෙමේ ට්‍රේඩින් ෆීස් වලින් මට එන්නෙ කියල,
betting වල වගේ ඔයාල සල්ලි දාන ඒවට, ලොස් වෙන ටිකෙන්, දිනන ටිකෙන් නෙමේ මට එන්නෙ කියල
රෙෆරල් ලින්ක් එකෙන් ඕනි නම් විතරක් යන්න කියල ( උබ වගේ කුහකයන්ට කිව්වෙ ),
විඩියෝ එකෙන් බාගයක්ම කිව්වම ට්‍රඩින් වලින් ගොඩ යන්න බෑ කියල තියෙද්දිත්
I genuinely believe you ( කෑගහන උන් වීඩියෝ එකත් නොබලා ) may be struggling with reasoning and logical thinking, possibly due to cognitive underdevelopment or lack of exposure to critical thinking environments.
p.s. : මෙයාල විතරක් නෙමේ FRIMI එකෙනුත් මට රෙෆ් ලින්ක් දුන්නා, මේකෙ ට්‍රේඩින් ෆී වලින් එන ගානෙන් එන සොච්චම මට වැඩක් නෑ, හැබැයි වීඩියෝ එක දානවට දෙන ලොකු ගාන නම් වටිනවා, හැබැයි මෙයාල ඒක දෙන්නෙ ලින්ක් එක දානව නම් විතරයි..කොච්චර රිස්කි උනත් මේකෙ තියෙන අවුල් ටික එක්ස්ප්ලෙන් කරා මන්, ඒකත් කරද්දි ඉතින් මෙහෙම අනාතයො කියනවා දකිද්දි මල පයිනවා.


wena ratawal wala entrepreneurs lai... ape rata onta panuwoi balapnko... 