ඇයි බන් ලංකාවෙ උන් මෙහෙම??😅😅

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඇයි බන් ලංකාවෙ ඉදන් රට යන හැම එකාම සුද්දොන්ට සිංහලෙන් කුනුහර්ප උගන්නන්නෙ?? ලංකාවට එන සුද්දොන්ටත් කුනුහර්ප උගන්නල කුනුහර්ප කියවනව.. සමහර වචන වල හරි තේරුමවත් දන්නෙ නැතුව උන් යන යන තැන කුනුහර්ප කියනව අපේ උන්ට


     
    Last edited:

    Prodigal-Dominator

    Junior member
  • Apr 9, 2024
    74
    95
    18
    නියම අමු තට්ට සිංහල 👆
    තට්ට නෙමෙයි බ්‍රෝ මොට්ට*
    නියම අමු මොට්ට සිංහල
    👆
     
    • Love
    Reactions: KrishanL89

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඇයි බන් ලංකාවෙ ඉදන් රට යන හැම එකාම සුද්දොන්ට සිංහලෙන් කුනුහර්ප උගන්නන්නෙ?? ලංකාවට එන සුද්දොන්ටත් කුනුහර්ප උගන්නල කුනුහර්ප කියවනව.. සමහර වචන වල හරි තේරුමවත් දන්නෙ නැතුව උන් යන යන තැන කුනුහර්ප කියනව අපේ උන්ට



    manasika leddu
     
    • Like
    Reactions: Any.key

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ආගමක් අදහන්නේ නැති සංස්කෘතියක් අවශ්‍ය නැති ජීවිතය විඳින තවත් එක wrong generation උගත් බුද්ධිමතෙක්. ජයවේවා! , නිරගමික සංස්කෘතිය ඇලජික් ජීවිතය විඳින නව පරපුරට.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    New to globalization. Nahara thada karaganna epa yako owata
    දැන් social mediaවල ලැජ්ජාවක් බයක් නැතුව රඟන මෝඩයෙක් දෙන්නෙක් influence කෙරුවාම වෙන දේවල් තමයි මේ. අනිත් මෝඩ පොඩි උනුත් කරන්න පටන් ගන්නවා. සංස්කෘතියයි , ආගමයි කන්න ද කියලා අහන මේ රටේ ඉන්න අලුත් පරපුර වගේම පිටරටවල්වලත් ඔය ටිකම තමයි දැන් වෙමින් යන්නේ. දෙයක් හිතලා හරි වැරැද්දක් බලන්නේ නෑ. එළිපිටම අමන වැඩ කරනවා