මේක සමහරට විට උබලටත් මීටර් වෙලා ඇති.
හිතන්න ඉන්නව කොල්ලෙක් x කියල. මිනිහ යනව ජිම් එකට.
ඒකෙදි තරුණ කෙල්ලොන්ගෙ ඉදල ඇන්ටිල වෙනක් මුගේ දිහා නිතර සැරින් සැරේ බලනව මූට අහුවෙනව.
බලනව විතරක් නෙමේ. ඇවිදගෙන යන්න ඕනතරම් ඉඩ තියෙද්දි මුගේ ලගින්ම ඉස්සරහින්ම යනව.
නැත්නම් මුගේ ඉස්රහට ඇවිත් සෙල්ලම් කරන ගමන් කොන්ඩෙ කඩල ආයෙ බැද ගන්නව.
මූ බෙන්ච් එකක සෙල්ලම් කරද්දි ඕනතරම් තව බෙන්ච් තියෙද්දි මුගේ ලගම බෙන්ච් එකේ සේල්ලම් කරනව.
සමහර වෙලාවට බලාගෙනම ඉන්නව. බැලුෟවම සමහර උන් අහක බාලාගන්නව සමහර උන් බලාගෙනම ඉන්නව. ඌ හිනා උනොත් හිනා වෙනව.
මෙතන බං ලොකුම අවුල් දේ................
කපල් විදියට ආපු උන් පාට්නර් ලග ඉද්දිම කිසිම ගානක් නැතුව අරූගෙ දියා බලනව, අරූගෙ ඉස්සරහින් යනව එනව.
ඇයි බං උන් එහෙම කරන්නෙ?
මේක 100% මගේ අම්මා පල්ල ඇත්ත සීන් එකක්.
එක කපල් එකක් නෙමේ කපල් විදියට නොට් උන හැම ගෑනිම එහෙමයි.
කපල් විදියට නෝට් නොවුන කෙල්ලොනම් අවුලක් නෑ කියමුකො.