ඇයි මචංල බුද්ධාගමේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    කවුද කිවුවේ මම කියල කෙනෙක් නැහැ කියල
    මේ ඉන්නේ අගේට, කන්නාඩිය ඉස්සරහට යන්න බලන්න.

    දැන් කොහෙද ඕක දැක්කේ?
    පෙන්නමු බලන්න
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Movie ekaka thiyenne Pictures sequence ekak vegayen yanawa, apita penne eka digata yana video ekak wage, but ettama pictures set ekak

    4024766_orig.gif
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම කියල කෙනෙක් නෑ කියන්නෙ :confused: චුට්ටක් පැහැදිල කරල දීපල්ලකො
    issella htiya uba nwei dan inne
    hamawelema wens wenawa
    penuma witharak nwei hithana wdiya unath
    uba aurudu 10kta kalin hitapu wdiyai hithapu wdiyai dan ekka sasadapan, ubama thamai eth uba nwei
    eekata kiyanne winnaanaya , wenas wemin akandawa galagena yana shakthi daaraawak
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම බැලුවොත් දැනට ටික වෙලාවකට කලින් මම කරපු දේවල් කරල තියෙන්නේ මම නෙවෙයි.
    ඒවා මට විපාක දෙන එක තේරුමක් නෑ .
    winnaanaya thiyenawa :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම කියල කෙනෙක් නෑ කියන්නෙ :confused: චුට්ටක් පැහැදිල කරල දීපල්ලකො
    නැත කියලා අන්තෙන් අල්ලගත්තොත් නම් වැරදි

    නමුත් ඔතන
    නොදන්නා කමක් තමයි තියෙන්නේ

    ඒ නොදන්නා කමට අයිතිකාරයෙක් නැහැ

    හැබැයි නොදන්නාකම නිසාම අයිතිකාරයෙක් ඉන්නව කියල තේරෙනවා...

    එහෙම තේරෙන එකම තමා ආයෙත් නොදන්නාකම කියලා කියන්නේ

    ගොඩක් සංකීර්ණyi

    මහන්සි වෙලා ඔය විදියට හොයාගන්න බලන්න
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මම කවුද? ඉංජිනේරුවෙක්, පුතෙක් හෝ දුවෙක්, පියෙක් හෝ මවක්, මිත්‍රයෙක් හෝ මිතුරියක්, මේ වගේ ගොඩක් දේවල් මමට
    ඉතින් කොහෙද මෙතන මම
    මේක අනන්තයක්
    එක එක මොහොතක, එක එක අයට මම කියන මේ දේ වෙනස් විදිහට පේන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,673
    113
    එකමත් එක රටක
    wensweiwi ekadigata galegena ynawa, niwan dekkamai nawathinne
    man dannawa ubata owa kiyla wedk na kiyala :rolleyes:
    මෙහමනේ බන් . වෙනස් වේවි යන මම නෙවෙයි නම් කලින් හිටියේ, විපාක විතරක් බැදිලා තියන වෙනස් නොවන දෙයක් තියෙන්න ඕනේ.
    වෙන එකෙක් කරපු දේකට දැන් ඉන්න එකා පලි නෑ නේ.
    අනික ඔය මගේ , තමන්ගේ කියල දෙයක් නැති තැන "සොරකම" , "ප්‍රාණගාතය" වගේ දේවල් වල තේරුමක් නැති වෙනවා.
    අන්සතු දෙයක් කියලා දෙයක් නැති නිසා. තමන් සතු කරගන්නවා කියලා දෙයක් නෑ .. ඒක නිසා ඕවා නිකන් කතා විතරයි. ඕව ඇත්ත කරන්න කතා කරල තේරුමක් නෑ . හැමදේම වෙනස් වෙන්ව තමයි. එහෙම කියලා මම නෑ වගේ කතා තේරුමක් නෑ සාමාන්‍ය ලෝකේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    නැත කියලා අන්තෙන් අල්ලගත්තොත් නම් වැරදි

    නමුත් ඔතන
    නොදන්නා කමක් තමයි තියෙන්නේ

    ඒ නොදන්නා කමට අයිතිකාරයෙක් නැහැ

    හැබැයි නොදන්නාකම නිසාම අයිතිකාරයෙක් ඉන්නව කියල තේරෙනවා...

    එහෙම තේරෙන එකම තමා ආයෙත් නොදන්නාකම කියලා කියන්නේ

    ගොඩක් සංකීර්ණyi

    මහන්සි වෙලා ඔය විදියට හොයාගන්න බලන්න
    ඒ කියන්නෙ මචං දැනෙනවා හැඟෙනවා කියන එක, මට දැනෙනව හැඟෙනවා කියල අල්ල ගන්න එකද වැරදි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මෙහමනේ බන් . වෙනස් වේවි යන මම නෙවෙයි නම් කලින් හිටියේ, විපාක විතරක් බැදිලා තියන වෙනස් නොවන දෙයක් තියෙන්න ඕනේ.
    වෙන එකෙක් කරපු දේකට දැන් ඉන්න එකා පලි නෑ නේ.
    අනික ඔය මගේ , තමන්ගේ කියල දෙයක් නැති තැන "සොරකම" , "ප්‍රාණගාතය" වගේ දේවල් වල තේරුමක් නැති වෙනවා.
    අන්සතු දෙයක් කියලා දෙයක් නැති නිසා. තමන් සතු කරගන්නවා කියලා දෙයක් නෑ .. ඒක නිසා ඕවා නිකන් කතා විතරයි. ඕව ඇත්ත කරන්න කතා කරල තේරුමක් නෑ . හැමදේම වෙනස් වෙන්ව තමයි. එහෙම කියලා මම නෑ වගේ කතා තේරුමක් නෑ සාමාන්‍ය ලෝකේ..
    මොහොතින් මොහොත වෙනස් වුණාට සම්බන්ධයක් තියෙනව.
    කලින් හිටපු කෙනා කරපු දේවල් දැං ඉන්න කෙනාට බලපානව