muu pawule ekama eka mona hari karanawa wage pennanawa ithin. thatta gem business karanne. naanna salli muu korana labbak naa
Thopita dollar 150k free dunnama madida? kuhaka sinhalunta mewa kiyala denawata muta madu waligen thalanna one.![]()
ඒ කාලේ ෆේස්බුක් වැඩීය ජනප්‍රියත් නෑ. සිම්හලුන් එළකියෙනුයි, skype message විදියටයි, emails ව්දියටයි, yahoo messengerඑකෙනුයි මේ මගුලේ ලින්ක් එව එව සෑහෙන වදයක් දුන්නා. 
aththa unlai Dn inna ammatai tattatai lmai hdann barilumoka?![]()
karima role models la set eka ha haha xD
loweth aththa ban. Role model type eke inna unge real colors penne salli sambanda wena thanwaladi thamai.
Ex: Malinga, Sanga, Sharukh, Raththaran, ChanuxBro
ඉතින් දැන් ඔය bybit card එකේ අවුල මොකක්ද?වැඩක් නැ බං කතාකරලා. බලපං පොරගේ චැනල් එකට ගිහින් තියෙන විඩියෝ වල කමෙන්ට්ස්.
ලංකාවේ තරුණ පරපුර පව් ඉතින්. ඕව කිවම ඊරිසියාව , කුහක කම උට්ටවල් කියන්න එනවා. ලංකාව මලාට හැදෙන්නේ නැ.
සල්ලි තිබ්බනම් හොදම රට කිවට, පට්ටම ගොං ගස් ඉන්නේ. මුං වගේ උන් කියන ඕන රෙද්දක් පිලිගන්නවා. බලපං තියෙන කමෙන්ට්ස්. මුං වගේ උන්ට ඕව නමන්න හරි ලේසි. කියන්නේ .. "මම හැමදාම කියනව වගේ. මම කියන දේවල්ම පිලිගන්න එපා. search කරල ඔයාල ඔයාලගේ නිගමෙන්ට එන්න " කියල ,ඕන ජරාවක් හිට් කරනවා sl youtubersලා
මූ දැන් කිරියට එන්නේ නෑ, මොකද YouTube එකේ වගේ දායක සභාවක් නෑනේ මේකේ, උගේ අතවැසියානම් තාම එනවා @gcj

නුගත් හිඟන්නෙක් උගේ නුගත් කම වහගන්න ටිපර් වෙලා.විඩියෝ එකෙන් බාගයක්ම කිව්වම ට්‍රඩින් වලින් ගොඩ යන්න බෑ කියල තියෙද්දිත්