ඇයි මිනිස්සු

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.
    ඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.
    උන් පොරක් කියන්න
     
    • Haha
    Reactions: salitha22

    HmNRazor

    Well-known member
  • ඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.
    hqdefault.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඇයි බං සමහර උන් උන්ගෙම ෆොටෝ ෆෝන් එකේ pc එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ.
    අපිත් ෆෝන්, PC පාවිච්චි කරන්න ගත්ත කාලේ කරානේ බන් ඔවා Wallpaper1 change kranna dannawa kiyla pennanna
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    උඹේ සල්ලි වලින් නේද උන් ඒව අරන් තියෙන්නෙ :no: ගහපන් පොල්ලක් අරන් අයෙ උබෙ සල්ලි වලින් ගත්ත ඒවගෙ උන්ගෙ පොටෝ දාගන්න පුලුවනෑ