ඇයි මචං උඹ හැමතිස්සෙම

AnuradhaRa

Well-known member
  • @gihand4r ඔව් උඹෙන් තමා අහන්නෙ :)

    මොකක්හරි පාවිච්චි කරනකොට ළඟ දන්න කෙනෙක් ඉන්ඩෝන කියල කියන්නෙ
    trip කියන වචනෙ තේරුමත් කියල දෙන්ඩ
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: IKL and Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    @lgayyamp ඔව් උඹෙන් තමා අහන්නෙ :)

    මොකක්හරි පාවිච්චි කරනකොට ළඟ දන්න කෙනෙක් ඉන්ඩෝන කියල කියන්නෙ
    trip කියන වචනෙ තේරුමත් කියල දෙන්ඩ
    ජුන්ඩා පාවිච්චි කරද්දිද?
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සොරි බං උඹ නෙමේ
    මෙන්න මූ @gihand4r
    වගකීමක් ඇතිව වැඩ කරහන් බං..
    බලාන් දැන් @Igayyamp මූ බය වෙන්නැතිනේ දැකපු ගමන්
    පව්..බම්ප් පාරක් ගහන් පැත්තකට වෙලා ඉන්න අහිංසකයා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    වගකීමක් ඇතිව වැඩ කරහන් බං..
    බලාන් දැන් @Igayyamp මූ බය වෙන්නැතිනේ දැකපු ගමන්
    පව්..බම්ප් පාරක් ගහන් පැත්තකට වෙලා ඉන්න අහිංසකයා
    ඔව් බන් ඌව කරකවලා අත ඇරලා වගේ ඇති ...... :lol:
     
    AnuradhaRa

    Well-known member
  • වගකීමක් ඇතිව වැඩ කරහන් බං..
    බලාන් දැන් @Igayyamp මූ බය වෙන්නැතිනේ දැකපු ගමන්
    පව්..බම්ප් පාරක් ගහන් පැත්තකට වෙලා ඉන්න අහිංසකයා
    ඒ වුණාට ඌ දාං ඉන්න ඇවටාර් එක බලපන්කො
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වගකීමක් ඇතිව වැඩ කරහන් බං..
    බලාන් දැන් @Igayyamp මූ බය වෙන්නැතිනේ දැකපු ගමන්
    පව්..බම්ප් පාරක් ගහන් පැත්තකට වෙලා ඉන්න අහිංසකයා

    "ADHD thiyena aya ehemalu" -AnuradhaRa