අහ් එල බන්. මේකයි කෙස් එක එහෙනම්. ගොඩක් තැන් වල ඕක තියෙන්නේ buffel කියලා, search කරාට මෙලෝ මගුලක් එන්නේ නෑ

කොහෙන් ආව වචනයක්ද මේ බෆල් එක?
Toothpaste - signalspeakers- buffel
slippers -bata
web developer, network engineer, database administer, data scientist, UI/UX designer, Cyber Security Specialist.....- software engineer
thawa danna ewa thiyenonam dagen yan![]()
Suv - ජීප්speakers- buffel
slippers -bata
web developer, network engineer, database administer, data scientist, UI/UX designer, Cyber Security Specialist.....- software engineer
thawa danna ewa thiyenonam dagen yan![]()
three wheeler- threewheelspeakers- buffel
slippers -bata
web developer, network engineer, database administer, data scientist, UI/UX designer, Cyber Security Specialist.....- software engineer
thawa danna ewa thiyenonam dagen yan![]()
Toothpaste - signal
Paracetamol - Panadol
Balm - Sidhdhalepa
Soap - sunlight
Milk powder - anchor
Three-wheeler- wheel eka
Van- Hiace eka, KDH eka
Thawa,
ෂීට් එකට සීට් කියනවා.
සීට් එකට ෂීට් කියනවා.![]()
ඉස්සර 90 ගණන් වල mobile phones ඔක්කොටම කිව්වෙ Celltel එක කියලා. ( ඒ කාලෙ celltel network එක විතරක් තිබුනු නිසා වෙන්න ඇති)
ඒ වගේම තවමත් සිහල්ලු ඔක්කොම තමන්ගෙ වොලට් එකට කියන්නේ පර්ස් එක කියලා. (ඇත්තටම පර්ස් කියන්නෙ ගෑණු පාවිච්චි කරන එකට විතරයි)
ඒ වගේම ගම්වල මිනිස්සු තවමත් මික්ස් රයිස්, ලම්ප්රයිස්, බුරියානි, fried rice, chicken rice, fish rice, seafood rice ඔක්කොටම කියන්නෙ "මුදලාලි මට රයිස් එකක් දෙන්න" කියලා.
washing power -rinsoToothpaste - signal
Paracetamol - Panadol
Balm - Sidhdhalepa