භූමිතෙල් වෙනුවට ගුවන්යානා ඉන්ධන පාවිච්චි කරන්න පුළුවන් නම් ඇයි වාහන වල එන්ජිම ගුවන්යානා ඉන්ධන වලින් වැඩ කරන විදියට හදන්නේ නැතිව පෙට්‍රල් ඩිසල් වගේ ඒවගෙන් පාවිච්චි කරන්න හදන්නේ .
වාහනයක් දුවන්න ප්ලේන් එකක තරම් ශක්තයක් ඕනා වෙන්නේ නැහැ නේද ?
edit.
ගුවන් තෙල් වලින් දුවන්න පුලුවන් වෙන්න කාර් හදන්නෙ නැත්තෙ ඇයි ?
thanks @dmsupun
-------
edit 2
mage prashenata uthtare bagayak hoya gatta. Reply karapu okkotama Thanks

Last edited:
Kerosene diesel engines wala use karanna puluwan diesel walata wada hoata burn wenawa. eth lubrication property deisel walata wada adu nisa injection pump ekata hoda na. Wenama lubricants dala thama ape kattiya use karanne buses, trucks wala.