ඇයි මුන් ආයෙ ආන්ඩු බලය ගන්න හදන්නෙ.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපක්ෂලා ගෙන්න කියලා නම් මම කොහේවත් කියලා නැහැ
    XObzJTX.png


    :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොන්නයෝ මට කොන්දක් තියෙන නිසා කෙලින්ම මෙතැන් නම් දාලා තියෙනවා දිනේෂ් ගුණවර්ධන කියලා පුළුවන් මට කඩේ යනවා කියන උබ කියපන්කෝ කවුද හොඳ කියලා 🤭🤭
    කොන්දක් තියෙනවා නම් පිරිමියෙක් නම් කියපන්
    උඹේ පොන්න කොන්ද ගැන හැමෝම දන්නවා. ඒකනේ තාම මහා හොරුන්ට කඩේ යන්නේ. බොට රිදුනට කරන්න දෙයක් නෑ. මම චන්දෙ දාන්නේ කාටද කියලා උඹට කියන්න උඹ කව්ද? ලොල් 🤭 :ROFLMAO:
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    එහෙනං කාවද ගේන්නේ? 🤭
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    Mahinda-Ah-Aahgif.gif

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    නූගත් අඩුකුලේ කුලී කොමෙන්ට් වේස බයියොන්ගේ දෙයියා හම්බන්තොට ගල කපපු බල්ලෝ ගහන මහ බැංකු හොරා නාකි රනී...ල් ලු :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්නයා දේශපාලන පක්ෂයක් හදන්නේ හැම වෙලාවෙම ඡන්දෙ දිනන්න 🤣🤣
    නැතුව උබේ අනුර අයියා වගේ හැම චන්දේම පරාද වෙන්න නෙවෙයි 🤣🤣



    ithin chande thiyann ai ochchara baya
     
    • Haha
    Reactions: hasithayad

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    පාතාලේට බැදුනා වගේ තමයි , ගොඩ ඒමක් නැති සෙල්ලමක් , ගියොත් ගියාමෛ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්නයා දේශපාලන පක්ෂයක් හදන්නේ හැම වෙලාවෙම ඡන්දෙ දිනන්න 🤣

    pohottu wesige puthala paksha haduwe horakan karanna ponnayo. ubala owa nodannawa newei. ubala amamwa hukanna dunnahama ubalata eththa amatha wenawa

    මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් අනුමත කිරීමට මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටිවන් මහතා විසින් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 20 ක පමණ මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් විසින් මාවනැල්ල ව්‍යාපාරික ස්ථානයකදි අත්අඩංගුවට ගෙන ඇත.

    මාවනැල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානයදි සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේදි අල්ලස් ලෙස මුදල් ලබා ගැනීම සිදු කරන අතරවාරයේදිය.

    මෙම සභාපතිවරයාගේ රියදුරාද මෙහිදි අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සිදු කරන අතරවාරයේදි මාවනැල්ල සභාවේ තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බවද පැවසේ.

    මෙම සභාපතිවරයා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාවනැල්ල සභාවට මන්ත‍්‍රීවරයෙක් ලෙස තේරි පත් වි ඇත.
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයෝ මට කොන්දක් තියෙන නිසා කෙලින්ම මෙතැන් නම් දාලා තියෙනවා දිනේෂ් ගුණවර්ධන කියලා පුළුවන් මට කඩේ යනවා කියන උබ කියපන්කෝ කවුද හොඳ කියලා 🤭🤭
    දිනේශ ගුණවර්ධන කියන්නෙ අර මයිනා යන එන කොට ඌට දොරවල් ඇරල දෙන, මයිනගෙ ෆයිල් ටික උස්සන් පස්සෙන් යන වහලෙක් වගේ එකා නේද?

    උඹ ඌටද කඩේ යන්නෙ? යකෝ :rofl:
     
    • Haha
    Reactions: SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් රට වැටිලා පුකෙන්නෙ යන්නෙ. කොමිස් ගහන්න ප්රොජෙක්ට් එන්නෙත් නෑ.
    ඒත් මේ නාමල් රත්තරන් මහින්දානන්ද වගේ බූරුවො සෙට් එක ඇයි ආයෙත් ආන්ඩුබලය ගන්න හදන්නෙ, කොහොමත් මුන්ට මේක ගොඩගන්න දෙයක් කරනවා තියා හිතාගන්නවත් බෑකියලා උන්ම දන්නවානෙ
    IMF සල්ලි ආවොත් ගහන්න තමා ඉතින් 😄
     
    • Haha
    Reactions: hasithayad

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    හොරකම් අහුවෙයි කියලා වෙන්න ඇති. අනික හිතනවා ඇති තවත් හොරකම් කර කර මිනිස්සු හැමදාම රවට්ටගෙන ඉන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොරකම් අහුවෙයි කියලා වෙන්න ඇති. අනික හිතනවා ඇති තවත් හොරකම් කර කර මිනිස්සු හැමදාම රවට්ටගෙන ඉන්න.

    @2osama oka hodata dannawa, eth uge ammage redda ussala sellama danne rajapakshala nisa, oka ammage nambuwa giyath rajapakshalge polla ussanawa ammage redda assata
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    394
    63
    දැන් රට වැටිලා පුකෙන්නෙ යන්නෙ. කොමිස් ගහන්න ප්රොජෙක්ට් එන්නෙත් නෑ.
    ඒත් මේ නාමල් රත්තරන් මහින්දානන්ද වගේ බූරුවො සෙට් එක ඇයි ආයෙත් ආන්ඩුබලය ගන්න හදන්නෙ, කොහොමත් මුන්ට මේක ගොඩගන්න දෙයක් කරනවා තියා හිතාගන්නවත් බෑකියලා උන්ම දන්නවානෙ
    හොර වේසබල්ලෝ බලයට පොර බදින්නේ රටට ආදරේට නෙමෙයි. මුන්ගේ deal වලට අහුවෙන්නෙති කොන්ද කෙලින් එකෙක් සෙට් වුනොත් මුන්ට බඩු. හොරා කාපුවා රාජසන්තක කරොත් දෙන්න වෙනවා, ඒ හේතුව හින්දයි මළකුණ මයිනා උනත් මොකක් හරි තනතුරක ලැහිගෙන ඉන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයෝ මට කොන්දක් තියෙන නිසා කෙලින්ම මෙතැන් නම් දාලා තියෙනවා දිනේෂ් ගුණවර්ධනට කඩේ යනව කියල
    skeleton-meme.gif