ඇයි මෙහෙම උනේ මාතෘත්වයට.

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ඇයි මෙහෙම උනේ මාතෘත්වයට.

මම අද අපේ නන්ගිට අම්මා කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්න පින්තූරයක් ඉස්කොලෙට ගේන්න කියලා තිබ්බ නිසා, ප්‍රින්ට් කරන්න හොද එකක් හොයන්න මෙහෙම ටයිප් කලා. බලන්න ආව දේ.. හොද වෙලාවට නන්ගිට ස්ක්‍රීන් එකේ අකුරු ඉක්මනට කියවන්න බැ. දුකයි මේ ගැන නම්.

:sorry::sorry::sorry::sorry::sorry:

fCr0tV.jpg
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලංකාවේ ගොඩක් එවුන් ආසයි ව්‍යාභිචාරි කථා වලට, මම දැක්කා වැළ සයිට් වල තියෙනවා ඒවට request ගොඩක්.
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    Dukai :dull: eth machan mehamath deyak thiyanawa ubala wage nodanna aya awahama thamai lankawa "sex" gahala eka une google walin :rofl:
    den mata kiyapanko lamayek wadagena inna pic ekak onennam "අපේ අම්මා" kiyala gehewwe mokatada kiyala ? mother with baby kiyala gahanna thibbane :confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලින්ක් වල පාට දැක්කම :baffled:

    Dukai :dull: eth machan mehamath deyak thiyanawa ubala wage nodanna aya awahama thamai lankawa "sex" gahala eka une google walin :rofl:
    den mata kiyapanko lamayek wadagena inna pic ekak onennam "අපේ අම්මා" kiyala gehewwe mokatada kiyala ? mother with baby kiyala gahanna thibbane :confused:

    nuked ! :lol:

    මේක ආතල් එකක් ! :dull:
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    ලින්ක් දම් පාට වෙලා.:lol: උබ කියන එක ඇත්ත. ගොඩක් සිංහල වචන ගුගල් කරාම එන්නේ සෙක්ස් වලට සම්බන්ධ ලින්ක් සහ වචන. නංගි,අක්කා,අම්මා,තාත්තා. වැඩක් නෑ මුන්ගෙ මෝඩ කම තමයි. පොඩි කාලෙ ඉඳන් සෙක්ස් පිළිබඳ දැනුමක් නැතිකම තමයි.:(