ගෙඩි හැදුන පුද්ගලයා සහ කැමැත්ත

hpalpola

Well-known member
  • ගාළු පාරේ කොළඹ ඉඳලා ගාලු යන කෙනෙක්ට හම්බ වෙනවා කළුතර පාලම් දෙක. මේ පාලම් දෙකෙන් බෝධිය පැත්තට තියෙන පාලම උඩ පොහොය දවස්වලට හුඟක් වෙලාවට ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාගේ ඇඟ පිරිලා තියෙන්නේ ඇඟ පුරාම පැතිරිලා ම තියෙන ගෙඩි වගයකින්. පේන්න තියෙන හැම තැනක්ම පිරිලා තියෙන්න ගෙඩි වලින්. සමහර මිනිස්සු ඒ පුද්ගලයාට හිඟමන් දෙනවා. සමහර මිනිස්සු අහක බලන් යනවා. මට දවසක් කෙනෙක් කිව්වා ඒ පුද්ගලයා දිහා බලන්න බැහැ අප්‍රසන්නයි කියලා. ඒ කියන්නේ පිළිකුළක් දැනෙනවා කියලා.

    මේ වෙසක් පෝය දවස්වලත් ඒ පුද්ගලයා පුරුදු විදියට ම හිටියා. ඉතින් මේ පුද්ගලයා දකිද්දි බුදු දහමත් එක්ක සිහිපත් වෙන දෙයක් සටහන් කරන්න හිතුවා.

    බුදු දහම ඇතුලෙ කැමැත්ත නැත්නම් ඡන්දය ගැන සඳහන් වෙනවා. මේ කැමැත්ත නිසා තමයි අපිට ප්‍රිය බව දැනෙන්නෙ. කෑමක් ගත්තත් සුවඳක් ගත්තත් කොටින්ම කියනවා නම් පංචේන්ද්‍රියන්ට හරහා ගන්න ප්‍රිය භාවය එක්ක තමයි තණ්හාව ඇති වෙන්නේ. නැත්නම් ඇති කර ගන්නේ. හිතලා බලන්න අප්‍රිය දේවලට තණ්හා කරනව ද කියලා. තණ්හාවේ සාමාන්‍ය ස්වභාවය තමයි ලන් කරගන්න නැත්නම් අත් කරගන්න තියෙන වුවමනාව. අපි අපේ ස්වභාවයෙන්ම අප්‍රිය දේවල් ලන් කර ගන්න බලන්නෙ නැහැ. අප්‍රිය දේවල් නිසා අපේ මනස කලඹගන්නෙ නැහැ. හැබැයි ප්‍රිය දේවල් එක්ක එහෙම නෙමේ. ප්‍රිය දේවල් තමයි ලන් කර ගන්න බලන්නෙ. අත්පත් කර ගන්න බලන්නෙ. ඒ තමයි කැමැත්තෙ ස්වභාවය.

    මේක තව පැහැදිලි වෙනවා ලස්සන අවලස්සන කියන වෙනස අපිට තේරෙන නිසා. ලස්සන දේවලට දෙන ප්‍රමුඛතාවය අවලස්සන දේවලට අපි දෙන්නෙ නැහැ. මේක තරහ ගන්න දෙයක් වත් දුක හිතන්න තරම් දෙයක් වත් නෙමේ. මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවය.

    දැන් මේ ප්‍රිය සහ අප්‍රියභාවය නිසා මොකද වෙන්නේ දුක සහ සතුට ඇති වෙනවා. ඒ කොහොම ද කියනවා නම්, ප්‍රිය දේවල් දකිද්දි ලන් වෙද්දි සතුට දැනෙනවා. අප්‍රිය දේවල් ලන් වෙද්දි දකිද්දි අසතුට දැනෙනවා. ඒ වගේම ප්‍රිය දේවල් නැති වෙද්දිත් දුක දැනෙනවා. මේ ගැන ගැඹුරින් හොයන කෙනෙක් ට පටිච්ච සමුප්පාදය අධ්‍යයනය කලාම මේ කථාව දකින්න පුළුවන්.

    මේ කියන කථාවත් එක්ක අර කලින් කියපු පුද්ගලයා සහ මිනිස්සුන්ගේ හැසිරීම බලන්න. සමහරක්ට ඒ පුද්ගලයා දකිද්දි අප්‍රසන්නතාවයක් දැනෙනවා. මේ අර ප්‍රිය සහ අප්‍රියභාවය නිසා වෙන ප්‍රතිඵලයක්. ඉතින් මේ ප්‍රතිඵලය නිසා මොකද වෙන්නෙ. අර පුද්ගලයා දැක්කම කෙනෙක්ට දුක ඇති වෙනවා. ඒ දුක නිසා කේන්තිය ඇති වෙනවා. හැබැයි ඒ කේන්තිය ඇති වෙන බව දැනෙන්නෙ නැහැ. ඒක වංචනිකව හිතේ ඇති වෙන දෙයක්. මෙතනදි කේන්තිය කියලා අදහස් කලේ අප්‍රසන්න කෙනා දකිද්දි හිතෙන් ඒ දේ ප්‍රතික්ෂේප කරන්න හදන එක. මේ ප්‍රතික්ෂේප කිරීම නිසා ගැටීම ඇති වෙනවා. මේ ගැටීම නිසා බලාපොරොත්තු වෙනවා ආපහු මේ කෙනා මෙතන නොදකින්න. නැත්නම් තමුන් එතැනින් යන එක නවත්තනවා. මොකක්හරි ප්‍රතික්‍රියාවක් කරනවා සිත, කය හෝ වචනය පාවිච්චි කරලා. මේ ප්‍රතික්‍රියාව නිසා හිතේ ඇති වෙන්නේ අකුසල මූලයන්. අකුසල මූලයන් නිසා වෙන්නේ මොකක් ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

    ඉතින් මේ වගේ ප්‍රිය හෝ අප්‍රිය හෝ දේවල් දකිද්දි හැසිරෙන හැටි ගැන බුදු දහමෙ උගන්වන්නේ කොහොම ද? ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන් වුනත් අපි කෙටියෙන් ඒ ගැන කථා කරලා බලමු. සරල ම ඉගැන්වීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නෙ මැද මාවත. මේ මැද මාවත ජීවිතයට යොදා ගන්න පුළුවන් නම් කැමැත්ත පාලනය කරන්න පුළුවන්. කොහොම ද ඒක කරන්නේ. කැමැත්තක් ඇති වුනාම අපි දැනගන්න ඕනා කැමැත්ත ඇති වුනා කියලා. කැමැත්ත ඇති වුනා කියලා ඒ කැමැත්ත දිගේ හිත දුවවන්නෙ නැතුව සතුටු වෙලා ඒ ගැන බැඳෙන්නෙ නැතිව ඉන්න පුරුදු වෙන්න ඕනා. අකමැත්තක් ආවම දැනගන්න ඕනා අකමැත්තක් ඇති වුනා කියලා. එතකොට ඒක දිගේ හිත දුවවන්නේ නැතුව දුක් වෙවී ඒ ගැන බැඳෙන්නෙ නැතිව ඉන්න පුරුදු වෙන්න ඕනා. අකමැත්ත ඇති වෙන තැන්වලදි උපේක්ෂාව කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒකෙන් අනිවාර්යෙන්ම ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒ වගේම මුදිතාව, කරුණාව, මෛත්‍රිය වගේ සංකල්ප ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒවත් එක්ක අප්‍රිය දේවල් එක්කත් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් කම ලැබෙනවා.

    අපි දැනගන්න ඕන ප්‍රධාන දෙයක් තමයි මේ ලෝකෙ අපිට වුවමනා විදියට පවතින්නෙ නැහැ කියන එක. අපි කැමැති දේවල් වගේම අපි අකමැති දේවල් මේ ලෝකෙ තියෙනවා. ඒවා මැද්දෙ තමයි අපිට ජීවත් වෙන්න තමයි අපිට තියෙන්නේ. ජීවත් වෙනවා කියන්නෙ ඒක. මේ ටික නොතේරෙන කල් ජීවිතේ දුකෙන් තමයි ගෙවන්න වෙන්නෙ. මොකද අකමැති දේවල් අකමැති මිනිස්සු නැති තැනක් ලෝකය ඇතුලෙ නැහැ නෙ.

    මේ දැක්ම නැති නිසා මිනිස්සු සෑහෙන්න ජීවිත ඇතුලෙ දුක් විඳිනවා. ලබන පෝය දවසෙදි ඔයත් කළුතර පාලම උඩින් යනවා නම් ටිකක් වටපිට බලන්න. මේ මන් කිව්ව පුද්ගලයා ඉන්න පුළුවන්. එයා ඉන්නෙ ඉරිදටයි පෝයටයි තමා සාමාන්‍යයෙන්. උඩින් මන් කියලා තියෙන කථාව ඔයාලටත් අත් දකින්න පුළුවන් වේවි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,013
    37,805
    113
    ගාළු පාරේ කොළඹ ඉඳලා ගාලු යන කෙනෙක්ට හම්බ වෙනවා කළුතර පාලම් දෙක. මේ පාලම් දෙකෙන් බෝධිය පැත්තට තියෙන පාලම උඩ පොහොය දවස්වලට හුඟක් වෙලාවට ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාගේ ඇඟ පිරිලා තියෙන්නේ ඇඟ පුරාම පැතිරිලා ම තියෙන ගෙඩි වගයකින්. පේන්න තියෙන හැම තැනක්ම පිරිලා තියෙන්න ගෙඩි වලින්. සමහර මිනිස්සු ඒ පුද්ගලයාට හිඟමන් දෙනවා. සමහර මිනිස්සු අහක බලන් යනවා. මට දවසක් කෙනෙක් කිව්වා ඒ පුද්ගලයා දිහා බලන්න බැහැ අප්‍රසන්නයි කියලා. ඒ කියන්නේ පිළිකුළක් දැනෙනවා කියලා.

    Belle thadi gediyak tiyena saram andan inna dial eka neh? Mata aula tiyenne dial eka pirisiduda nadda kiyana eka. Issara mama train ekey yana kaaley miniha train ekey innawa dakala tiyenawa. kaatawath karadarayk ne. Eth minisunta pilikulak ena eka wardi kiyannath be. Lokuma aula tiyenne belle gediya. Ai danne ne okata beheth gaththe naththe.
     
    • Like
    Reactions: NRTG

    hpalpola

    Well-known member
  • Belle thadi gediyak tiyena saram andan inna dial eka neh? Mata aula tiyenne dial eka pirisiduda nadda kiyana eka. Issara mama train ekey yana kaaley miniha train ekey innawa dakala tiyenawa. kaatawath karadarayk ne. Eth minisunta pilikulak ena eka wardi kiyannath be. Lokuma aula tiyenne belle gediya. Ai danne ne okata beheth gaththe naththe.
    එයා තමයි
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,040
    3,473
    113
    EARTH
    ගාළු පාරේ කොළඹ ඉඳලා ගාලු යන කෙනෙක්ට හම්බ වෙනවා කළුතර පාලම් දෙක. මේ පාලම් දෙකෙන් බෝධිය පැත්තට තියෙන පාලම උඩ පොහොය දවස්වලට හුඟක් වෙලාවට ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාගේ ඇඟ පිරිලා තියෙන්නේ ඇඟ පුරාම පැතිරිලා ම තියෙන ගෙඩි වගයකින්. පේන්න තියෙන හැම තැනක්ම පිරිලා තියෙන්න ගෙඩි වලින්. සමහර මිනිස්සු ඒ පුද්ගලයාට හිඟමන් දෙනවා. සමහර මිනිස්සු අහක බලන් යනවා. මට දවසක් කෙනෙක් කිව්වා ඒ පුද්ගලයා දිහා බලන්න බැහැ අප්‍රසන්නයි කියලා. ඒ කියන්නේ පිළිකුළක් දැනෙනවා කියලා.

    මේ වෙසක් පෝය දවස්වලත් ඒ පුද්ගලයා පුරුදු විදියට ම හිටියා. ඉතින් මේ පුද්ගලයා දකිද්දි බුදු දහමත් එක්ක සිහිපත් වෙන දෙයක් සටහන් කරන්න හිතුවා.

    බුදු දහම ඇතුලෙ කැමැත්ත නැත්නම් ඡන්දය ගැන සඳහන් වෙනවා. මේ කැමැත්ත නිසා තමයි අපිට ප්‍රිය බව දැනෙන්නෙ. කෑමක් ගත්තත් සුවඳක් ගත්තත් කොටින්ම කියනවා නම් පංචේන්ද්‍රියන්ට හරහා ගන්න ප්‍රිය භාවය එක්ක තමයි තණ්හාව ඇති වෙන්නේ. නැත්නම් ඇති කර ගන්නේ. හිතලා බලන්න අප්‍රිය දේවලට තණ්හා කරනව ද කියලා. තණ්හාවේ සාමාන්‍ය ස්වභාවය තමයි ලන් කරගන්න නැත්නම් අත් කරගන්න තියෙන වුවමනාව. අපි අපේ ස්වභාවයෙන්ම අප්‍රිය දේවල් ලන් කර ගන්න බලන්නෙ නැහැ. අප්‍රිය දේවල් නිසා අපේ මනස කලඹගන්නෙ නැහැ. හැබැයි ප්‍රිය දේවල් එක්ක එහෙම නෙමේ. ප්‍රිය දේවල් තමයි ලන් කර ගන්න බලන්නෙ. අත්පත් කර ගන්න බලන්නෙ. ඒ තමයි කැමැත්තෙ ස්වභාවය.

    මේක තව පැහැදිලි වෙනවා ලස්සන අවලස්සන කියන වෙනස අපිට තේරෙන නිසා. ලස්සන දේවලට දෙන ප්‍රමුඛතාවය අවලස්සන දේවලට අපි දෙන්නෙ නැහැ. මේක තරහ ගන්න දෙයක් වත් දුක හිතන්න තරම් දෙයක් වත් නෙමේ. මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවය.

    දැන් මේ ප්‍රිය සහ අප්‍රියභාවය නිසා මොකද වෙන්නේ දුක සහ සතුට ඇති වෙනවා. ඒ කොහොම ද කියනවා නම්, ප්‍රිය දේවල් දකිද්දි ලන් වෙද්දි සතුට දැනෙනවා. අප්‍රිය දේවල් ලන් වෙද්දි දකිද්දි අසතුට දැනෙනවා. ඒ වගේම ප්‍රිය දේවල් නැති වෙද්දිත් දුක දැනෙනවා. මේ ගැන ගැඹුරින් හොයන කෙනෙක් ට පටිච්ච සමුප්පාදය අධ්‍යයනය කලාම මේ කථාව දකින්න පුළුවන්.

    මේ කියන කථාවත් එක්ක අර කලින් කියපු පුද්ගලයා සහ මිනිස්සුන්ගේ හැසිරීම බලන්න. සමහරක්ට ඒ පුද්ගලයා දකිද්දි අප්‍රසන්නතාවයක් දැනෙනවා. මේ අර ප්‍රිය සහ අප්‍රියභාවය නිසා වෙන ප්‍රතිඵලයක්. ඉතින් මේ ප්‍රතිඵලය නිසා මොකද වෙන්නෙ. අර පුද්ගලයා දැක්කම කෙනෙක්ට දුක ඇති වෙනවා. ඒ දුක නිසා කේන්තිය ඇති වෙනවා. හැබැයි ඒ කේන්තිය ඇති වෙන බව දැනෙන්නෙ නැහැ. ඒක වංචනිකව හිතේ ඇති වෙන දෙයක්. මෙතනදි කේන්තිය කියලා අදහස් කලේ අප්‍රසන්න කෙනා දකිද්දි හිතෙන් ඒ දේ ප්‍රතික්ෂේප කරන්න හදන එක. මේ ප්‍රතික්ෂේප කිරීම නිසා ගැටීම ඇති වෙනවා. මේ ගැටීම නිසා බලාපොරොත්තු වෙනවා ආපහු මේ කෙනා මෙතන නොදකින්න. නැත්නම් තමුන් එතැනින් යන එක නවත්තනවා. මොකක්හරි ප්‍රතික්‍රියාවක් කරනවා සිත, කය හෝ වචනය පාවිච්චි කරලා. මේ ප්‍රතික්‍රියාව නිසා හිතේ ඇති වෙන්නේ අකුසල මූලයන්. අකුසල මූලයන් නිසා වෙන්නේ මොකක් ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

    ඉතින් මේ වගේ ප්‍රිය හෝ අප්‍රිය හෝ දේවල් දකිද්දි හැසිරෙන හැටි ගැන බුදු දහමෙ උගන්වන්නේ කොහොම ද? ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන් වුනත් අපි කෙටියෙන් ඒ ගැන කථා කරලා බලමු. සරල ම ඉගැන්වීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නෙ මැද මාවත. මේ මැද මාවත ජීවිතයට යොදා ගන්න පුළුවන් නම් කැමැත්ත පාලනය කරන්න පුළුවන්. කොහොම ද ඒක කරන්නේ. කැමැත්තක් ඇති වුනාම අපි දැනගන්න ඕනා කැමැත්ත ඇති වුනා කියලා. කැමැත්ත ඇති වුනා කියලා ඒ කැමැත්ත දිගේ හිත දුවවන්නෙ නැතුව සතුටු වෙලා ඒ ගැන බැඳෙන්නෙ නැතිව ඉන්න පුරුදු වෙන්න ඕනා. අකමැත්තක් ආවම දැනගන්න ඕනා අකමැත්තක් ඇති වුනා කියලා. එතකොට ඒක දිගේ හිත දුවවන්නේ නැතුව දුක් වෙවී ඒ ගැන බැඳෙන්නෙ නැතිව ඉන්න පුරුදු වෙන්න ඕනා. අකමැත්ත ඇති වෙන තැන්වලදි උපේක්ෂාව කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒකෙන් අනිවාර්යෙන්ම ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒ වගේම මුදිතාව, කරුණාව, මෛත්‍රිය වගේ සංකල්ප ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒවත් එක්ක අප්‍රිය දේවල් එක්කත් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් කම ලැබෙනවා.

    අපි දැනගන්න ඕන ප්‍රධාන දෙයක් තමයි මේ ලෝකෙ අපිට වුවමනා විදියට පවතින්නෙ නැහැ කියන එක. අපි කැමැති දේවල් වගේම අපි අකමැති දේවල් මේ ලෝකෙ තියෙනවා. ඒවා මැද්දෙ තමයි අපිට ජීවත් වෙන්න තමයි අපිට තියෙන්නේ. ජීවත් වෙනවා කියන්නෙ ඒක. මේ ටික නොතේරෙන කල් ජීවිතේ දුකෙන් තමයි ගෙවන්න වෙන්නෙ. මොකද අකමැති දේවල් අකමැති මිනිස්සු නැති තැනක් ලෝකය ඇතුලෙ නැහැ නෙ.

    මේ දැක්ම නැති නිසා මිනිස්සු සෑහෙන්න ජීවිත ඇතුලෙ දුක් විඳිනවා. ලබන පෝය දවසෙදි ඔයත් කළුතර පාලම උඩින් යනවා නම් ටිකක් වටපිට බලන්න. මේ මන් කිව්ව පුද්ගලයා ඉන්න පුළුවන්. එයා ඉන්නෙ ඉරිදටයි පෝයටයි තමා සාමාන්‍යයෙන්. උඩින් මන් කියලා තියෙන කථාව ඔයාලටත් අත් දකින්න පුළුවන් වේවි.
    සත්වයාගෙ ප්‍රධාන අරමුණ ආශ්වාදය.

    රූපයක් ශබ්දයක් ගන්ධයක් රසක් පහසක් එක්ක රාගයෙන් බැදුනම එන සතුට තමයි ආශ්වාදය.

    ආශ්වාදයෙ අවුලක් තියෙනවා. ඒ තමයි ඔය සතුටෙන් කවදාවත් අපෙ ඇස කන දිව නාසය හම තෘප්තිමත් කරලා ඉවරයක් වෙන්නෙ නැහැ.

    ඒකට හේතුව තමයිි අපි සතුට හෙවුවට රූප ශබ්ද ගන්ධ රස පහස වල සතුට නැහැ. (Ex- Cricket match එකක ලංකාව දිනනකොට අපිට සතුටුයි නම් ඒක බලන පක්කො, ඉන්දියා, බංගලින්ටත් සතුට එන්න එපැයි. එහෙම නැහැ. යම් වස්තුවක/ක්‍රියාවලියක බැදුනා නම් තමයි සතුට උපදින්නෙ.)

    මේ concept එකට අනුව රූප ශබ්ද ගන්ධ රස පහස වල සතුට ඇති සතුටක් නැහැ කියලා 100%ක් තේරුම් ගන්න තෙක් බොරු දුකක් තමයි හදාගන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,950
    3,752
    113
    ප්‍රිය දේට ඇලෙනවා (රාග), අප්‍රිය දේට ගැටෙනවා(ද්වේශ), ප්‍රිය අප්‍රිය දෙක අතර මනිනවා(මෝහ) . මේ කුණුමුල් 3 තියෙන නිසා අවිද්‍යාවෙන් සංකාර හද හද ඉතිරි ක්‍රියාවලිය දිගටම යනවා.
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,141
    2,213
    113
    සතුටක්, දුකක්, හෝ ඒ අතරමැද දෙයක්

    ඔබේ ඇසට, කනට , නාසයට, දිවට , ඇගට දැනෙන මොහොතක,

    ඔබ, අභ්‍යන්තරයේ හෝ බාහිරයේ හෝ ඒ අතර මැද හෝ හිටියේම නැත...

    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    37,342
    189,222
    113
    Colombo, Sri Lanka
    (y) (y) (y)
    "අපි දැනගන්න ඕන ප්‍රධාන දෙයක් තමයි මේ ලෝකෙ අපිට වුවමනා විදියට පවතින්නෙ නැහැ කියන එක. අපි කැමැති දේවල් වගේම අපි අකමැති දේවල් මේ ලෝකෙ තියෙනවා. ඒවා මැද්දෙ තමයි අපිට ජීවත් වෙන්න තමයි අපිට තියෙන්නේ. ජීවත් වෙනවා කියන්නෙ ඒක. මේ ටික නොතේරෙන කල් ජීවිතේ දුකෙන් තමයි ගෙවන්න වෙන්නෙ. මොකද අකමැති දේවල් අකමැති මිනිස්සු නැති තැනක් ලෝකය ඇතුලෙ නැහැ නෙ."
    :yes::yes::yes: