ඇයි බය? කරපල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    gov service වලට ඉන්න බහුතරයක් නිලධාරී හැත්ත ඇයි phone recording වලට බය?
    එහෙම උන් ඉන්නවනම් තේරුම් ගනිල්ලා උන් අමු හොරු.
    කොහෙ ගියත් recording තියා ගනිල්ලා ඕකුං මේ කියන දේ නැහැ කියනවා........................
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වෙන මිනිහෙක්ව රෙකෝඩ් කරන්න අයිතියක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. පොලිසියට පැමිණිලි කරොත් ඇට නැතුව එන්න වෙන්නෙ
    අර අත්තනායක කියන එකා එහෙම ඉවරනේ එතකොට
     
    • Like
    Reactions: jhnnwp

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වෙන මිනිහෙක්ව රෙකෝඩ් කරන්න අයිතියක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. පොලිසියට පැමිණිලි කරොත් ඇට නැතුව එන්න වෙන්නෙ
    වීඩියෝ එක අවසර නැතුව පබ්ලිශ් කරොත් කේස් එකක් දාන්න පුලුවන්. ඒත් අමු චාටර් සිවිල් නඩුවක් තමා දාන්න වෙන්නෙ වන්දියක් ගන්න. ඇට නැති වෙන්නෙ නෑ.
    නමුත් සාක්ශියක් විදියට වීඩියෝ එකක් ගන්න එක අවුල්ක් වෙන්න විදියක් නෑ. එහෙම නැත්තම් හොරෙක් උනත් උගෙන් අහල තමා රෙකෝඩ් කරන්න වෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    call recording illegal neda. recording karanawanam anith kenawa danuwath karanna oni.
    මෙම දුරකතන සංවාදය පටිගතවන බව කාරුණිකව සලකන්න.
    එහෙම බැලුවොත් සීසීටීවීත් තහනම් කරන්න ඕනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gov service වලට ඉන්න බහුතරයක් නිලධාරී හැත්ත ඇයි phone recording වලට බය?
    එහෙම උන් ඉන්නවනම් තේරුම් ගනිල්ලා උන් අමු හොරු.
    කොහෙ ගියත් recording තියා ගනිල්ලා ඕකුං මේ කියන දේ නැහැ කියනවා........................

    wede karanna kalin phone eka camera eka nikan on karan hitiyath dan okun bayai. keri police balloth dan bayai
     
    • Like
    Reactions: jhnnwp