ඇයි බන් ෆෑන් වල තලේ දකුණු පැත්තට කැරකෙන්න හදල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • වම් පැත්තට කැරකෙන්න හැදුවනං දන්නෙ නැති අයත් අර මූඩිය වගේ එක දකුණු පැත්තට තද කරනව

    දැං කියාගෙන එන්න එපා මම ෆෑන් එකත් කඩා ගත්ත කියල

    අද මම ඒක ගලෝල තෙද රෙදිකෑල්ලකින් පිහ දැම්ම, මාර දූවිලි

    මම හැමදාම ෆෑන් එක සුද්ද කරන්නෙ සේරම ගලෝල

    සිවිලං ෆෑන් එකත් තෙත රෙදි කෑල්ලකින් පිහිනව
    ගොඩක්ම තලේ දාරෙ. නැත්තං මලකඩක නව කිව්ව
    kdk ෆෑන් එකක්, හොදට වැඩ කරනව
     
    • Wow
    Reactions: Heshan Daminda