අපි පාලකන්ට බැන්නට මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ ඇයි. හිඟන වැඩ කරන මිනිස්සු එක්ක රට හදන්න පුලුවන්ද?
ErangaJaY Well-known member Jun 14, 2015 691 1,051 93 වැටෙන් එහා Feb 5, 2023 #1 අපි පාලකන්ට බැන්නට මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ ඇයි. හිඟන වැඩ කරන මිනිස්සු එක්ක රට හදන්න පුලුවන්ද? Reactions: kinkon, Sasindu Nimsara, HKavinda and 2 others
olutanji Well-known member Sep 5, 2022 2,160 1,592 113 Feb 5, 2023 #2 light bil, gas adu wela nhne bosa ithin Reactions: Sasindu Nimsara
nkt Well-known member Aug 11, 2015 4,287 4,132 113 Feb 5, 2023 #3 iye pan piti 1kg packet ek genawe 590k Reactions: Sasindu Nimsara
ErangaJaY Well-known member Jun 14, 2015 691 1,051 93 වැටෙන් එහා Feb 5, 2023 #4 nkt said: iye pan piti 1kg packet ek genawe 590k Click to expand... Uba ahuwela, supermarket ekakinda gatte Reactions: Sasindu Nimsara and nkt
nkt said: iye pan piti 1kg packet ek genawe 590k Click to expand... Uba ahuwela, supermarket ekakinda gatte
nkt Well-known member Aug 11, 2015 4,287 4,132 113 Feb 5, 2023 #5 ErangaJaY said: Uba ahuwela, supermarket ekakinda gatte Click to expand... ow bn keels eken
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Feb 5, 2023 #6 @ErangaJaY ඒක තමයි බන් සීන් එක. ඕවගෙත් එක එකා ඒකාධිකාර හදාගෙන ඉන්නේ. අර බිස්කට් වගේ නොකා හිටිය නම් වැඩේ තේරෙයි. Reactions: kinkon, Sasindu Nimsara and HKavinda
@ErangaJaY ඒක තමයි බන් සීන් එක. ඕවගෙත් එක එකා ඒකාධිකාර හදාගෙන ඉන්නේ. අර බිස්කට් වගේ නොකා හිටිය නම් වැඩේ තේරෙයි.
HKavinda Well-known member Dec 23, 2013 54,415 20,862 113 Panadura Feb 5, 2023 #7 බිස්කට් වලට කරපු දේ කරපන් දැන් අපේ පැත්තේ එන ගොඩක් චුන් පාන් කාරයන්ගේ කෑම විකිණෙන්නේ නෑ ගොඩක් අය ගන්න එක නවත්තලා අන්න එහෙම තමා උන්ට පාඩමක් උගන්වන්න ඕනේ Reactions: kinkon
බිස්කට් වලට කරපු දේ කරපන් දැන් අපේ පැත්තේ එන ගොඩක් චුන් පාන් කාරයන්ගේ කෑම විකිණෙන්නේ නෑ ගොඩක් අය ගන්න එක නවත්තලා අන්න එහෙම තමා උන්ට පාඩමක් උගන්වන්න ඕනේ
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,991 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 5, 2023 #10 ඒක ඇත්ත සිංහලුන්ගෙ තන්හාව වැඩියිද කොහෙද බඩු ගනන් අඩු වෙනකොට මීක් නෑ.. Reactions: HKavinda and aneasarayana
Don GasCan Well-known member Nov 3, 2010 43,363 49,746 113 සේදවත්ත Feb 5, 2023 #11 සිංහලූට දේශපාලනය තෙරෙන්නෙත් නෑ ආර්ථිකය තේරෙන්නෙත් නෑ සමාජ් අධ්යනයක් නම් ඇත්තෙම නෑ Reactions: Troop