ඇයි මගෙ blog එක හත්මාලුව accept කරන්නෙ නැතෙ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි මගෙ blog එක හත්මාලුව accept කරන්නෙ නැතෙ?

    මචංලා මම මගෙ බ්ලොග් එක හත්මලුව aggregator එකට මගෙ බ්ලොග් එක submite කරා දැන මාසයක් විතර ඇති තාම accept කරෙ නෑ. කොහොමද මම හරියට submit කරන්නෙ?
     
    Feb 7, 2010
    3
    1
    0
    මේ සිංඩියට එකතු කරන්න http://nimnaya.info මේ සිංඩිය මගේ වැඩක් අසභ්‍ය ,දේශපාලන නැති ඕනම බ්ලොග් එකක් ගන්නවා