ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ

EpicMind

Member
Feb 3, 2014
26
1
0
එහෙම කරන එක නම් වැරදියි තමයි. ඒත් මේක උඹෙ බොරුවක් වෙන්ඩත් පුලුවන්. මොක උනත් එහෙම බයිට් කරන එකනම් වැරදියි.
බොරු නම් මචන් ඇඩ්මීන්ට කියපන්. අනික බොරු කියලා මම උබලාගෙන් ආධාර ඉල්ලුවෙ නැහැ නෙ? :)
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ape unta ithin bite karana eka taram loku deyak ne.radio eke shows ahapan sansare epa wenawa..karawila kala marenne...eth anith minissunwa bite karala tamai athal ganne....
 
DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ජොබ් තියෙනවා ඕන තරම් එත් පුහුණු කාල / පන්දම් / අල්ලස් ඕන එවට යන්න.

    මචන් ගාර්මන්ට් එකේ පැක් කරන උන්ටත් Basic 13000+OT+Insentive+bonus තියනවා. මාත් මචන් ගාර්මන්ට් එකක ඔෆිස් එකක වැඩ කරන්නේ. අපිවත් ගන්නේ නැති පඩියක් උන් ගන්නවා. සමහර මාස වලට කට්ටිය 30-35 ගන්න උන් ඉන්නවා. පැකින් එකට ඕනේම එකෙක් ගන්නවා මචන්. ඔය කියන ජාතියේ පන්දම්, අල්ලස් මොකුත් ඕනේ නෑ. කෑම බීම ප්‍රවාහනය සේරටම මචන් රු.500ක් වත් කපන්නේ නෑ. :yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දුප්මත් කමට මම කිසි දිනක පරිබව නොකරමි..ජිවිතෙ ජය ගන්න ඔනෑම සාදාරන වියාපාරයක් කලාට කිසිම වරදක්ද නෑත..නමුත් මෙ යාලුවා ජිවිතෙ ජය ගන්න කරන්න කෑප කිරිම සහා ඉන් ලෑබෙන මුදල පිලිබදව කිසිසෙත්ම සෑහිමකට පත් විය නොහෑක..වටිනාතරුන කාලය නිකරුනෙ වෙන අය පොසත් කිරිම සදහා වෙන් කර ඈති බවක් පෙනෙ...තමන්ගෙ කියා "බුලත් විට" කඩයක් වත් කලා නම් මිට වඩා ප්‍රායොගික ලෙස තමන්ට මුදල් එක් රෑස් කල හෑකි සමාජයක් අද තවමත් ඈත...ඔබගෙ යාලුවා හට එ සදහා දිරි දෙන්න.."බඩගින්නෙ සිටින කෙනා හට කෑමට මාලුවෙක් දිමෙන් ඔහුගෙ බඩ ගින්න මොහොතකට සන්සිදෙ..එය ඈත්තකි..නමුදු ඔහුට තව පාරක් තව කෙනෙකුට අත පෑමට සිදුවෙ...එ නිසා ඔහුට සෑමදාටම බඩගින්නට මාලු බා ආහාරයට ගෑනිම පිනිස බිලි පිත්තක් දිම මනා විසදුමකී".....තවද හොරකම් නොකර අනුන්ගෙ දෙයක් කඩා වඩා නොගෙන මුදල් රෑස් කිරිම ගෑන ඔබගෙ යාලුවා ගෑන මම ආඩම්බර වෙමි:)
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙත් යාළුවො ඉඳල තියෙනවා සිම් විකුණපු. :( ඒ කාලෙ උන්ගෙන් මමත් සිම් අරන් තියෙනවා බර ගානක් නිකන්. :D ෆ්‍රීනෙ දෙන්නෙ :eek: දැන් නං උන් ජොබ් කරනවා සිම් විකුණන්නෙ නෑ. :)
    මම නං ඔය සිම් ගන්නෙ නෑ බන් ගිය සෙනසුරාදා ගියා කොටුවෙ. මම නං යනවා මොකුත් නොකියම. බලන්නෙත් නෑ. දුකයි බං උන් ගැන. ටීයක් දීල අව්වෙ කර වෙවී දවසට දහ පහළොස් පොලකට යනවා අරුන් ඉස්සර. දැනුත් එහෙම ඇති. මාර කට්ටක්. මමත් ඉස්සර ක්ලාස් කට් කරපු දවස් වල උන් එක්ක ඉඳල තියෙනවා. එපා වෙනවා නහුතෙටම :(
    උන් පව් එක අතකින්. දුක තමා. ජීවිතේ හැටි. රටේ හැටි. උන්ට තියෙන්නෙ ඕව විකුණලා සල්ලි එකතු කරලා කෝස් එකක් කරලා මොනවා හරි කරගන්න. නැත්තන් හැමදාම ඔය මගුල කරන්න බෑ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් ගාර්මන්ට් එකේ පැක් කරන උන්ටත් Basic 13000+OT+Insentive+bonus තියනවා. මාත් මචන් ගාර්මන්ට් එකක ඔෆිස් එකක වැඩ කරන්නේ. අපිවත් ගන්නේ නැති පඩියක් උන් ගන්නවා. සමහර මාස වලට කට්ටිය 30-35 ගන්න උන් ඉන්නවා. පැකින් එකට ඕනේම එකෙක් ගන්නවා මචන්. ඔය කියන ජාතියේ පන්දම්, අල්ලස් මොකුත් ඕනේ නෑ. කෑම බීම ප්‍රවාහනය සේරටම මචන් රු.500ක් වත් කපන්නේ නෑ. :yes::yes::yes:

    man manufacturing ekaka htiya eke factory eke weda karana ayata 25k eha hambenawa...o/l wath ne.....OT karala mara widiyata hamba karanwa office eke samahara executive latawath etchara hamabenne ne...
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං දියුනු වෙනවා නම් කරන්න ඔන තරම් දේවල් තියේ කොන්දොස්තර නියමයි බං ඒ අතින් දවසට 1500 ෂුවර්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    "බඩගින්නෙ සිටින කෙනා හට කෑමට මාලුවෙක් දිමෙන් ඔහුගෙ බඩ ගින්න මොහොතකට සන්සිදෙ..එය ඈත්තකි..නමුදු ඔහුට තව පාරක් තව කෙනෙකුට අත පෑමට සිදුවෙ...එ නිසා ඔහුට සෑමදාටම බඩගින්නට මාලු බා ආහාරයට ගෑනිම පිනිස බිලි පිත්තක් දිම මනා විසදුමකී")

    :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දුප්මත් කමට මම කිසි දිනක පරිබව නොකරමි..ජිවිතෙ ජය ගන්න ඔනෑම සාදාරන වියාපාරයක් කලාට කිසිම වරදක්ද නෑත..නමුත් මෙ යාලුවා ජිවිතෙ ජය ගන්න කරන්න කෑප කිරිම සහා ඉන් ලෑබෙන මුදල පිලිබදව කිසිසෙත්ම සෑහිමකට පත් විය නොහෑක..වටිනාතරුන කාලය නිකරුනෙ වෙන අය පොසත් කිරිම සදහා වෙන් කර ඈති බවක් පෙනෙ...තමන්ගෙ කියා "බුලත් විට" කඩයක් වත් කලා නම් මිට වඩා ප්‍රායොගික ලෙස තමන්ට මුදල් එක් රෑස් කල හෑකි සමාජයක් අද තවමත් ඈත...ඔබගෙ යාලුවා හට එ සදහා දිරි දෙන්න.."බඩගින්නෙ සිටින කෙනා හට කෑමට මාලුවෙක් දිමෙන් ඔහුගෙ බඩ ගින්න මොහොතකට සන්සිදෙ..එය ඈත්තකි..නමුදු ඔහුට තව පාරක් තව කෙනෙකුට අත පෑමට සිදුවෙ...එ නිසා ඔහුට සෑමදාටම බඩගින්නට මාලු බා ආහාරයට ගෑනිම පිනිස බිලි පිත්තක් දිම මනා විසදුමකී".....තවද හොරකම් නොකර අනුන්ගෙ දෙයක් කඩා වඩා නොගෙන මුදල් රෑස් කිරිම ගෑන ඔබගෙ යාලුවා ගෑන මම ආඩම්බර වෙමි:)

    :yes::yes::yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    පට්ට පට පට කියමනක් හොදේ
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඌට වෙන ජොබ් නැද්ද යකො!
    අනික ල්Oකාවෙ එවුන් ඔය වගේ කියල උබ අදද දන්නේ?
    ඒත් එහෙමය් කියලා හම එකාම ඔය වගේ නෙමෙය් බන්! :oo:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    Ane yako lankawe jobs nadda karanna?

    Kuli wadak karanna kiyapanko.
    bus ekaka wadata yanna kiyapan
    garments thiyanawa

    thawa kochchara wada thiyanawada yako.

    anika oya sim wikunana ewunta Rs.8000 + sim ekakin gaanak hamba wenawa