ඇයි මෙහෙම මිනිස්සු ඔස්ට්‍රලියා යන්නෙ..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි මෙහෙම මිනිස්සු ඔස්ට්‍රලියා යන්නෙ..

    මේ ඔස්ට්‍රලියා අගමැති බොට්ටුවෙ ගිහින් මැරුනු පොඩු ලමයෙක්ගෙ තාත්තා කෙනෙකුට කතා කරලා.. මේ මනුස්සයාට ඔස්ට්‍රලියාවෙ Resident Permit පවා තියන මනුස්සයෙක්.. ගැනු කෙනාවයි ලමයවයි බොට්ටුවෙ ගෙන්නගෙන සරනාගතයො කියලා.. ඇයි මෙහෙම රටේ නමයි තමන්ගෙ දරුවාවයි වීසා එකකට යට කරන්නෙ මිනිස්සු.. ලන්කාවෙ ඉන්න බැ කියලා කියන එක හෙන ගහන කතාවක්.. මේ මනුස්සයා දෙමල.. මේවා කිව්වට වඩක් නැ, ඒත් මේ people smuggling කරන හැතිකරේ හින්දා ලන්කාව ඉවරයි..

    4844154-3x2-940x627.jpg

    Baremithan Balamanaran

    Posted Thu Jul 25, 2013 5:34pm AEST
    Baremithan Balamanaran died when his asylum seeker boat sank off the Indonesia island of Java
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thaththata PR tiyanawanam lamayata hambawenne nadda?:confused:
    නැ බන්.. එහෙම වෙන්නෙ ලමයා ඒ රටේ ඉපදුනොත් නේ.. හැබැයි ගන්න බැරි කමක් නැ.. ඒත් මේ කේස් එකේදි මේ මනුස්සයා මුලින්ම ඔස්ට්‍රලියා ගිහින් තියෙන්නෙත් බොට්ටුවේ, එහෙම ගිහින් කොහොම හරි PR අරගෙන.. එතකොට ගැනු කෙනා ලන්කාවෙ ඉදලා තියෙන්නෙ ලමයත් එක්ක.. ඒ දෙන්නව නීතියානුකුලව ගෙන්න ගත්තෙ නැත්තෙ ඇයි කියන එක තමා හිතාගන්න බැරි. ඇප්ලයි කරන්න බැරි ප්‍රශ්න තියෙන්න ඇති.. ඒත් මේ වගේ වැඩක් කලේ සරනාගතයො වගේ ආවොත් පුලුවන් වෙයි කියලද දන්නෙ නැ.. අපරාදේ මේ නොදරුවා..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    hmm..:yes::yes:

    kamak na lankawa hoda nati hindane yanna haduwe..:P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සැප ගන්න ආස උනාම ඔහොම තමා පීනගෙන ගිහින් හරි වෙන රටකට පනියි..ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියන එකනම් වාසියට හදාගත්ත බොරු හේතුවක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සැප ගන්න ආස උනාම ඔහොම තමා පීනගෙන ගිහින් හරි වෙන රටකට පනියි..ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියන එකනම් වාසියට හදාගත්ත බොරු හේතුවක්
    සැප කනේ ඇති මේ දවස්වල png දූපත්වල කදවුරුවල.. මොඩ මිනිස්සු බන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    yako PR tiyenawa nan lamai wai gaani wai ganna puluwan ne :rolleyes: uge boruda koheda :P immigration site eke nan tiyenne ehemai....
    සමහර විට ඌට එච්චර සල්ලියක් නැතුව \ඇති.. එහෙම නැත්තම් ඌ හිතන්න ඇති බොට්ටුවෙ ආවොත් වැඩි සැලකිලි හම්බවෙයි කියලා. ඔය දැන් ගොඩබාන බොට්ටු මේ නීති ගේන්න කලින් ගිය එවනෙ බන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;15362830 said:
    ලංකාවෙ හිටියට කිසි වගතුවක් නෑ බං. මමත් ඩිග්‍රිය අරගෙන UK හරි Australia හරි පනින්න ඉන්නෙ :)

    umba kiyana ekath hari....math try ekak denwa paninna..eth loku rata walatanam nemai :eek:
    උඹල තියන කතාවට මාත් එකගයි යම්තාක් දුරට.........
    ලොකු සල්ලියක් නම් හොයන්න බෑ තමා........

    නමුත් මේ යන්නේ දේශපාලන රැකවරණ පතාගෙන නේ බං......
    දැං මුන්ට මොකක්ද තියන දේශපාලන ප්‍රශනය??????????
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹල තියන කතාවට මාත් එකගයි යම්තාක් දුරට.........
    ලොකු සල්ලියක් නම් හොයන්න බෑ තමා........

    නමුත් මේ යන්නේ දේශපාලන රැකවරණ පතාගෙන නේ බං......
    දැං මුන්ට මොකක්ද තියන දේශපාලන ප්‍රශනය??????????

    matanam deshapalana prashnayak nemai tiyenne...
    mehe job ekak kelath hamba wena padiyen mage target ekata yanna tikak amaruwei 30 years wage wenakota,,ekai tikak mehen yanna balanne...:confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    jaathiya demalanam inne uthrenam hariyata inna hitinna thanak nathnam
    ithin panina eka thamai option eka,
    demala kiyala visheshayak naha sinhala minissuth oni thara rate innawa hariyata inna hitinna than nathi.
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මීට සති දෙකකට කලින් වෙනකන්නම් බෝට්ටුවෙ එන හැමෝටම ඕස්ට්‍රේලියාවෙ PR දුන්නා.... ඒ මදිවට උන්ට ගෙවල් දොරවල් දීලා මාසෙට කාල බීලා ඉන්න අතට සල්ලිත් දුන්නා....
    ඒත් අගමැති වෙනස් උනාට පස්සෙ ඒක වෙනස්.... දැන් එන හැමෝම පැපුවා නිව් ගිනියාවෙ පදිංචි කරවනවා...... ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්නෙ නෑ.....
    ඔය නීති වෙනස් කරන්න කලින් ලංකාවෙන් පිට වෙච්ච බෝට්ටුවක් වෙන්න ඇති.....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;15362830 said:
    ලංකාවෙ හිටියට කිසි වගතුවක් නෑ බං. මමත් ඩිග්‍රිය අරගෙන UK හරි Australia හරි පනින්න ඉන්නෙ :)

    umba kiyana ekath hari....math try ekak denwa paninna..eth loku rata walatanam nemai :eek:

    උඹල තියන කතාවට මාත් එකගයි යම්තාක් දුරට.........
    ලොකු සල්ලියක් නම් හොයන්න බෑ තමා........

    නමුත් මේ යන්නේ දේශපාලන රැකවරණ පතාගෙන නේ බං......
    දැං මුන්ට මොකක්ද තියන දේශපාලන ප්‍රශනය??????????
    100% මාත් එකගයි.. නමුත් දත් කිබුලා කිව්වා වගේ දේශපාලන රැකවරනයට බොට්ටුවකින් යන එක මොඩ වගේම අමන වැඩක්.. ඇත්තටම එහෙම දේශපාලන රැකවරනයක් ඔනානම් නීත්යානුකුලව ඉල්ලන්න බැරිකමක් නැනෙ.. ඉගෙනගෙන ඩිග්‍රි ගහලා රට යන එකේ වැරැද්දක් නැ මේ රටේ දැන් තියන තත්වෙ අනුව..