ඇයි බන් සිංහලු speakers වලට බෆල් කියන්නේ

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    7C5280A1-E42C-4783-B324-3FBB66D01CA9.jpeg
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    speakers- buffel
    slippers -bata

    web developer, network engineer, database administer, data scientist, UI/UX designer, Cyber Security Specialist.....- software engineer

    thawa danna ewa thiyenonam dagen yan :D
    Suv - ජීප්
    ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් - මැගී නූඩ්ල්ස්
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,058
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    speakers- buffel
    slippers -bata

    web developer, network engineer, database administer, data scientist, UI/UX designer, Cyber Security Specialist.....- software engineer

    thawa danna ewa thiyenonam dagen yan :D
    three wheeler- threewheel
    clinic- kilinik(wayasaka aya)
    pomaranian- pomanarian
    walking tractor- landmaster
    semi-truck -container
    super luxury bus- layland with lorry chassis
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    ඉස්සර 90 ගණන් වල mobile phones ඔක්කොටම කිව්වෙ Celltel එක කියලා. ( ඒ කාලෙ celltel network එක විතරක් තිබුනු නිසා වෙන්න ඇති)
    ඒ වගේම තවමත් සිහල්ලු ඔක්කොම තමන්ගෙ වොලට් එකට කියන්නේ පර්ස් එක කියලා. (ඇත්තටම පර්ස් කියන්නෙ ගෑණු පාවිච්චි කරන එකට විතරයි)
    ඒ වගේම ගම්වල මිනිස්සු තවමත් මික්ස් රයිස්, ලම්ප්රයිස්, බුරියානි, fried rice, chicken rice, fish rice, seafood rice ඔක්කොටම කියන්නෙ "මුදලාලි මට රයිස් එකක් දෙන්න" කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉස්සර 90 ගණන් වල mobile phones ඔක්කොටම කිව්වෙ Celltel එක කියලා. ( ඒ කාලෙ celltel network එක විතරක් තිබුනු නිසා වෙන්න ඇති)
    ඒ වගේම තවමත් සිහල්ලු ඔක්කොම තමන්ගෙ වොලට් එකට කියන්නේ පර්ස් එක කියලා. (ඇත්තටම පර්ස් කියන්නෙ ගෑණු පාවිච්චි කරන එකට විතරයි)
    ඒ වගේම ගම්වල මිනිස්සු තවමත් මික්ස් රයිස්, ලම්ප්රයිස්, බුරියානි, fried rice, chicken rice, fish rice, seafood rice ඔක්කොටම කියන්නෙ "මුදලාලි මට රයිස් එකක් දෙන්න" කියලා.

    ඕයේ
    රෙදි සෝදන කුඩු වලට කියන්නේ රින්සෝ
    ගොඩක් අය පරණ බ්‍රෑන්ඩ් වලින් තමයි පොදුවේ ඒ වර්ගයේ වෙන ඒවත් කියන්නේ
    ගොඩක් වෙලාවට මුලින්ම ආව බ්‍රෑන්ඩ් නේම් එක තමයි ප්‍රසිද්ද වෙන්නේ.
    අපි අර පරණ ලාම්පු වලට පෙට්රෝල්මැක්ස් කිව්වට ඒක පෙට්‍රොමක්ස් කියල බ්‍රෑන්ඩ් එකක්

    වත්මන් සිංහලු නම් සැහෙන්න අලුත් ඉංග්‍රීසි වචන සෙට් එකක් කියනව

    පේන්ට් එකට ප්ලෙන්ට් වගේ