ඇයි මුන් මෙහෙම?
මගෙ දෑස පුරා ඔබ සෙව්වා කතා
බොරුබව මට හැගුනා..
සමහර කෙල්ලො කොල්ලෙකුට කැමත්තෙන් ඉන්නවා වගෙ ඒ කොල්ලට බලාපොරොත්තු ඇතිවෙන විදියට හැසිරෙනවා. දකින උනුත් හිතන්නෙ කපල් එක කියලා . ඒත් ඇහුවම කැමති නෑනෙ.
ගොඩක් කෙල්ලො ඒවගෙ. ඇයි බන් මුන් මෙහෙම.

කෙල්ලොන්ට ඔහොම ලෙඩක් තියෙනවා. මටත් හබි කියලා විහිලු කරනවා එක කෙල්ලෙක්. මම ඉතිං ඒකිගෙන් ලාවට ඇහුවා ඒකි හතරවටෙම ගිනි තියලා මට ප්‍රසිද්ධියේ බැන්නා යකොහ්![]()