ඇයි මගෙ blog එක හත්මාලුව accept කරන්නෙ නැතෙ? මචංලා මම මගෙ බ්ලොග් එක හත්මලුව aggregator එකට මගෙ බ්ලොග් එක submite කරා දැන මාසයක් විතර ඇති තාම accept කරෙ නෑ. කොහොමද මම හරියට submit කරන්නෙ?