ඇයි මෙච්චර පෝලිම් 😭

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,328
    16,029
    113
    Colombo
    මොකද මේ ශෙඩ්වල පට්ට පෝලිම්... හැම තැනම එක වගේ.. ස්ට්‍රයික් එකක්ද
     
    Attachments

    • 20210820_131901.jpg
      20210820_131901.jpg
      607.5 KB · Views: 140

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පැට්‍රොල් හිගයක් එනවා කියලා කතාවක් ගියානේ ඊයේ රෑ ඉදං බුද්දි කගයන්. ඒ නිසා පුල් ටෑන්ක් ගහනවා වාහනේට.
    අනික අද රට ලොක් ඩවුන් කරයි කියලත් කට්ටිය සමහරු හිතං ඉන්නවා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,328
    16,029
    113
    Colombo
    පැට්‍රොල් හිගයක් එනවා කියලා කතාවක් ගියානේ ඊයේ රෑ ඉදං බුද්දි කගයන්. ඒ නිසා පුල් ටෑන්ක් ගහනවා වාහනේට.
    අනික අද රට ලොක් ඩවුන් කරයි කියලත් කට්ටිය සමහරු හිතං ඉන්නවා.
    ඇයි බන් මිනිස්සු මෙහෙම.. මෙහෙම පොලිම් ගැහුවම.කොහොමත් බඩු නැතිවෙනවා.. අන්තිමට ඕන එකාටත් නැති වෙනවා

    පෙට්‍රල් නැති වෙයි කියල සින්හලු බය වෙලා
    🤣🤣
    ------ Post added on Aug 20, 2021 at 1:24 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි බන් මිනිස්සු මෙහෙම.. මෙහෙම පොලිම් ගැහුවම.කොහොමත් බඩු නැතිවෙනවා.. අන්තිමට ඕන එකාටත් නැති වෙනවා
    ඒකත් ඇත්ත තමයි බලං ගියාම.

    තෙල් නැහැ කියලා බොරුවට මතයක් යවනවා. මිනිස්සු ඒ පාර තෙල් ගහගන්නවා ඔක්කොම. අන්තිමට තෙල් නැහැ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,328
    16,029
    113
    Colombo
    ඒකත් ඇත්ත තමයි බලං ගියාම.

    තෙල් නැහැ කියලා බොරුවට මතයක් යවනවා. මිනිස්සු ඒ පාර තෙල් ගහගන්නවා ඔක්කොම. අන්තිමට තෙල් නැහැ.
    ආණ්ඩුව මොන වැරදි කරත් අන්තිමට කෙලවෙන්නෙ මිනිස්සුන්ටමයි.. පෝලිමේ ඉදාලා තියෙන තෙල් ටිකත් නැති වෙනවා 😭
     
    • Like
    Reactions: mmrizmy

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    ඇයි බන් මිනිස්සු මෙහෙම.. මෙහෙම පොලිම් ගැහුවම.කොහොමත් බඩු නැතිවෙනවා.. අන්තිමට ඕන එකාටත් නැති වෙනවා

    🤣🤣
    ------ Post added on Aug 20, 2021 at 1:24 PM
    anith eka ban full tank gahuwa kiyala moko un oken awurudde ithuru masa tikama duwanna kiyalada. nahane. gon ban me minissu
     
    • Like
    Reactions: buddikagayan

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    යක්කුනේ අතීතේ අපි පෙට්‍රල් පාවිච්චි කරාද ? නැනේ නැනේ... අපිට ඕව ඕනි නැ අපි යක්කයෝ
     
    • Haha
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පුතා හේතු වැඩක් නෑ, මේ කාල හැමදේම ස්ටොක් එකේ තියාගනින්, ලැජ්ජ වෙන්න එපා. සුද්දො උනත් පොර කාගෙන ටොයිලට් පේපර් ගත්තෙ.