ඇයි බන් මේ බයිBit ඩිල්ෂාන්ට මල පැනලා? 🤷‍♂️

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    Thopita dollar 150k free dunnama madida? kuhaka sinhalunta mewa kiyala denawata muta madu waligen thalanna one. 🤭🤭
    rrfdcv.jpg


    මූ ස්කෑම් කරනවද නැද්ද මම දන්නෙ නෑ. ඒත් අපේ රටේ උන්ව ඉක්මනින් මොකක් හරි දෙයක් කරලා රවට්ටන්න පුලුවන්. විශේෂයෙන් දකුණු රටේ සෙට් එකයි වියලි කලාපේ සෙට් එකයි ඉක්මනින් රව්ට්ටලා සල්ලි කඩා ගන්න පුලුවන්.

    නාකි කුකුලන්ට මේ රූපේ දැක්ක ගමන් ගොඩක් දේවල් මතක වෙයි. එළකිරියේ ඒ කාලේ මේ මගුල ප්‍රොමෝට් කරපු අයත් හිටියා. මේ මොකක්ද කියලා දන්න අය දන්නවා. :P ඒ කාලේ ෆේස්බුක් වැඩීය ජනප්‍රියත් නෑ. සිම්හලුන් එළකියෙනුයි, skype message විදියටයි, emails ව්දියටයි, yahoo messengerඑකෙනුයි මේ මගුලේ ලින්ක් එව එව සෑහෙන වදයක් දුන්නා. :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,791
    23,463
    113
    වැඩක් නැ බං කතාකරලා. බලපං පොරගේ චැනල් එකට ගිහින් තියෙන විඩියෝ වල කමෙන්ට්ස්.:lol:

    ලංකාවේ තරුණ පරපුර පව් ඉතින්. ඕව කිවම ඊරිසියාව , කුහක කම උට්ටවල් කියන්න එනවා. ලංකාව මලාට හැදෙන්නේ නැ. :no:

    සල්ලි තිබ්බනම් හොදම රට කිවට, පට්ටම ගොං ගස් ඉන්නේ. මුං වගේ උන් කියන ඕන රෙද්දක් පිලිගන්නවා. බලපං තියෙන කමෙන්ට්ස්. මුං වගේ උන්ට ඕව නමන්න හරි ලේසි. කියන්නේ .. "මම හැමදාම කියනව වගේ. මම කියන දේවල්ම පිලිගන්න එපා. search කරල ඔයාල ඔයාලගේ නිගමෙන්ට එන්න " කියල ,ඕන ජරාවක් හිට් කරනවා sl youtubersලා
    ඉතින් දැන් ඔය bybit card එකේ අවුල මොකක්ද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මූ දැන් කිරියට එන්නේ නෑ, මොකද YouTube එකේ වගේ දායක සභාවක් නෑනේ මේකේ, උගේ අතවැසියානම් තාම එනවා @gcj

    තට්ට කුකුලා තෝ මාව අල්ලගත්තෙ මොකටද??:growl:
    අපිල මේ ශාමෙන් ඉන්නෙ , කෙරිය මගෙ යකා අවුස්සනවා මන්නියෙන් දෙන්නෙ තට්ටෙට! :growl:


     
    Last edited:

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,573
    2,445
    113
    ගොඩාක් උන් මේ වගේ සල්ලි පෙන්නන උන්ට පුක දෙන්නේ ඉන්බොක්ස් ගිහින් දුක කියලා කීයක් හරි කඩාගන්න ට්‍රයි කරන්න....අර ප්‍රියාන් මැනික් කියන පොන්නයට පුක දෙන ගෑනු ටිකත් කරන්නේ ඒකම තමයි...
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    විඩියෝ එකෙන් බාගයක්ම කිව්වම ට්‍රඩින් වලින් ගොඩ යන්න බෑ කියල තියෙද්දිත්
    නුගත් හිඟන්නෙක් උගේ නුගත් කම වහගන්න ටිපර් වෙලා.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    ඩිල්ශාන් කෙසේ වෙතත් අර ද්සුන් කියන එකාට නම් ගුටි කන මූනක් තියෙන්නේ. කුහක කම දෝරෙ ගලනවා.