HodaKollaට ඇයි බන් මෙච්චර තරහ යන්නෙ? [Call Recording]
මේ නූලේ Recording එකත් අයින් කරල මොකක්ද සීන් එක ?
Not open for further replies කියල දමල තියනවා. ඒ කියන්නේ ඇඩ්මින් නූල වහන මට්ටමට යන්න මොකද උනේ
Recording එක අහපු එකෙක් කියපල්ලකො

Uta witharak newei mata unath pissek wage ekek katha karala kunuharapen baninna gaththahama tharaha yanawaHodaKollaට ඇයි බන් මෙච්චර තරහ යන්නෙ? [Call Recording]
මේ නූලේ Recording එකත් අයින් කරල මොකක්ද සීන් එක ?
Not open for further replies කියල දමල තියනවා. ඒ කියන්නේ ඇඩ්මින් නූල වහන මට්ටමට යන්න මොකද උනේ
Recording එක අහපු එකෙක් කියපල්ලකො
අමෝ අමෝ cir බබා.. සර්ලා ඉස්සර මේකේ හැමිනෙන හැටි මතකයි. නම්බර් නැද්ද cir.Uge number eka thiyanawa nan PM ekak dapan.
අමෝ අමෝ cir බබා.. සර්ලා ඉස්සර මේකේ හැමිනෙන හැටි මතකයි. නම්බර් නැද්ද cir.
athal ekak dunne bocca.Thiyanawa
Ne wage boruwata illanne


@niranga1989 is this true?මේකේ එකෙක් ට ලීසින් එකක් අරන් දීල හැබයි ඌ ට ලීසින් තියා ලෝන් එකක් වත් ගන්න බෑ ක්රිබ් එකේ නම තිබිලා මූ ඔක කිලියර් කරලා හර්ර වෙන කේස් එකක් කරලා හරි 14% ගානට ලීස් එක දාල දීල අඩු එකක් කියල ගත්ත එකා පස්සේ රේට් දැනගෙන මේකේ ත්රෙඩ් එකක් දැම්මා ඔක තමා ඇහුන කතාව ඔකේ ඇත්ත නැත්ත ඒ 2 තමා දන්නේ.
හැබයි මේකේ ඉන්නේ ඒසේ මේසේ වේ*** පුතාල නෙමේ අර එකෙකුත් ලස්ස 3-4ක් වෙන අයිටම් එකක් අරන් ගිහින් මාසෙන් කඩලා සල්ලි ආයේ ඉල්ලනවාලු එහෙම අමන වේ*** ඉන්නව මෙකේ.
Thank you.. කතාව දන්නෙ නැති නිසා ඇහුවෙ.මේකේ එකෙක් ට ලීසින් එකක් අරන් දීල හැබයි ඌ ට ලීසින් තියා ලෝන් එකක් වත් ගන්න බෑ ක්රිබ් එකේ නම තිබිලා මූ ඔක කිලියර් කරලා හර්ර වෙන කේස් එකක් කරලා හරි 14% ගානට ලීස් එක දාල දීල අඩු එකක් කියල ගත්ත එකා පස්සේ රේට් දැනගෙන මේකේ ත්රෙඩ් එකක් දැම්මා ඔක තමා ඇහුන කතාව ඔකේ ඇත්ත නැත්ත ඒ 2 තමා දන්නේ.
හැබයි මේකේ ඉන්නේ ඒසේ මේසේ වේ*** පුතාල නෙමේ අර එකෙකුත් ලස්ස 3-4ක් වෙන අයිටම් එකක් අරන් ගිහින් මාසෙන් කඩලා සල්ලි ආයේ ඉල්ලනවාලු එහෙම අමන වේ*** ඉන්නව මෙකේ.
නෑ මේකේ උන් එකෙක් ව අල්ල ගත්තා ඔතනින් දැන් ඌ ව දැක්ක තැන චාටර් කරනවා ඉතින් වෙන ගෑනු හුටප්පරයකුත් ගියා මම හිතන්නේThank you.. කතාව දන්නෙ නැති නිසා ඇහුවෙ.
ඉතින් ඇඩ්මින් නූල වැහුවෙ ඇයි? පොර මුන් දෙන්නගෙන් එකෙක්ට කඩේ යනව නේද
උන් දෙන්නාගේ ප්රශ්න උන් දෙන්නාටම විසදගන්න දුන්නානම් ඉවරයි නේද?
හම්මෝ.. ඒ කතාවනං සහතික ඇත්ත...මේකේ එකෙක් ට ලීසින් එකක් අරන් දීල හැබයි ඌ ට ලීසින් තියා ලෝන් එකක් වත් ගන්න බෑ ක්රිබ් එකේ නම තිබිලා මූ ඔක කිලියර් කරලා හර්ර වෙන කේස් එකක් කරලා හරි 14% ගානට ලීස් එක දාල දීල අඩු එකක් කියල ගත්ත එකා පස්සේ රේට් දැනගෙන මේකේ ත්රෙඩ් එකක් දැම්මා ඔක තමා ඇහුන කතාව ඔකේ ඇත්ත නැත්ත ඒ 2 තමා දන්නේ.
හැබයි මේකේ ඉන්නේ ඒසේ මේසේ වේ*** පුතාල නෙමේ අර එකෙකුත් ලස්ස 3-4ක් වෙන අයිටම් එකක් අරන් ගිහින් මාසෙන් කඩලා සල්ලි ආයේ ඉල්ලනවාලු එහෙම අමන වේ*** ඉන්නව මෙකේ.
මේ වගේ ෆෝරම් වල ඉන්න, දැකල තියා නමක් ගමක්වත් දන්නෙ නැති කස්ටිය ආශ්රය කරන්න ඕනෙ ක්රමයක් තියෙනව...,
වළක් බැහැල, මොකක් හරි කොටල, දන්න නොදන්න දෙයක් බෙදා හදාගෙන පැත්තකට වෙලා ඉන්නෙ නැතුව, බිස්නස් කොරන්න ගියාම ඔහොම සීන් වෙන්න පුලුවන්....
හම්මෝ.. ඒ කතාවනං සහතික ඇත්ත...
pansal awilla thalagoyith allanna giyaama wena wada. mekata business karannathuwa aathal ekak aran giyaanam iwarayi. ethakota nahayen adaagena walapenna oona naha..
------ Post added on Feb 5, 2022 at 11:37 AM
