ඇයි මෙහෙම කරන්නේ නැත්තේ .

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    භූමිතෙල් වෙනුවට ගුවන්යානා ඉන්ධන පාවිච්චි කරන්න පුළුවන් නම් ඇයි වාහන වල එන්ජිම ගුවන්යානා ඉන්ධන වලින් වැඩ කරන විදියට හදන්නේ නැතිව පෙට්‍රල් ඩිසල් වගේ ඒවගෙන් පාවිච්චි කරන්න හදන්නේ .
    වාහනයක් දුවන්න ප්ලේන් එකක තරම් ශක්තයක් ඕනා වෙන්නේ නැහැ නේද ?

    edit.
    ගුවන් තෙල් වලින් දුවන්න පුලුවන් වෙන්න කාර් හදන්නෙ නැත්තෙ ඇයි ?
    thanks @dmsupun

    -------
    edit 2
    mage prashenata uthtare bagayak hoya gatta. Reply karapu okkotama Thanks

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    භූමිතෙල් වෙනුවට ගුවන්යානා ඉන්ධන පාවිච්චි කරන්න පුළුවන් නම් ඇයි වාහන වල එන්ජිම ගුවන්යානා ඉන්ධන වලින් වැඩ කරන විදියට හදන්නේ නැතිව පෙට්‍රල් ඩිසල් වගේ ඒවගෙන් පාවිච්චි කරන්න හදන්නේ .
    වාහනයක් දුවන්න ප්ලේන් එකක තරම් ශක්තයක් ඕනා වෙන්නේ නැහැ නේද ?
    කාලෙකට කලින් වියත් මග කියලා සංවිධානයක් තිබුනා

    එකේ හිටියෙත් උබ වගේ හිතන මිනිස්සු තමයි
    ජයෙන් ජය
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    Google කරහන් මනුස්සයෝ ....

    1641187127487.png
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Different Engines

    Pissu hedei ne oya deka wenas ne

    Thanks machan meka balannam
    කාලෙකට කලින් වියත් මග කියලා සංවිධානයක් තිබුනා

    එකේ හිටියෙත් උබ වගේ හිතන මිනිස්සු තමයි
    ජයෙන් ජය
    අපි ඉස්කෝලේ යන කාලෙත් හිටියා උඹල වගේ උන් , මොන හරි දන්නේ නැති දෙයක් අහපුවහම හිනා වෙන්න බලාගෙන හිටපු සෙට් එකක් හැබැයි, උනුත් උත්තරේ දන්නේ නැ . දන්නේ නැති දෙයක් අහල දැන ගන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ . උඹ උපතින් ඔක්කොම දේවල් දනගෙනද ආවේ.

    Google කරහන් මනුස්සයෝ ....

    View attachment 156048
    mama hewwe oka neme machan, regular car ekakata dapuwama mokak da wenne neme, car wala engine eka aluthen design karanna barida kiyana eka
    ------ Post added on Jan 3, 2022 at 10:52 AM
     
    • Like
    Reactions: jennt and animation

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,060
    113
    Dubai
    Jet fuel cannot be used in gasoline cars.
    Probably high octane aviation gasoline for piston planes can work. If it contains lead compounds as some Avgas are permitted, it will poison your catalytic converter and do other possible damage. The extra octane won’t hurt. But Your car is optimized for unleaded fuel.

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    mama hewwe oka neme machan, regular car ekakata dapuwama mokak da wenne neme, car wala engine eka aluthen design karanna barida kiyana eka
    ------ Post added on Jan 3, 2022 at 10:52 AM

    car engine aye amuthuwen design karanna deyak na ne. Kerosene walin deisel engines run wenawa. Injection pump eka witarak re design karanna wei wenama oil channel ekak dala lubrication walata.

    samahara injection pump (efi) nam ehemath one netiwei.

    petrol engine walata nam oka hariyanne na.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    AL kale igena gaththa ekaka podi mathakayak thynw
    Oke dahanaya wela ena shakthiya asanna washayen samana wena widihata api dekenma indana gaththa kiyamuko(petrol & Airplane fuel) Petrol wala C pramanaya adu nisa pitawana CO2 adui.eka nisa wennath athi....
    Bus walata kerosene dala duwanna puluwan wunata eka thahanmne..engine eka design karala thyna pramanayata wada wadipura O2 one wenw ethakota..habai awashya O2 habenne na...e nisa CO2 pita nowee CO, C pitawenw..mata mathaka widihata kiuwe
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    @signshop machan oya dapu video ekema thiyanawa "Cars have an internal combustion engine and jets gas trubine engine which means they both rely on a heat source or explosion to power the engine." mata terenne natte menna methane, gas trubine engine eka caras walata use karanan bari wei da mokak hair optimize karala . karanna bari weshesha hethuwak thiyanawada. menna mekai mata dana ganna ona une, google karannath wachana set eka hamba une umbe video eka balapuwama thanks machan mamath hoyala balannam.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගුවන් තෙල් වලින් දුවන්න පුලුවන් වෙන්න කාර් හදන්නෙ නැත්තෙ ඇයි කියලනෙ අහන්නෙ..... දන්න එකෙක් කියපංකො.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    car engine aye amuthuwen design karanna deyak na ne. Kerosene walin deisel engines run wenawa. Injection pump eka witarak re design karanna wei wenama oil channel ekak dala lubrication walata.

    samahara injection pump (efi) nam ehemath one netiwei.

    petrol engine walata nam oka hariyanne na.
    engine gana mama nam melo deyak danne na ban, mata dana ganna one une gas trubine engine wage method ekak car walata ganna barida kiyana eka
    AL kale igena gaththa ekaka podi mathakayak thynw
    Oke dahanaya wela ena shakthiya asanna washayen samana wena widihata api dekenma indana gaththa kiyamuko(petrol & Airplane fuel) Petrol wala C pramanaya adu nisa pitawana CO2 adui.eka nisa wennath athi....
    Bus walata kerosene dala duwanna puluwan wunata eka thahanmne..engine eka design karala thyna pramanayata wada wadipura O2 one wenw ethakota..habai awashya O2 habenne na...e nisa CO2 pita nowee CO, C pitawenw..mata mathaka widihata kiuwe
    Thanks machan

    ගුවන් තෙල් වලින් දුවන්න පුලුවන් වෙන්න කාර් හදන්නෙ නැත්තෙ ඇයි කියලනෙ අහන්නෙ..... දන්න එකෙක් කියපංකො.
    onna hari prashne ban , mama waradiyata ahala thiyenne :rofl: :rofl: :rofl: .
    ------ Post added on Jan 3, 2022 at 11:14 AM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,858
    113
    USA
    ගුවන් තෙල් වලින් දුවන්න පුලුවන් වෙන්න කාර් හදන්නෙ නැත්තෙ ඇයි කියලනෙ අහන්නෙ..... දන්න එකෙක් කියපංකො.
    එහෙම එන්ජින් හදලා තියනවා බන් ඒ උනාට සේෆ්ටි කෙස් හින්දා අතැරලා දාලා
    එන්ජින් ටෙම්රෙචර් එක වැඩියි, අනිත් එක එමිෂන් කෙස් අවිල්ලා