ඇයි මිනිස්සු ජීවත් වෙන්නෙ.?

ugly guy

Member
Mar 22, 2016
214
15
0
ඇයි මිනිස්සු ජීවත් වෙන්නෙ.?

සමාජෙ ඉන්න ගොඩක් මිනිස්සු ඉන්නෙ සතුටින් නෙමෙයි. ඒත් දුක් විඳ විඳ ජීවත් වෙනව. සමහර විට මොකක් හරි බලාපොරොත්තුවක් නිසා එහෙම නැත්තන් මැරෙන්න තියන බය නිසා. තවත් සමහරු ඉන්නව ජීවිතේ කියන්නෙ ගේම් එකක් කියල හිතාගෙන game over වෙනකන් play කර කර ඉන්නව. තමන්ගෙ බලාපොරොත්තු , ආශාවන් ඉශ්ට නොවෙන කෙනෙක්ට හිතෙන් මවාගත්ත යතාර්තයකින් ජීවිතේ අටෝගෙන ජීවත් වෙන එක හරියට කැඩිච්ච වීදුරු බාන්ඩයක් කෑලි එකතු කරල හොඳට තීයනව වගේ පේන්න තියනව වගේ, පොඩි තල්ලුවකින් ආයෙත් කැඩිල යනව ආයෙත් ලස්සනට පේන්න තියන්න බැරි වෙන්නම. :dull:
 
Last edited:

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මටත් ලගදි හිතුනා ජිවත් වුනා ඇති කියලා තව කරන්න දෙයක් නෑ නියලා
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    :(



    tumblr_m4j8eutS0u1rw2335o1_500.gif
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ස්කූටරේ මට දියන් හා ද ??

    අද වැඩේ කර ගත්තා බන් එයාර් ෆිල්ටර් බෙුක් ලයිනර් දැම්මා


    නෑ බන් සිරා මම කිව්වේ ඇත්තම හේතුව කෙල්ලේ නැහැ කතා කරන්න කවුරැත් නෑ:(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Honda PC ekakwath hadaagena game gahapan etakota athal ekak tiyenawa jeewithe.anith eka honda film tikak balapan.honda kaamak kaapan:yes:.loku loku dewal passe yanna epa machan umbata puluwan widihata fun ekak ganin!!
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මිනිස්සු ජීවත් කරන්නෙ බලාපොරොත්තු
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අද වැඩේ කර ගත්තා බන් එයාර් ෆිල්ටර් බෙුක් ලයිනර් දැම්මා


    නෑ බන් සිරා මම කිව්වේ ඇත්තම හේතුව කෙල්ලේ නැහැ කතා කරන්න කවුරැත් නෑ:(

    :( :(

    කීයක් ගත්ත ද
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    poddak temp stop kara ban CA wala Bsc (applied Accounting ) degree eka karanwa ban e gamanma adinna ona subject eka eka hari

    uba danne khomada ban mama CA karana eka:shocked:

    Ado uba degree eka krnwda
    khmada eka kheda thyenne
    sathiyata dwas kiyak thyenwa
    gana kyda

    Service Center eke ayiya kiwwe :P :P
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Ado uba degree eka krnwda
    khmada eka kheda thyenne
    sathiyata dwas kiyak thyenwa
    gana kyda

    Service Center eke ayiya kiwwe :P :P

    pala pal doo atta kiyapan :confused:

    CA ekamai thiyanne lectures sat and sun mor to eve.
    mata exemption hamba una eka nisa 267,000k 16 subject only:yes: