මම කියල කෙනෙක් නෑ කියන්නෙ
චුට්ටක් පැහැදිල කරල දීපල්ලකො
චුට්ටක් පැහැදිල කරල දීපල්ලකො
චුට්ටක් පැහැදිල කරල දීපල්ලකො
issella htiya uba nwei dan inneමම කියල කෙනෙක් නෑ කියන්නෙචුට්ටක් පැහැදිල කරල දීපල්ලකො

winnaanaya thiyenawaඑහෙම බැලුවොත් දැනට ටික වෙලාවකට කලින් මම කරපු දේවල් කරල තියෙන්නේ මම නෙවෙයි.
ඒවා මට විපාක දෙන එක තේරුමක් නෑ .

නැත කියලා අන්තෙන් අල්ලගත්තොත් නම් වැරදිමම කියල කෙනෙක් නෑ කියන්නෙචුට්ටක් පැහැදිල කරල දීපල්ලකො
ඇයි ඒක වෙනස් වෙන්නේ නැද්ද ?winnaanaya thiyenawa![]()
කොහොමත් උබ බොන බෙහෙත් වල හැටියට උබ කියලා කෙනෙක් නෑ තමාමම කියල කෙනෙක් නෑ කියන්නෙචුට්ටක් පැහැදිල කරල දීපල්ලකො
wensweiwi ekadigata galegena ynawa, niwan dekkamai nawathinneඇයි ඒක වෙනස් වෙන්නේ නැද්ද ?

මෙහමනේ බන් . වෙනස් වේවි යන මම නෙවෙයි නම් කලින් හිටියේ, විපාක විතරක් බැදිලා තියන වෙනස් නොවන දෙයක් තියෙන්න ඕනේ.wensweiwi ekadigata galegena ynawa, niwan dekkamai nawathinne
man dannawa ubata owa kiyla wedk na kiyala![]()
ඒ කියන්නෙ මචං දැනෙනවා හැඟෙනවා කියන එක, මට දැනෙනව හැඟෙනවා කියල අල්ල ගන්න එකද වැරදිනැත කියලා අන්තෙන් අල්ලගත්තොත් නම් වැරදි
නමුත් ඔතන
නොදන්නා කමක් තමයි තියෙන්නේ
ඒ නොදන්නා කමට අයිතිකාරයෙක් නැහැ
හැබැයි නොදන්නාකම නිසාම අයිතිකාරයෙක් ඉන්නව කියල තේරෙනවා...
එහෙම තේරෙන එකම තමා ආයෙත් නොදන්නාකම කියලා කියන්නේ
ගොඩක් සංකීර්ණyi
මහන්සි වෙලා ඔය විදියට හොයාගන්න බලන්න
මොහොතින් මොහොත වෙනස් වුණාට සම්බන්ධයක් තියෙනව.මෙහමනේ බන් . වෙනස් වේවි යන මම නෙවෙයි නම් කලින් හිටියේ, විපාක විතරක් බැදිලා තියන වෙනස් නොවන දෙයක් තියෙන්න ඕනේ.
වෙන එකෙක් කරපු දේකට දැන් ඉන්න එකා පලි නෑ නේ.
අනික ඔය මගේ , තමන්ගේ කියල දෙයක් නැති තැන "සොරකම" , "ප්‍රාණගාතය" වගේ දේවල් වල තේරුමක් නැති වෙනවා.
අන්සතු දෙයක් කියලා දෙයක් නැති නිසා. තමන් සතු කරගන්නවා කියලා දෙයක් නෑ .. ඒක නිසා ඕවා නිකන් කතා විතරයි. ඕව ඇත්ත කරන්න කතා කරල තේරුමක් නෑ . හැමදේම වෙනස් වෙන්ව තමයි. එහෙම කියලා මම නෑ වගේ කතා තේරුමක් නෑ සාමාන්‍ය ලෝකේ..