ඇයි මිනිස්සු මෙහෙම

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    FB_IMG_1675578186051.jpg


    අපි පාලකන්ට බැන්නට මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ ඇයි. හිඟන වැඩ කරන මිනිස්සු එක්ක රට හදන්න පුලුවන්ද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,871
    113
    Panadura
    බිස්කට් වලට කරපු දේ කරපන් දැන් අපේ පැත්තේ එන ගොඩක් චුන් පාන් කාරයන්ගේ කෑම විකිණෙන්නේ නෑ ගොඩක් අය ගන්න එක නවත්තලා අන්න එහෙම තමා උන්ට පාඩමක් උගන්වන්න ඕනේ
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    සිංහලූට දේශපාලනය තෙරෙන්නෙත් නෑ ආර්ථිකය තේරෙන්නෙත් නෑ සමාජ් අධ්යනයක් නම් ඇත්තෙම නෑ
     
    • Like
    Reactions: Troop