ඇයි මුන් මෙහෙම?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි මුන් මෙහෙම?

    මගෙ දෑස පුරා ඔබ සෙව්වා කතා
    බොරුබව මට හැගුනා..

    සමහර කෙල්ලො කොල්ලෙකුට කැමත්තෙන් ඉන්නවා වගෙ ඒ කොල්ලට බලාපොරොත්තු ඇතිවෙන විදියට හැසිරෙනවා. දකින උනුත් හිතන්නෙ කපල් එක කියලා . ඒත් ඇහුවම කැමති නෑනෙ.
    ගොඩක් කෙල්ලො ඒවගෙ. ඇයි බන් මුන් මෙහෙම.

    කෙල්ලොන්ට ඔහොම ලෙඩක් තියෙනවා. මටත් හබි කියලා විහිලු කරනවා එක කෙල්ලෙක්. මම ඉතිං ඒකිගෙන් ලාවට ඇහුවා ඒකි හතරවටෙම ගිනි තියලා මට ප්‍රසිද්ධියේ බැන්නා යකොහ්:angry:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ නිසා නේද ඔයා මේකෙ කොල්ලන්ට pm දදා යාලුවෙන්න අහන්නෙ :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හබී කියන්න හේතුව මූ යාලුවෙලාවත් නැතුව කෙල්ලව රකින්න හදනව ඇති. ඒකිට ඒක වාතයක් නිසා ඌට හබී කියන්න ඇති නෝන්ඩියට. කෙල්ලෙක් දෙන සිග්නල් හරියට තේරුම් ගන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හබී කියන්න හේතුව මූ යාලුවෙලාවත් නැතුව කෙල්ලව රකින්න හදනව ඇති. ඒකිට ඒක වාතයක් නිසා ඌට හබී කියන්න ඇති නෝන්ඩියට. කෙල්ලෙක් දෙන සිග්නල් හරියට තේරුම් ගන්න.

    :shocked:
    ඒම වෙන්නැති
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    හබී කියන්න හේතුව මූ යාලුවෙලාවත් නැතුව කෙල්ලව රකින්න හදනව ඇති. ඒකිට ඒක වාතයක් නිසා ඌට හබී කියන්න ඇති නෝන්ඩියට. කෙල්ලෙක් දෙන සිග්නල් හරියට තේරුම් ගන්න.
    පිස්සුද යකෝ මම ඒකිව පඩේකට ගණන් ගත්තෙ නෑ මගේ පාඩුවෙ හිටියා. Group work වලදි මැක්ඩොනල්ඩ් එහෙම ගියාම ට්‍රිප් ගියාම කට්ටිය ඉදිද්දිත් හබී කියල විහිලු කරනවා. ඔයා ඉතිං හබී නෙ මාව බලාගන්න එපැයි අරක මේක කියනවා.මම ගණන් නොගෙන හිටියා මාව බයිට් කරනවා කියල හිතලා. ඒකි සමහර වෙලාවට හොයල බලනවා මල ඇණයක් වෙලා හිටිය සමහර වෙලාවට. ඒකි සිරාවටම ලස්සනයි ඒත් මට ලව් එපා වෙලා ඉදපු නිසා වැඩිය හිතුවෙ නෑ. ආයිත් මොකටද කෙල්ලොන්ට කියල හුකෝ ගන්නෙ කියලා නිකං හිටියා.
    පස්සෙ පස්සෙ ඒකිගෙ වැඩ නිසා මම ඒකිව සිරා ගත්ත. මම ඉතිං ඇහුව ලාවට වගේ.
    මෙන්න ඒකි රටම ගිනි තියලා.මට හිතා ගන්න බෑ ඒ මොකද කියලා
    ඒකිට ඕන වෙන්න ඇත්තෙ මාව පස්සෙ ගෙන්වාගෙන ගොං ආතල් එකක් දෙන්න වෙන්න ඇති.
    ඔහොම වැඩ කරලා බොරුවට කොල්ලො ෆෝම් කරන ගොං ගෑනුත් ඉන්නවා කියන පාඩම ඉගනගත්ත ඉතින්
     
    ade mage kathhaawamane
    eth man meyagn ahuwe na
    lou line deegena inne :dull: