බොරු නම් මචන් ඇඩ්මීන්ට කියපන්. අනික බොරු කියලා මම උබලාගෙන් ආධාර ඉල්ලුවෙ නැහැ නෙ?එහෙම කරන එක නම් වැරදියි තමයි. ඒත් මේක උඹෙ බොරුවක් වෙන්ඩත් පුලුවන්. මොක උනත් එහෙම බයිට් කරන එකනම් වැරදියි.

ජොබ් තියෙනවා ඕන තරම් එත් පුහුණු කාල / පන්දම් / අල්ලස් ඕන එවට යන්න.

ඒ කාලෙ උන්ගෙන් මමත් සිම් අරන් තියෙනවා බර ගානක් නිකන්.
ෆ්රීනෙ දෙන්නෙ
දැන් නං උන් ජොබ් කරනවා සිම් විකුණන්නෙ නෑ. 

මචන් ගාර්මන්ට් එකේ පැක් කරන උන්ටත් Basic 13000+OT+Insentive+bonus තියනවා. මාත් මචන් ගාර්මන්ට් එකක ඔෆිස් එකක වැඩ කරන්නේ. අපිවත් ගන්නේ නැති පඩියක් උන් ගන්නවා. සමහර මාස වලට කට්ටිය 30-35 ගන්න උන් ඉන්නවා. පැකින් එකට ඕනේම එකෙක් ගන්නවා මචන්. ඔය කියන ජාතියේ පන්දම්, අල්ලස් මොකුත් ඕනේ නෑ. කෑම බීම ප්රවාහනය සේරටම මචන් රු.500ක් වත් කපන්නේ නෑ.![]()
"බඩගින්නෙ සිටින කෙනා හට කෑමට මාලුවෙක් දිමෙන් ඔහුගෙ බඩ ගින්න මොහොතකට සන්සිදෙ..එය ඈත්තකි..නමුදු ඔහුට තව පාරක් තව කෙනෙකුට අත පෑමට සිදුවෙ...එ නිසා ඔහුට සෑමදාටම බඩගින්නට මාලු බා ආහාරයට ගෑනිම පිනිස බිලි පිත්තක් දිම මනා විසදුමකී")

දුප්මත් කමට මම කිසි දිනක පරිබව නොකරමි..ජිවිතෙ ජය ගන්න ඔනෑම සාදාරන වියාපාරයක් කලාට කිසිම වරදක්ද නෑත..නමුත් මෙ යාලුවා ජිවිතෙ ජය ගන්න කරන්න කෑප කිරිම සහා ඉන් ලෑබෙන මුදල පිලිබදව කිසිසෙත්ම සෑහිමකට පත් විය නොහෑක..වටිනාතරුන කාලය නිකරුනෙ වෙන අය පොසත් කිරිම සදහා වෙන් කර ඈති බවක් පෙනෙ...තමන්ගෙ කියා "බුලත් විට" කඩයක් වත් කලා නම් මිට වඩා ප්රායොගික ලෙස තමන්ට මුදල් එක් රෑස් කල හෑකි සමාජයක් අද තවමත් ඈත...ඔබගෙ යාලුවා හට එ සදහා දිරි දෙන්න.."බඩගින්නෙ සිටින කෙනා හට කෑමට මාලුවෙක් දිමෙන් ඔහුගෙ බඩ ගින්න මොහොතකට සන්සිදෙ..එය ඈත්තකි..නමුදු ඔහුට තව පාරක් තව කෙනෙකුට අත පෑමට සිදුවෙ...එ නිසා ඔහුට සෑමදාටම බඩගින්නට මාලු බා ආහාරයට ගෑනිම පිනිස බිලි පිත්තක් දිම මනා විසදුමකී".....තවද හොරකම් නොකර අනුන්ගෙ දෙයක් කඩා වඩා නොගෙන මුදල් රෑස් කිරිම ගෑන ඔබගෙ යාලුවා ගෑන මම ආඩම්බර වෙමි