ඇයි මිනිස්සු ජීවත් වෙන්නෙ.?
සමාජෙ ඉන්න ගොඩක් මිනිස්සු ඉන්නෙ සතුටින් නෙමෙයි. ඒත් දුක් විඳ විඳ ජීවත් වෙනව. සමහර විට මොකක් හරි බලාපොරොත්තුවක් නිසා එහෙම නැත්තන් මැරෙන්න තියන බය නිසා. තවත් සමහරු ඉන්නව ජීවිතේ කියන්නෙ ගේම් එකක් කියල හිතාගෙන game over වෙනකන් play කර කර ඉන්නව. තමන්ගෙ බලාපොරොත්තු , ආශාවන් ඉශ්ට නොවෙන කෙනෙක්ට හිතෙන් මවාගත්ත යතාර්තයකින් ජීවිතේ අටෝගෙන ජීවත් වෙන එක හරියට කැඩිච්ච වීදුරු බාන්ඩයක් කෑලි එකතු කරල හොඳට තීයනව වගේ පේන්න තියනව වගේ, පොඩි තල්ලුවකින් ආයෙත් කැඩිල යනව ආයෙත් ලස්සනට පේන්න තියන්න බැරි වෙන්නම.

Last edited:

.loku loku dewal passe yanna epa machan umbata puluwan widihata fun ekak ganin!!