ඇයි මහමැතිවරණ තියන්නේ ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි මහමැතිවරණ තියන්නේ ?

    දන්නේ නැති නිසා අහන්නේ මහමැතිවරණය තියන්නේ අගමැතිව තොරන්නද ?
    නැත්නම් පාර්ලිමේන්තුවට යවන ගොබ්බ සෙට් එක තොරන්නද ? එහෙම තෝරන සෙට් එකේ එකෙක්ව අගමැති කරනවා ? කොහොමද වෙන්නේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පාර්ලිමේන්තුවට යවන ගොබ්බ සෙට් එක තොරන්න, එහෙම තෝරන සෙට් එකේ එකෙක්ව අගමැති කරනවා
    :):):)
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ පාර තියන්නෙ අගමැතිව තෝරන්නමලු :baffled: :baffled:

    :lol:

    පාර්ලිමේන්තුවට යවන ගොබ්බ සෙට් එක තොරන්න, එහෙම තෝරන සෙට් එකේ එකෙක්ව අගමැති කරනවා
    :):):)

    පාර්ලිමේන්තුවට යවන ගොබ්බ සෙට් එක තොරන්න, එහෙම තෝරන සෙට් එකේ එකෙක්ව අගමැති කරනවා

    එතකොට දිනන පැත්තෙන්ද තෝරන්න ඕනේ. ලොක්කට කැමති කෙනාවනේ තෝරන්නේ.

    පැටියා;18822393 said:
    මේ පාර තියෙන්නෙ ජනාධිපතිව තෝරන්න :rofl:

    :rofl:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරුසිරා;18822582 said:
    ඕක තියන්නේ අපේම චන්දෙ අරන් අපේම සල්ලිවලින් අපිට් කොකා පෙන්වන්න :frown:

    :lol::lol::lol::lol:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    :lol:

    එතකොට දිනන පැත්තෙන්ද තෝරන්න ඕනේ. ලොක්කට කැමති කෙනාවනේ තෝරන්නේ.

    :rofl:


    ලොක්කට හැගී යනවනම් කාටහරි මන්ත්‍රී කෙනෙක්ට 113 බහුතර කැමැත්ත හෑව් කියලා.ඒ කෙනාව ප@යා කරනවා. :):):)