ඇයි බන් ලංකාවෙ ඉදන් රට යන හැම එකාම සුද්දොන්ට සිංහලෙන් කුනුහර්ප උගන්නන්නෙ?? ලංකාවට එන සුද්දොන්ටත් කුනුහර්ප උගන්නල කුනුහර්ප කියවනව.. සමහර වචන වල හරි තේරුමවත් දන්නෙ නැතුව උන් යන යන තැන කුනුහර්ප කියනව අපේ උන්ට
Last edited:
තට්ට නෙමෙයි බ්රෝ මොට්ට*නියම අමු තට්ට සිංහල![]()
ඇයි බන් ලංකාවෙ ඉදන් රට යන හැම එකාම සුද්දොන්ට සිංහලෙන් කුනුහර්ප උගන්නන්නෙ?? ලංකාවට එන සුද්දොන්ටත් කුනුහර්ප උගන්නල කුනුහර්ප කියවනව.. සමහර වචන වල හරි තේරුමවත් දන්නෙ නැතුව උන් යන යන තැන කුනුහර්ප කියනව අපේ උන්ට
දැන් social mediaවල ලැජ්ජාවක් බයක් නැතුව රඟන මෝඩයෙක් දෙන්නෙක් influence කෙරුවාම වෙන දේවල් තමයි මේ. අනිත් මෝඩ පොඩි උනුත් කරන්න පටන් ගන්නවා. සංස්කෘතියයි , ආගමයි කන්න ද කියලා අහන මේ රටේ ඉන්න අලුත් පරපුර වගේම පිටරටවල්වලත් ඔය ටිකම තමයි දැන් වෙමින් යන්නේ. දෙයක් හිතලා හරි වැරැද්දක් බලන්නේ නෑ. එළිපිටම අමන වැඩ කරනවාNew to globalization. Nahara thada karaganna epa yako owata