ඇයි බන් වහලා ......

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113

    HodaKollaට ඇයි බන් මෙච්චර තරහ යන්නෙ? [Call Recording]​

    මේ නූලේ Recording එකත් අයින් කරල මොකක්ද සීන් එක ?

    Not open for further replies කියල දමල තියනවා. ඒ කියන්නේ ඇඩ්මින් නූල වහන මට්ටමට යන්න මොකද උනේ

    Recording එක අහපු එකෙක් කියපල්ලකො
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එහෙම අපහාස කරන්න බැ කාටවත්
    ප්‍රශ්නයක් උනා ඒක ඉවර කරන්න ඕනේ
    කොහොමත් ඔය සින් එකේ ඉන්න එවුන් කොමිස් වලින් තමා රන් කරන්නේ
    ඒවා නොදන්නා අනික් එවුන් බබ්බු නෙමේනේ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකේ එකෙක් ට ලීසින් එකක් අරන් දීල හැබයි ඌ ට ලීසින් තියා ලෝන් එකක් වත් ගන්න බෑ ක්‍රිබ් එකේ නම තිබිලා මූ ඔක කිලියර් කරලා හර්‍ර වෙන කේස් එකක් කරලා හරි 14% ගානට ලීස් එක දාල දීල අඩු එකක් කියල ගත්ත එකා පස්සේ රේට් දැනගෙන මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා ඔක තමා ඇහුන කතාව ඔකේ ඇත්ත නැත්ත ඒ 2 තමා දන්නේ.
    හැබයි මේකේ ඉන්නේ ඒසේ මේසේ වේ*** පුතාල නෙමේ අර එකෙකුත් ලස්ස 3-4ක් වෙන අයිටම් එකක් අරන් ගිහින් මාසෙන් කඩලා සල්ලි ආයේ ඉල්ලනවාලු එහෙම අමන වේ*** ඉන්නව මෙකේ.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura

    HodaKollaට ඇයි බන් මෙච්චර තරහ යන්නෙ? [Call Recording]​

    මේ නූලේ Recording එකත් අයින් කරල මොකක්ද සීන් එක ?

    Not open for further replies කියල දමල තියනවා. ඒ කියන්නේ ඇඩ්මින් නූල වහන මට්ටමට යන්න මොකද උනේ

    Recording එක අහපු එකෙක් කියපල්ලකො
    Uta witharak newei mata unath pissek wage ekek katha karala kunuharapen baninna gaththahama tharaha yanawa
    Hodakolla koi wage ekekda kiyanna mm danne na
    habai call ekedi nm u pattama hodata katha karala thibba
    Call eka gaththa ekagen thama ahanna wenne ඇයි බන් මෙච්චර තරහ යන්නෙ kiyala
     
    • Like
    Reactions: Solo Rider

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Leasing thief

    මේකේ එකෙක් ට ලීසින් එකක් අරන් දීල හැබයි ඌ ට ලීසින් තියා ලෝන් එකක් වත් ගන්න බෑ ක්‍රිබ් එකේ නම තිබිලා මූ ඔක කිලියර් කරලා හර්‍ර වෙන කේස් එකක් කරලා හරි 14% ගානට ලීස් එක දාල දීල අඩු එකක් කියල ගත්ත එකා පස්සේ රේට් දැනගෙන මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා ඔක තමා ඇහුන කතාව ඔකේ ඇත්ත නැත්ත ඒ 2 තමා දන්නේ.
    හැබයි මේකේ ඉන්නේ ඒසේ මේසේ වේ*** පුතාල නෙමේ අර එකෙකුත් ලස්ස 3-4ක් වෙන අයිටම් එකක් අරන් ගිහින් මාසෙන් කඩලා සල්ලි ආයේ ඉල්ලනවාලු එහෙම අමන වේ*** ඉන්නව මෙකේ.
    @niranga1989 is this true?
    ------ Post added on Feb 4, 2022 at 11:19 AM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    මේකේ එකෙක් ට ලීසින් එකක් අරන් දීල හැබයි ඌ ට ලීසින් තියා ලෝන් එකක් වත් ගන්න බෑ ක්‍රිබ් එකේ නම තිබිලා මූ ඔක කිලියර් කරලා හර්‍ර වෙන කේස් එකක් කරලා හරි 14% ගානට ලීස් එක දාල දීල අඩු එකක් කියල ගත්ත එකා පස්සේ රේට් දැනගෙන මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා ඔක තමා ඇහුන කතාව ඔකේ ඇත්ත නැත්ත ඒ 2 තමා දන්නේ.
    හැබයි මේකේ ඉන්නේ ඒසේ මේසේ වේ*** පුතාල නෙමේ අර එකෙකුත් ලස්ස 3-4ක් වෙන අයිටම් එකක් අරන් ගිහින් මාසෙන් කඩලා සල්ලි ආයේ ඉල්ලනවාලු එහෙම අමන වේ*** ඉන්නව මෙකේ.
    Thank you.. කතාව දන්නෙ නැති නිසා ඇහුවෙ.

    ඉතින් ඇඩ්මින් නූල වැහුවෙ ඇයි? පොර මුන් දෙන්නගෙන් එකෙක්ට කඩේ යනව නේද

    උන් දෙන්නාගේ ප්‍රශ්න උන් දෙන්නාටම විසදගන්න දුන්නානම් ඉවරයි නේද?
     
    • Like
    Reactions: Solo Rider

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thank you.. කතාව දන්නෙ නැති නිසා ඇහුවෙ.

    ඉතින් ඇඩ්මින් නූල වැහුවෙ ඇයි? පොර මුන් දෙන්නගෙන් එකෙක්ට කඩේ යනව නේද

    උන් දෙන්නාගේ ප්‍රශ්න උන් දෙන්නාටම විසදගන්න දුන්නානම් ඉවරයි නේද?
    නෑ මේකේ උන් එකෙක් ව අල්ල ගත්තා ඔතනින් දැන් ඌ ව දැක්ක තැන චාටර් කරනවා ඉතින් වෙන ගෑනු හුටප්පරයකුත් ගියා මම හිතන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    මේකේ එකෙක් ට ලීසින් එකක් අරන් දීල හැබයි ඌ ට ලීසින් තියා ලෝන් එකක් වත් ගන්න බෑ ක්‍රිබ් එකේ නම තිබිලා මූ ඔක කිලියර් කරලා හර්‍ර වෙන කේස් එකක් කරලා හරි 14% ගානට ලීස් එක දාල දීල අඩු එකක් කියල ගත්ත එකා පස්සේ රේට් දැනගෙන මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා ඔක තමා ඇහුන කතාව ඔකේ ඇත්ත නැත්ත ඒ 2 තමා දන්නේ.
    හැබයි මේකේ ඉන්නේ ඒසේ මේසේ වේ*** පුතාල නෙමේ අර එකෙකුත් ලස්ස 3-4ක් වෙන අයිටම් එකක් අරන් ගිහින් මාසෙන් කඩලා සල්ලි ආයේ ඉල්ලනවාලු එහෙම අමන වේ*** ඉන්නව මෙකේ.
    හම්මෝ.. ඒ කතාවනං සහතික ඇත්ත...

    මේ වගේ ෆෝරම් වල ඉන්න, දැකල තියා නමක් ගමක්වත් දන්නෙ නැති කස්ටිය ආශ්‍රය කරන්න ඕනෙ ක්‍රමයක් තියෙනව...,
    වළක් බැහැල, මොකක් හරි කොටල, දන්න නොදන්න දෙයක් බෙදා හදාගෙන පැත්තකට වෙලා ඉන්නෙ නැතුව, බිස්නස් කොරන්න ගියාම ඔහොම සීන් වෙන්න පුලුවන්....
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    හම්මෝ.. ඒ කතාවනං සහතික ඇත්ත...
    මේ වගේ ෆෝරම් වල ඉන්න, දැකල තියා නමක් ගමක්වත් දන්නෙ නැති කස්ටිය ආශ්‍රය කරන්න ඕනෙ ක්‍රමයක් තියෙනව...,
    වළක් බැහැල, මොකක් හරි කොටල, දන්න නොදන්න දෙයක් බෙදා හදාගෙන පැත්තකට වෙලා ඉන්නෙ නැතුව, බිස්නස් කොරන්න ගියාම ඔහොම සීන් වෙන්න පුලුවන්....

    pansal awilla thalagoyith allanna giyaama wena wada. mekata business karannathuwa aathal ekak aran giyaanam iwarayi. ethakota nahayen adaagena walapenna oona naha..
    ------ Post added on Feb 5, 2022 at 11:37 AM