ඇයි බැඳපු හෝ රිලේෂන්ෂිප් වල ඉන්න ගෑනු මෙහෙම???

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මේක සමහරට විට උබලටත් මීටර් වෙලා ඇති.
    හිතන්න ඉන්නව කොල්ලෙක් x කියල. මිනිහ යනව ජිම් එකට.
    ඒකෙදි තරුණ කෙල්ලොන්ගෙ ඉදල ඇන්ටිල වෙනක් මුගේ දිහා නිතර සැරින් සැරේ බලනව මූට අහුවෙනව.
    බලනව විතරක් නෙමේ. ඇවිදගෙන යන්න ඕනතරම් ඉඩ තියෙද්දි මුගේ ලගින්ම ඉස්සරහින්ම යනව.
    නැත්නම් මුගේ ඉස්රහට ඇවිත් සෙල්ලම් කරන ගමන් කොන්ඩෙ කඩල ආයෙ බැද ගන්නව.
    මූ බෙන්ච් එකක සෙල්ලම් කරද්දි ඕනතරම් තව බෙන්ච් තියෙද්දි මුගේ ලගම බෙන්ච් එකේ සේල්ලම් කරනව.
    සමහර වෙලාවට බලාගෙනම ඉන්නව. බැලුෟවම සමහර උන් අහක බාලාගන්නව සමහර උන් බලාගෙනම ඉන්නව. ඌ හිනා උනොත් හිනා වෙනව.

    මෙතන බං ලොකුම අවුල් දේ................
    කපල් විදියට ආපු උන් පාට්නර් ලග ඉද්දිම කිසිම ගානක් නැතුව අරූගෙ දියා බලනව, අරූගෙ ඉස්සරහින් යනව එනව.
    ඇයි බං උන් එහෙම කරන්නෙ?

    මේක 100% මගේ අම්මා පල්ල ඇත්ත සීන් එකක්.
    එක කපල් එකක් නෙමේ කපල් විදියට නොට් උන හැම ගෑනිම එහෙමයි.
    කපල් විදියට නෝට් නොවුන කෙල්ලොනම් අවුලක් නෑ කියමුකො.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    @Psiko ට තියෙන්නෙත් ඔය ලෙඩේමයි
    දකින දකින හැම ගෑනිම ඌට ලයින් කියල ඌ හිතන්නෙ.
    උබ ගෙදරින් එලියට බහින්න කලින් දෙපාරක් අතේ ගහපන්
    එතකොට ඔහොම දේවල් හිතෙන්නෙ නෑ.
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    @Psiko ට තියෙන්නෙත් ඔය ලෙඩේමයි
    දකින දකින හැම ගෑනිම ඌට ලයින් කියල ඌ හිතන්නෙ.
    උබ ගෙදරින් එලියට බහින්න කලින් දෙපාරක් අතේ ගහපන්
    එතකොට ඔහොම දේවල් හිතෙන්නෙ නෑ.
    ලයින්ද නැද්ද කියල නම් දන්නෑ හැබැයි සැර ඇටෙන්ෂන් එකක් ලැබෙනව.
     
    • Haha
    Reactions: Psiko and Aldren

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Social phobia කියන්නේ ඕකට නේද.අනිත් හැමෝම තමන් දිහා බලාගන ඉන්නවා කියලලු උන්ට හිතෙන්නේ..
    එහෙම ලබ්බක් ඌට නෑ.

    lada deyin sathutu weyan ban..huullanne nathuwa...wena unta labena de wenai...thamanta set wena de wenai...
    oka therun aran jiwath weyan...nathnam awl... :rolleyes2:
    ??
    ------ Post added on Sep 9, 2024 at 12:06 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    @Psiko ට තියෙන්නෙත් ඔය ලෙඩේමයි
    දකින දකින හැම ගෑනිම ඌට ලයින් කියල ඌ හිතන්නෙ.
    උබ ගෙදරින් එලියට බහින්න කලින් දෙපාරක් අතේ ගහපන්
    එතකොට ඔහොම දේවල් හිතෙන්නෙ නෑ.
    ado umbata me wage unta upades deela honda ganak hoyaganna puluwan 🤣
     
    • Haha
    Reactions: Aldren

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    දැන් උඹ ද X කියන්නේ?
    its not important ne ban.

    ඕවා තමා රෝග ලක්ශන උබ විස්තර කරලම තියනවා ඒක.
    හිතෙන මගුලක් නෙමේ බං. හතර වටේම කන්නාඩි ගහල තියෙනකොට පෙන්නැද්ද. හොදට පේනව බලනව කියල. බැලුවම ටක්ගාල අහක බලනව.
    ------ Post added on Sep 9, 2024 at 12:10 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කවුද මේ මම දිහා බලාගෙන කෙළ ගිලින්නෙ කියලා බලනවා වෙන්න බැරිද?
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    කවුද මේ මම දිහා බලාගෙන කෙළ ගිලින්නෙ කියලා බලනවා වෙන්න බැරිද?
    ඌ ලේසියෙන් බලන්නෑ උන් දිහා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    ape game kade akka single mokd eyage husban aththtama na hrida

    man okiwa town eke idala dwsk athathtama bike eke dan awa gedetta

    eda idan mekiwa mage dreams wala innnawa

    iye hinayak dakka

    man bus holt eke iddi meki awilla koheda yanne ahanna mage lagata awilla mage mune kukku waddanawa
     
    • Haha
    Reactions: Nidarshana_k